Facebook Youtube linkedin Twitter feedburner Skype Me
Showing posts with label Windows 7 අච්චු. Show all posts
Showing posts with label Windows 7 අච්චු. Show all posts

Windows 7 වලට Theme දාන්න දන්නේ නැද්ද ? දාන එවා වැඩ කරන්නේ නැද්ද ? මෙන්න මෙහෙමයි හදා ගන්නේ. 9

සෑම් | 10/08/2010 | , , ,


කොහොමද කට්ටියට අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Windows 7 වලට කොහොමද Theme දාන්නේ කියලා..ගොඩක් දෙනෙක් මට මෙ ගැන කියලා දෙන්න කියලා තිබුනා..ඔන්න ඒ අයටයි හැමොටම මේක මම අද කියාල දෙන්නම්.
අපි Windows 7 වලට දාන ගොඩක් ලස්සන තිම් වැඩ කරන්නේ නැත්තේ තිම් එක හරියට පැච් නොකර දාන නිසා...එක නිසා Windows 7 වලට තිම් දැමිමෙදි තිම් පැච් කරලා ඉන්න ඔනේ..එ වගේම ඔයාලට ඔයාලා ගන්න තිම් ලෙසියෙන්ම Install කරන කර ගන්න පුලුවන් මෘදුකංගයක් පැච් එකත් එක්කම මම ඔයාලට දෙන්නම්...
                                                    
                                  Universal Theme Patcher
                                   රූපය පැහැදිලි නොමැති නම් Click කරන්න


                                    Windows Theme Installer v 1.1
                                     රූපය පැහැදිලි නොමැති නම් Click කරන්න


Windows Theme Installer මෘදුකංගය නම් මම හිතන්නේ ලංකාවේ අපේ කොල්ලෙක් ගේ වැඩක්...නියමට එක හදලා තියෙනනවා..

හොදයි මම ඔයාලාට දැන් කියලා දෙන්නම් කොහොමද Windows 7  වලට තිම් දාන්නේ කියලා..පියවර ගානේ කියල දෙන්න ටිකක් ආමරු නිසා මම Windows 7 වලට තිම් දාන විදිය video එකකින් ඔයාලට කියලා දෙන්න තීරනේ කරා..පහල විඩියො එක බලන්න





Universal Theme Patcher එක මෙතනින් බාගන්න
Windows Theme Installer v 1.1 එක මෙතනින් බාගන්න

කොහොමද වැඩේ
දැන් ඔයාලටත් Windows 7 වලට ලස්සන තිම් දන්න පුලුවන් කිසිම ගැටලුවක් නැතිව...මැක්සා නේ වැඩේ..

මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දෙන්න..
ඔබට ජය

Windows 7 Blue Sky අච්චුව ඔයාලත් බාගන්න 9

සෑම් | 10/06/2010 |



මෙන්න මම ඔයාලට ලස්සන Windows 7 Theme එකක අරගෙන අවා..මෙක නම් නියමට හදලා තියෙනවා..මම හිතනවා Windows 7 දා ගෙන ඉන්න හැමොම මේ Theme එකට කැමති වෙයි කියලා..කැමති හැමොම අනිවා මේක බා ගන්න.මම පහල ලින්ක් එක දිලා තියෙනවා..

Windows 7 Blue Sky අච්චුව මෙතනින් බා ගන්න / 6.79 MB
ඔයාලට මොනවද මේ Windows 7 Blue Sky අච්චුව ගැන හිතෙන්නේ ..? මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..
ඔබට ජය

Windows 7 Dark 7 mix අච්චුව ඔයලත් බා ගන්න 14

සෑම් | 9/24/2010 |


තවත් ඔයාලට ලස්සන Windows 7  Theme එකක අරගෙන අවා..මෙකත් නියමට හදලා තියෙනවා..මම හිතනවා Windows 7 දා ගෙන ඉන්න හැමොම මේ Theme එකට කැමති වෙයි කියලා..කැමති හැමොම අනිවා මේක පහල ලින්ක් එකෙන් බා ගන්න..

Windows 7 Dark 7 mix අච්චුව මෙතනින් බා ගන්න 


කැමති අය මේ ලිපියට අදහසක්  දිලා යන්න..
ඔබට ජය

Windows 7 DarkMatter අච්චුව ඔයලත් බා ගන්න 10

සෑම් | 9/24/2010 |



මෙන්න මම ඔයාලට ලස්සන Windows 7  Theme එකක අරගෙන අවා..විශේෂයෙන් ස්තුති වෙන්න ඔනේ අපේ ශාන් ට. ඔහු තාම මේ තිම් එක හොයා ගත්තේ..ඇත්තටම මේ තිම් එක නම් නියමට හදලා තියෙනවා..මම හිතනවා Windows 7 දා ගෙන ඉන්න හැමොම මේ Theme එකට කැමති වෙයි කියලා..මේ තිම් එකත් එක්ක අපිට ගොඩක් දෙවල් ලබෙනවා ඒ අතරයින් (Logoff screens,Windows media player skins) ලැබෙනවා..ඉතින් ඔයාලත් මෙක දලා බලන්න..කැමති හැමොම අනිවා මේක බාගන්න.මම පහල ලින්ක් දිලා තියෙනවා..

Windows 7 Darkmatter අච්චුව මෙතනින් බා ගන්න 

කැමති අය මේ ලිපියට අදහසක්  දිලා යන්න..
ඔබට ජය