Facebook Youtube linkedin Twitter feedburner Skype Me

මුහුණු පොතේ SEND බොත්තම අපේ බ්ලොගයටත් දා ගමු../ Facebook Send Button 4





bt4u | 5/06/2011 | , , , ,


මෙන්න මම ඔයාලට Facebook එකේ අලුත්ම වැඩ කැල්ලක් අරගෙන අවා...ඔවුන් අලුතෙන් හදලා තියෙනවා SEND කියලා බොත්තමක් මේක මගින් අපේ බ්ලොග් එකේ පොස්ට් එකක් , ඊමෙල් මාරගයෙන්,  Facebook ගෘප් වලටයි,මිතුරන්ටයි..SEND කරන්න පුලුවන්..ඇත්තටම මරු ගැජට්  එකක්..ඉතින් ඔයාලත් මේක බ්ලොග් එකට දා ගන්න කැමති නම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <div class="post-header-line-1"> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <div class="post-header-line-1"> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...


<div id="fb-root"></div><script src="http://connect.facebook.net/en_US/all.js#xfbml=1"></script><fb:send href="Your site URL" font="arial"></fb:send>

වැදගත්: Your site URL යන තැනට ඔබේ බ්ලොග් අඩවියේ URLඑක දෙන්න

දැන් Template එක Save කරන්න.. Save Template


වැඩේ ගොඩ.... දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන SEND බොත්තමක් තියෙනවා..

ඔබට ජය

Fb comments:



4 Comment + :

anil_lasantha said...

ෂා‍ ඒ බොත්තම නම් මලු ෂෑම්

sadun said...

Button eka ela kiri hode

Dimbulagala Temple said...

බොහොම තැනක්යෞ Saam ඔයාගේ script ගොඩක් ප්‍රයෝජනයට ගත්ට

nuwan said...

මචන් පුලුවන් නම් බ්ලොග් ඒකෙ ඹන්ලයින් ඉන්න ගණන පෙන්නන ක්‍රමය ගැන ලිබියක් ලියපන්

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා