Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයට Retweet බොත්තම ලෙසියෙන්ම දා ගමු. 4





සෑම් | 11/26/2010 | , ,




කොහොමද කට්ටියට...අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Retweet බොත්තම බ්ලොග් එකට දා ගන්න විදිය ගැනයි..මේ Retweet බොත්තම මගින් ඔයාලගේ පොස්ට් ලෙසියෙන්ම share කරන්න පුලුවන්,මෙක ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියලා මම හිතනවා..ඒ වගෙම ඔයලගේ බ්ලොග් එකට Traffic ගන්නත් පුලුවන් වෙනවා..හරි එහෙනම් අපි වැඩෙට බහිමු..ඔයාලට කරන්න තියෙන්නේ මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න..


මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <data:post.body/> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <data:post.body/> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති එකක් අරගෙන Copy, Past කරන්න...





<script type="text/javascript">
tweetmeme_url = &#39;<data:post.url/>&#39;;
</script>
<script src="http://tweetmeme.com/i/scripts/button.js" type="text/javascript">
</script>




<script type="text/javascript">
tweetmeme_style = "compact";
</script>
<script type="text/javascript" src="http://tweetmeme.com/i/scripts/button.js"></script>


දැන් Template එක Save කරන්න.. Save Template 

වැඩේ ගොඩ....දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Retweet බොත්තමක් තියෙනවා...



Fb comments:



4 Comment + :

dinesh said...

dashboard >> layout >> pages දැන් add a gadget HTML/JavaScript ‍තෝරන්නෙ කොහොමද?dashboard ගියා, layout යන්නෙ කොහොමද?

සිව්පෙතියා | Suren එන්. Semage said...

apo, saam male ubanam hari kammeliyek wela den. masekin withara post ekak ne. hebei uba mata wada hodai. man thama blog ekak hadanna hithanawa. :-)

ගෝතයා said...

අඩේ සෑම් මච්චාන් මම මෙකෙන් වෑඩක් ගත්තා එල කිරි මච්චාන් මම තවම අලුත් පොරක් ට්‍රයි කරන්නේ දෙයක් කරන්න උඹේ බ්ලොග් එක අපි වගෙ උන්ට හරි වටිනවා..තව අලුත් එවා දපාන් අපිට වෑඩ දන්න.
මච්චන් කිවට ගනන් ගන්න එපා ඩා.
මම ගොතයා

බුවාරික්ස් said...

ඔවු නියමායි.. නියමායි..

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා