මෙන්න මම ඔයාලට තවත් වැඩ කැල්ලක් අරගෙන අවා.මෙකෙන් වෙන්නේ අපි යම් කිසි Link එකක් හො වෙබ් අඩවියක URL එකක් කෙටි කර එම අඩවියට ලෙසියෙන් පිවිමට පුලුවන් වෙනවා..ගොඩක් දිග ඕනෑම ලින්ක් එකක් මේ මම පහල දිලා තියෙන අඩවි වලින් ඔයාලට ලෙසියෙන් නොමිලෙම කර ගන්න පුලුවන්..ඔයාලත් උත්සහ කරලා බලන්න....
උදා: URl : http://saamgeadaviya.blogspot.com/ | Short : http://goo.gl/sIpj0
1. goo.gl
2. adf.ly
3. bit.ly
4. Tki.me
5. TinyURL
6. Asso.in
7. Short.URL123
8. ClickLR
9. P6X.net
10. 247u.info
11. x61.ch
කොහොමද වැඩේ මම හිතනවා ඔයාලට මේ ක්‍රමය ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියලා..එහෙනම් අපි නැවතත් ඉලග ලිපියෙන් හමුවෙමු..
ඔබට ජය
