Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අන්තර්ජාලයේ වේගයෙන් සැරිසරන්න Google Chrome 10 Browser එක බාගන්න 9





සෑම් | 1/31/2011 |

මෙන්න මම ඔයාලට අරගෙන අවා අලුත්ම Google Chrome 10.0.648.6 beta සංස්කරනය..ගුගල් එකෙන් කලින් හදපු Google Chrome Browser  වලට වඩා මෙකේ වෙනස්කම් කිහිපයක්ම කරලා තියෙනවා..ඔයාලත් මෙක බාගන බලන කොට පෙනෙවි.ඇත්තටම කලින් තිබ්බ Google Chrome Browser එකට වඩා වැඩි වේගයකින් අන්තර්ජාල්යේ මෙකන් සැරිසරන්න පුලුවන්..එ වගෙම Application Save කරගැනිමේ පහසුවද මෙමගින් සපයනවා..ඉතින් ඔයාලත් ආසනම් Google Chrome 10.0.648.6 Browser එකට..පහල ලින්ක් එකෙන් බාගන්න පුලුවන්...

ඔබට ජය

Google Chrome 10.0.648.6 මෙතනින් බාගන්න

Fb comments:



9 Comment + :

Thanuja K. Jayasundara said...

Thanks. :D

පීවර් said...

මමත් බා ගත්ත. ස්තූතියි සෑම්.

සෑම් said...

@Thanuja Kasun Jayasundara

එල මචන්..D

සෑම් said...

@පීවර්

එල එල මචන්..

Anonymous said...

ඔන්න මමත් බැවා..

indika said...

uba nam mara porak

Anonymous said...

meka install wenne na

කෝඩුකාරයා said...

තැන්කූ සෑම්...........

Anonymous said...

meka install wenne nane ban

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා