කොහොමද කට්ටියට.. :) මෙන්න මම ඔයාලට තවත් මක්සා ගැජට් එකක් ගෙනාවා..ඔයාලත් ආසද මේක මොකක්ද කියලා දැන ගන්න..ඉන්න මෙන්න මෙකයි යාලුවනේ මේ ගැජට් එක..මෙකෙන් වෙන්නේ අපි බ්ලොගයේ Labels කරලා තියෙන එක් ලිපි ප්‍රේවර්ගයකට අපේ යලුවෝ ගියාම අපි කලින් ලියපු ලිපි ප්‍රේවර්ගයට වෙන් කරලා තියෙන අනිත් ලිපි පුංචි ගැජට් එකක පෙන්වනවා එතකොට අපේ ලිපි බලන යලුවොන්ට එවාත් බලන්න යන්න පුලුවන්...එක මාත් බ්ලොගයට දාගෙන ඉන්නවා ඔයාලට පෙනවා ඇතිනේ..ඉතින් ඔයාලත් කැමති නම් මම මේ ගෙනාපු ගැජට් එක බ්ලොගයට දා ගන්න..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..
පියවර 1. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක්
දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න.
</head>
ඉට පස්සේ
</head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න.
<!--Related Posts with thumbnails Scripts and Styles Start-->
<!-- remove --><b:if cond='data:blog.pageType == "item"'>
<style type="text/css">
#related-posts {
float:center;
text-transform:none;
height:100%;
min-height:100%;
padding-top:5px;
padding-left:5px;
}
#related-posts h2{
font-size: 1.6em;
font-weight: bold;
color: black;
font-family: Georgia, “Times New Roman”, Times, serif;
margin-bottom: 0.75em;
margin-top: 0em;
padding-top: 0em;
}
#related-posts a{
color:black;
}
#related-posts a:hover{
color:black;
}
#related-posts a:hover {
background-color:#d4eaf2;
}
</style>
<script type='text/javascript'>
var defaultnoimage="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhypL1twwwnXJkWMEehpjilUGsCF6iQep079olodQ04cqf8Z_F1BuI578CyIYm6DzBvdgRi32VwZY03eHShoQ13ON_LZ0HQSFreRoHysMSp2i-D93e9e28PJ1aXUl1Nqsfo-UtvbMpRooU/s400/noimage.png";
var maxresults=5;
var splittercolor="#d4eaf2";
var relatedpoststitle="Related Posts";
</script>
<script src='http://blogergadgets.googlecode.com/files/related-posts-with-thumbnails-for-blogger-pro.js' type='text/javascript'/>
<!-- remove --></b:if>
<!--Related Posts with thumbnails Scripts and Styles End-->
ඉට පස්සේ මේ කොඩ් එක හොයගන්න
<p class='post-footer-line post-footer-line-1'>
දැන් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න.
<!-- Related Posts with Thumbnails Code Start-->
<!-- remove --><b:if cond='data:blog.pageType == "item"'>
<div id='related-posts'>
<b:loop values='data:post.labels' var='label'>
<b:if cond='data:label.isLast != "true"'>
</b:if>
<script expr:src='"/feeds/posts/default/-/" + data:label.name + "?alt=json-in-script&callback=related_results_labels_thumbs&max-results=6"' type='text/javascript'/></b:loop>
<script type='text/javascript'>
removeRelatedDuplicates_thumbs();
printRelatedLabels_thumbs("<data:post.url/>");
</script>
</div><div style='clear:both'/>
<!-- remove --></b:if>
<b:if cond='data:blog.url == data:blog.homepageUrl'><b:if cond='data:post.isFirstPost'>
<a href='http://www.bloggerplugins.org/2009/08/related-posts-thumbnails-blogger-widget.html'><img style="border: 0" alt="Related Posts Widget For Blogger with Thumbnails" src="http://image.bloggerplugins.org/blogger-widgets.png" /></a><a href='http://www.bloggerplugins.org/' ><img style="border: 0" alt="Blogger Widgets" src="http://image.bloggerplugins.org/blogger-widgets.png" /></a>
</b:if></b:if>
<!-- Related Posts with Thumbnails Code End-->
දැන් Template එක Save කරන්න....
Save Template
වැදගත්
බ්ලොගයේ මේ ගැජට් එක වෙත මවුසය රැගෙන ගිය විට hover එක සදහා ඔයලා කැමති කලර් කොඩ් එකක් දෙන්න..
ඔයලා මේ ගැජට් එකට ලිපි පෙන්න ඔනේ කැමති ගානක් ඉලක්කමෙන් දෙන්න.
දැන් ගිහින් බලන්න කොහොමද වැඩේ කියලා...
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔයාලට මෙක දා ගන්න බැරුව ගැටළු තියෙනවනම් මට කියන්න මම උදව් කරන්නම්..
ඔබට ජය..