Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොග් එකට පැමිනෙණ අය වෙන බ්ලොගයකට හරවා යවමු (Redirect Script) 16





සෑම් | 1/12/2011 | , ,


මෙන්න මම ඔයලට අමුතුම තවත් අලුත් ගැජට් එකක් ගෙනවා..මේ ගැජට් එකේන් වෙන්නේ අපි අලුත් අඩවියක් හදුවානම් මේ ගැජට් එක හරහා අපේ තියෙන අඩවියට යලුවො ආපුවාම...අලුතෙන් හදපු අඩවියට Auto ගෙන්න ගන්න පුලුවන්...මෙක ගොඩක් වටිනවා බ්ලොග් එක අලුත් තැනකට අරගෙන ගිය අවස්ථාවක. ඉතින් ඔයාලටත් මෙක ප්‍රයොජනවත් වෙයි කියලා මට හිතුනා...ඔයලත් මෙක අත්හදා බලන්න...මම පහලින් කොඩ් එක දාන්නම්....

<form name="redirect">
<center>
<font face="Arial"><b>You will be redirected to the script in<br><br>
<form>
<input type="text" size="3" name="redirect2">
</form>
seconds</b></font>
</center>

<script>

var targetURL="http://saamgeadaviya.blogspot.com/"
var countdownfrom=10

var currentsecond=document.redirect.redirect2.value=countdownfrom+1
function countredirect(){
if (currentsecond!=1){
currentsecond-=1
document.redirect.redirect2.value=currentsecond
}
else{
window.location=targetURL
return
}
setTimeout("countredirect()",1000)
}

countredirect()
//-->
</script>

වැදගත්:

ඉහත කොඩ් එකේ රතු පාටින් ඇති තැනට බ්ලොග් එකට පැමිනෙණ අය වෙන බ්ලොග් එකකට යවන්න ඔයලා බලපොරොත්තු වන අඩවියේ එක දෙන්න

ඉහත කොඩ් එකේ නිල් පාටින් ඇති තැනට බ්ලොග් එකට පැමිනෙණ අය වෙන බ්ලොග් එකකට යවන්න ඔන කාලය ඉලක්කමෙන් දෙන්න.


දැන් Html Java Script එක Save කරන්න...වැඩේ ගොඩ.

දැන් ඔයාලට ඔන වෙලාවක බය නැතුව බ්ලොග් එක ඔන තැනකට ගෙනියන්න පුලුවන්.. :D

ඔබට ජය

Fb comments:



16 Comment + :

Anonymous said...

මෙක නම් නියමයි.ගොඩක් වටින ලිපියක් මට. ස්තුති ඔබට

අශාන් said...

ගොඩක් වටින ලිපියක් මචන් උබට පිං

IBD said...

මේ ගැන දැන ගෙන හිටියේ නැ..ස්තුතියි මචන්.

~ChAnDiKa~ said...

මමත් ටික දවසකට කලින් මේ ගැන ලිපියක් ලිවුවා... හැබැයි මීට වඩා වෙනස් ක්‍රමයකට.
http://ekicks.blogspot.com/2011/01/url-redirect.html

Gayan said...

පහත දැක්වෙන ආකාරය ඊට වඩා පහසු බවයි හැඟෙන්නෙ. මම පාවිච්චි කරන්නෙ ඒක. ස්ක්‍රිප්ට් නැති නිසා මෙය ඕනෑම තැනක වැඩ කරනවා. යන්න කලින් ඉන්න ඕනෙ වෙලාව content="0; වෙනස් කිරීම මගින් කල හැකියි.

<html>
<head>
<title>Note</title>
<meta http-equiv="REFRESH" content="0;url=http://note.satahana.com/blog"></HEAD>
<BODY>
Please wait while redirecting.
</BODY>
</HTML>

Nasam Naseer said...

thanks

~ChAnDiKa~ said...

අපි දාන කමෙන්ට් දාන්නෙ නැද්ද මල්ලී?

සෑම් said...

@Anonymous
ගොඩක් ස්තුතියි සහෝ කොමන්ට් එකට..

සෑම් said...

@අශාන්

ස්තුතියි සහෝ..:D

සෑම් said...

@IBD

ස්තුතියි සහෝ..

සෑම් said...

@..ChAnDiKa..

එල අයියේ..මැක්සා..

සෑම් said...

@Gayan Balasooriya

එල සහෝ..මමත් ඔය ක්‍රමය ගැන දන්නවා..මම මිට කලින් ඔයාගේ ක්‍රම්ය ගැන පොස්ට් එකක ලිව්වා...ස්තුති සහෝ කොමන්ට් ඒකට..

සෑම් said...

@Nasam Naseer

එල මචන්..

සෑම් said...

@..ChAnDiKa..

අනේ නැ අයියේ කුණු හරප ඇරෙන්න අනිත් හැම කොමන්ට් එකක්ම මම දානවා.ඔයාලා දාන කොමන්ට් ඔක්කම තියෙන්නේ Comment Moderation වල එකයි අව්ල තියෙන්නේ.ස්තුතියි අයියේ කොම්න්ට් ඒකට..

Unknown said...

එල එල මම මෙකේන් සැහෙන්න වැඩ ගත්තා
thnks machooooooooooo

නෙරංජි සුලක්ඛනා said...

ඔයා නම් දෙයියෙක්... මම තීරණය කළ මුද්දර සයිස් ඔයාගෙ පින්තූරෙක ට ඉඳලා හිටලාවත් මල් තියන්න.. :)....මේක මරු

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා