Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ලස්සන පිටු ගණන් කරනයක් අපේ බ්ලොයට දැන්ම දාගමු / Part 3 27





bt4u | 3/11/2011 | , ,

කොහොමද යාලුවනේ..මෙන්න මම ඔයාලට අද තවත් මැක්සා බ්ලොග් ගැජට් එකක් අරගෙන අවා..මෙකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකේ ලිපි කියවන්න එන අයට අපේ බ්ලොග් එකේ ලිපි වලට ඉක්මනින් යන්න පුලුවන් වෙනවා..එක නිසා අපේ බ්ලොග් එකේ ලිපි කියවන අයට ගොඩක් මේ ගැජට් එක නිසා ලිපි කියවන්න පහසු වෙනවා.එ වගේම මේ ගැජට් එකෙන් පොඩි ගතියකුත් අපේ බ්ලොග් එකට දෙනවා. :ඩි ඉතින් ඔයාලත් කැමති නම් මේ බ්ලොග් ගැජට් එක ඔයාලාගේ බ්ලොග් එකට දාන්න මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

පියවර 1. Dashboard >> Desing >>Page Elements. යන්න..

පියවර 2. දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

පියවර 3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු
HTML JavaScript එකට Past කරන්න.

<!--Super Numbered Page Navigation Widget By bloggertricksandtoolz/ @ http://www.bloggertricksandtoolz.com/ -->

<style type="text/css">
#blog-pager{padding:5px 0 !important;}
.showpageArea {font-weight: bold;margin:5px;}/* www.bloggertricksandtoolz.com */
.showpageArea a {text-decoration:underline;color: #fff;}/* www.bloggertricksandtoolz.com */
.showpageNum a, .showpage a {color: #fff;text-decoration:none;border:1px solid #999;-webkit-border-radius:3px;-moz-border-radius:3px; margin:0 3px;padding:3px 5px; background: #3b679e; background: -moz-linear-gradient(top, #3b679e 0%, #2b88d9 50%, #207cca 51%, #7db9e8 100%); background: -webkit-gradient(linear, left top, left bottom, color-stop(0%,#3b679e), color-stop(50%,#2b88d9), color-stop(51%,#207cca),  color-stop(100%,#7db9e8)); filter: progid:DXImageTransform.Microsoft.gradient( startColorstr='#3b679e', endColorstr='#7db9e8',GradientType=0 ); }/* www.bloggertricksandtoolz.com */
.showpageNum a:hover, .showpage a:hover {border: 1px solid #ccc; background: #aebcbf; background: -moz-linear-gradient(top, #aebcbf 0%, #6e7774 50%, #0a0e0a 51%, #0a0809 100%); background: -webkit-gradient(linear, left top, left bottom, color-stop(0%,#aebcbf), color-stop(50%,#6e7774), color-stop(51%,#0a0e0a), color-stop(100%,#0a0809)); filter: progid:DXImageTransform.Microsoft.gradient( startColorstr='#aebcbf', endColorstr='#0a0809',GradientType=0 ); }/* www.bloggertricksandtoolz.com */
.showpagePoint {color: #aaaaaa;text-decoration:none;border:1px solid #999;-webkit-border-radius:3px;-moz-border-radius:3px; margin:0 3px;padding:3px 5px; background: #e2e2e2; background: -moz-linear-gradient(top, #e2e2e2 0%, #dbdbdb 50%, #d1d1d1 51%, #fefefe 100%); background: -webkit-gradient(linear, left top, left bottom, color-stop(0%,#e2e2e2), color-stop(50%,#dbdbdb), color-stop(51%,#d1d1d1), color-stop(100%,#fefefe)); filter: progid:DXImageTransform.Microsoft.gradient( startColorstr='#e2e2e2', endColorstr='#fefefe',GradientType=0 ); }/* www.bloggertricksandtoolz.com */
.showpageOf {text-decoration:none;padding:3px;margin: 0 3px 0 0;}/* www.bloggertricksandtoolz.com */
.showpageNum a:link,.showpage a:link {text-decoration:none;color:#fff;}/* www.bloggertricksandtoolz.com */
</style>
<script type='text/javascript'>
var home_page="/";
var urlactivepage=location.href;
var postperpage=5;
var numshowpage=3;
var upPageWord ='Previous';
var downPageWord ='Next';
</script>
<script src='http://bloggertrickandtoolz.googlecode.com/files/www.bloggertricksandtoolz.com-bloggerpagenavi.js' type='text/javascript'></script>
<--http://www.bloggertricksandtoolz.com/ -->

පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..වැඩේ ගොඩ..

ඔයාලට මේ ගැන ගැටලු තියෙනවනම් කොම්න්ට් එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්
දැන් ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන පිටු ගණන් කරනයක් තියෙනවා..ලස්සනයි වැඩේ.

එහෙනම් අපි ඊලග ලිපියෙන් නැවත හමු වෙමු.

ඔබට ජය


Fb comments:



27 Comment + :

Kasun said...

ගොඩක් ස්තුතියි..

දසුන් said...

මේ බ්ලොග් එකනම් නියමයි..බ්ලොග් කරන්න අලුතෙන් එන අයට පාසලක් වගේ හැමදෙම කියල දෙනවා..ඔයා මේ කරන වැඩෙට ඔයාට පිං යාලුවා...දිගටම කරගෙන යන්න

Rbk said...

කියලා වැඩක් නැ නියමයි..

Astro boy said...

ස්තුතියි සැම් අයියේ..

KCC said...

ගොඩක් තැන්ක්ස්

King Guru said...

මමත් දා ගත්තා ගොඩක් ස්තුතියි.

රොබින් said...

නියමයි ස්තූතියි

Anonymous said...

නියම ගැජට් එක මමත් මගෙ බ්ලොග් එකේ එල්ල ගත්තා
ස්තුතිය් කියලා දුන්නට

Supushpitha Atapattu said...

නියමයි අය්යා තෑන්ක්ස්..

අප්සට් said...

එල එල මචෝ.උබට ගොඩක් ස්තුතියි

TSS said...

niyamai machan

ගයාන් said...

ගොඩක් ඉස්තූතියි මමත් මේක කරන විදිය තමා හොය හොය හිටියෙ.
තව පොඩි උඩව්වක් කරනවාද?
මේක තියෙන්නේ නිල් පාටනෙ මේකට අපිට ඕන පාට දාගන්නේ කොහොමද?

http://srilankantheatre.blogspot.com/ said...

Thank you for the support and sharing what you know.

සිව්පෙතියා | Suren එන්. Semage said...

Thanx malli. eththatama oyata godak sthuthi.

කැප්ටන් හැඩොක් ගේ නැංගුරම said...

kooo bola mata ennee naanee

SG said...

Really thanks malliya godak watina dewal oya kiyala denne.

Indranatha Thenuwara said...

අනේ සමීර, මට නං වැඩේ හරි ගියේ නැහැනෙ..!! මගේ තියෙන්නෙ ගිණි නරියා 4 ඒක නිසා ද..??

Chathura said...

එළ එළ මමත් ගත්තා

Unknown said...

නියමයි

Chamath N. Kirinde said...

නියම ගැජට් එක..

කමල් said...

නියම වැඩක්

සීගිරි ෆිල්ම්ස් said...

නියමයි.... හොදට වැඩ.thanks

....ජනියා.... said...

බොහොම ස්තුති..... සිරා වැඩක්

නිරෝද් ඉෂාර සිල්වා said...

thanx aiya

Prashantha Walisundara said...

බොහොම ස්තුතියි, මමත් ඒක දාගත්තා.

සිතු. . . said...

සුපිරියි මචෝ...!

wimalconstructions said...

හොදයි ඒත් දැන් වැඩේ නවත්තලානි ඒත් අපි කැමතියි ආයේ පටං ගන්නවානං

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා