Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයේ Mouse Point එක ලෙසියෙන් වෙනස් කරගමු....Part 2 12





bt4u | 4/21/2011 | , ,



කොහොමද කට්ටියට.මෙන්න මම ඔයාලට තවත් මැක්සා බ්ලොග් ගැජට් එකක් අරගෙන අවා...ඔයාලා ආසද ඔයලගේ බ්ලොග් එක Mouse Point එක වෙනස් කර ගන්න..එක කරන එක හරි ලෙසි මම පහල කියල තියෙන විදියට ඔයලා වැඩ ටික කරගෙන මේ ගැජට් එක ඔයාලගේ බ්ලොග් එකට දා ගන්න..

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන </body> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා </body>> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...

<style type="text/css">body, a, a:hover {cursor: url(http://bloggertrickandtoolz.googlecode.com/files/www.bloggertricksandtoolz.com-coolcur.cur), progress;}</style>



දැන් Template එක Save කරන්න.. Save Template

 වැඩේ ගොඩ....දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Mouse Point එකක් තියෙනවා...

ඔබට ජය




Fb comments:



12 Comment + :

TSS said...

නියම වැඩක් මචං

සිව්පෙතියා | Suren එන්. Semage said...

Saam oyage blog eke udinma tiyena search box eka blog ekata daganna vidiya kiyala dennako.

කැළුම්. said...

Thanks

දඩබ්බරී said...

බොහොම ස්තුතියි ....

පිසාචයා said...

pattayi machan..thanx..aluthen mukuth liwwe nadda?

The තරුවා said...

පට්ට පට්ට

Unknown said...

Patta pata pata...............maxxaaaaa

නොහිමි සිහින said...

මගේ බ්ලොග් එකට ඒක දැම්මට වැඩ කරන්නේ නෑනේ සෑම්

Dinusha Pancha said...

ela

dreams said...

mamath eka dagaththa,thankz godak

Unknown said...

thanks kiyala dunnata...

Induwara Uthsara said...

ඇයි මේක ඔයාගෙ එකට දාගන්නෙ නැත්තේ

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා