Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ලස්සන ඊමෙල් Subscription ගැජට් එකක් බ්ලොගයට දා ගන්න.. 7

සෑම් | 6/25/2010 | , ,

ඔන්න කට්ටියට අද මම ගෙනාවේ තවත් ලස්සන ඊමෙල් Subscription ගැජට් එකක්..මෙකට ඔයලා කැමති අය ඉන්න්වනම් දා ගන්න..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික ඔයාලා කරන්න..

උදා.

ලිපි ගෙන්වාගන්න ඊමේල් ලිපිනය ඇතුල් කරන්න

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "Html/Java Script" එකක් ගන්න..
එකට මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන html/java script එකට Copy,Past කරන්න....

Join the team!  ඊමේල් ලිපිනය ඇතුල් කරන්න:

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

වැදගත්.

ඔයාලගේ Feed burnner ඊමෙල් Url එක දෙන්න

ඔයාලට මොනද මේ ගැන හිතෙන්නේ
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න... ඔබට ජය..

බ්ලොගයට ඇනිමෙට් Flash ඔර්ලොසුවක් දා ගන්න 21

සෑම් | 6/24/2010 | , , ,

මෙන්න ඔයාලට තවත් ගැජට් එකක් අරගෙන අවා...බ්ලොග් වල ඔරලොසුවක් දාන්න කැමති අය මෙක අනිවා දා ගන්න..මම එකට උදව් කරන්නම්...පහල තියෙන විදියට වැඩ ටික කරන්න...

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "Html/Java Script" එකක්
ගන්න..එකට මම පහල දිලා තියෙන ඔරලොසු වලින් කැමති එකක කොඩ් එක Copy කරගෙන html/java script එකට Past කරන්න....

1. A Clock plus a Calendar

<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-1.swf">
<embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-1.swf" width="150" height="250" wmode="transparent"></object>

2. A rotating Silver Clock

<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-11.swf"><embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-11.swf" width="150" height="150" wmode="transparent"> </embed></object>

3. A rotating Red belt Round the Clock

<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-58.swf"><embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-58.swf" width="150" height="150" wmode="transparent"></embed></object>

4. An Open space Clock with attracting face

<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-63.swf"><embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-63.swf" width="150" height="150" wmode="transparent"> </embed></object>

5.  Wooden Clock, with A Light Brown Outline

<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-15.swf"><embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-15.swf" width="150" height="150" wmode="transparent"> </embed></object>

6. A Clock with a Lively touch to it

<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-8.swf"><embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-8.swf" width="150" height="150" wmode="transparent"> </embed></object>

7.  Analogue Plus Digital

<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-28.swf"><embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-28.swf" width="150" height="150" wmode="transparent"> </embed></object>

8. Clicking Digital Clock

<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-33.swf"><embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-33.swf" width="150" height="150" wmode="transparent"> </embed></object>

9.  Simple yet Attracting

<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-23.swf"><embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-23.swf" width="150" height="150" wmode="transparent"> </embed></object>

10.  beautiful Clock with a Think Black Outline

<object><param name="movie" value="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-24.swf"><embed src="http://flash-clocks.com/free-flash-clocks-for-websites/free-flash-clock-24.swf" width="150" height="150" wmode="transparent"> </embed></object>

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

ඔයාලට මොනද මේ ගැන හිතෙන්නේ
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය..

බ්ලොගයේ Title බාර් එකට දිනය. මාසය. දවස .වේලාව. පෙන්වන Widget එක දැන්ම දා ගන්න 7

සෑම් | 6/24/2010 | , ,

මෙන්න ඔයාලට මම තවත් පට්ට ගැජට් එකක් ගෙනාවා..මෙකෙන් වෙන්නේ අපේ බ්ලොගයට ලොග් වෙනකොට Title බාර් එකේ පෙන්වනවා..දිනය. මාසය. දවස .වේලාව. මෙකත් මරු ගැජට් එකක්..කට්ට්යම මෙක දා ගන්න ආසනම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න...

මුලින්ම ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක්
ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy,past කරන්න..

ඊට පස්සේ "html/java script" එක Save කරන්න..

ඔයාලට මොනද මේ ගැන හිතෙන්නේ
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය...

බ්ලොගයට ලොග් වන ඊමේල් එක වෙනස් කරන්න ඔනේද..?දන්නේ නැත්තම් මේ පැත්තට එන්න 14

සෑම් | 6/24/2010 |

ඔන්න කට්ටියටම වැදගත් වන ලිපියක් ගෙනාවා...මම හිතනවා මේක කට්ටියටම ගොඩක් වැදගත් වේයි කියලා..මේකයි වැඩේ ඔයලගේ බ්ලොගයට ලොග් වෙන ඊමෙල් එක ඔයාලා වෙනස් කරන්න දන්නවාද?.එක කර ගන්න දන්නේ නැති අය ඉන්නවද.?.එහේනම් ඔන්න මම කට්ටියට කියලා දෙන්නම් කොහොමද එක වෙනස් කරන්නේ කියලා..එකට පහල තියෙන විදියට ඔයලා වැඩ ටික කරන්න...

පියවර 1. Dashboard >>  Settings >>Permissions යන්න..

පියවර 2. ඉට පස්සේ ඔයලා  ADD AUTHORS යන්න Click කරන්න..

පියවර 3. ADD AUTHORS Click කරපුවාම පුංචි TeX box එකක් Open වෙනවා එතනට ඔයාල දාන්න බාලපොරොත්තු වන  ඔයාලගේ අලුත් ඊමෙල් ලිපිනය දෙන්න..(Invite more people to write to your blog ) ඉට පස්සේ Invite යන්න Click කරන්න..

පියවර 3. දැන් ඔයලා අලුතෙන් හදපු ඊමේල් Account එකට ලොග් වෙන්න..එතකොට ඔයාලට පෙනයි ඔයාලගේ අඩවියෙන් ඊමෙල් එකක් අවිත් තියෙනව..ඊමෙල් එක Open කරල..එකේ Link එක Click  කරන්න..

පියවර 4. දැන් ඔයාලට පෙනෙයි..ඔයලගේ බ්ලොගයට ලොග් වෙන්න..ඊමෙල් එකයි,රහස් කේතයි  ඉල්ලනවා..එතනට ඔයාලගේ අලුත් ඊමෙල් එකයි..රහස් කේතයි දෙන්න.කේතය සදහා අලුතෙන් හැදු ඊමෙල් Account එකට ලොග් වෙන කේතය  දෙන්න..ඉට පස්සේ Log වෙන්න..

පියවර 5. ඉට පස්සේ ඔයාලට පෙනෙයි ඔයාලගේ බ්ලොගයට අලුතෙන් හදපු ඊමෙල් එකෙන් ලොග් වෙන්න පුලුවන් කියලා..දැන් අපි කලින් අපේ අඩවියට ලොග් උන ඊමෙල් ලිපිනය අයින්  කරන්න ඔනේ..එකට ඔයාලා දැන් අඩවියෙන් Sign out වෙලා..කලින් ඊමෙල් ලිපිනයෙන් ඔයාලගේ අඩවියට ලොග් වෙන්න..

පියවර 6.  දැන් නැවත ඔයලා  Dashboard >>  Settings >>Permissions යන්න..දැන් ඔයාලට පෙනේවි පහල තියෙනෙ රූපේ විදියට ඔයාලගේ අලුත් ඊමෙල් ලිපිනය Active වේලා තියෙනවා...

පියවර 7.දැන් අපිට තව දෙයක් කරන්න තියෙනවා..ඔයාලගේ අලුත් ඊමෙල් එකට ඔයාලගේ බ්ලොගයේ  Admin තැනදෙන්න ඔනේ..එකට.කරන්න තියෙන්නේ ඔයාලගේ අලුත් ඊමෙල් ලිපිනයට එහා පැත්තෙන් තියෙන ( grant admin privileges ) යන්න Click කරන්න..ඉට පස්සේ ඔන්න අපේ අලුත් ඊමෙල් ලිපිනය  ඔයාලගේ බ්ලොගයේ Admit තැන ලැබුනා..දැන් ඔයලාට කරන්න තියෙන්නේ පරන ඊමෙල් ලිපිනය ඉවත් කරන්න..එකට කරන්න තියෙන්නේ ඔයාලගේ කලින් Admit එකට එහා පැත්තෙන් තියෙන  Remove යන්න click කරන්න..

දැන් වැඩේ ගොඩ...දැන් ඔයලා බ්ලොගයට ලොග් වෙනකොට අලුතෙන් හදපු ඊමෙල් එකෙන් බ්ලොගයට ලොග් වෙන්න පුලුවන්...

මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...
ඔබට ජය.