Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Google Adsense නම් නෙවේ ඒ වගේ එකක් ට්‍රයි කරලා බලන්න 4





සෑම් | 10/23/2010 | ,



කොහොමද කට්ටියට මම ඔයාලට අද අරගෙන ආවේ Online සල්ලි හම්බ කරන්න පුලුවන් සයිට් එකක් ගැන කියන්න..මට නම් මෙකෙන් තාම සල්ලි හම්බ උනේ නම් නැ...මමත් අද තමා මෙකට රෙගිස්ටර් උනේ...හැමොම ට්‍රයි කරන්නේ ඉතින් Google Adsens ගන්නනේ...ඉතින් මෙකත් ට්‍රයි කරලා බලන්න..

http://www.smowtion.com/

ඔබට ජය

Fb comments:



4 Comment + :

Admin : Trix Hunter said...

ඕකෙන් අයියේ අරගෙන Active වුන ගමන් ඇඩ් දෙනවා...වැඩේ ටිකක් හොදයි...මම ඕක ගොඩක් කල් ඉදන් බ්ලොග් එකකට දාලා තියෙන්නේ...!!

Unknown said...

එල එල.. !!!

ඔය ඇඩ් දාගෙන දගලන එක නවත්තලා ...

ස්ටොක් මාර්කට් එකට බැහැපන්..!!
නැත්තම් ෆෝරෙක්ස් කරප...!!
මම මාස 4 කින් ස්ටොක් මාර්කට් එකෙන් 90000 ක් විතර හොයල තියෙනවා.. මම ඉන්වෙස්ට් කරේ 25000 යි...!! මේ දවස් වල ස්ටොක් ගන්න අය ගොඩේ ගොඩ...!!!

Lasitha Tharanga said...

අපි ඉතිං මේ වගේ දෙයක් කරලවත් කීයක් හරි හොයාගන්න හැදුවට ඇඩ්ස් ක්ලික් කරන අය බොහොම අඩුයි. ඇඩ් එක ක්ල්ක් කරලා යනවා වෙනුවට ඒ ලින්ක් එක ඇඩ්රස් බාර් එකේ ටයිප් කරලා යනවා. මාර මිනිස්සු තමා ලංකාවේ ඉන්නේ

Anonymous said...

Mama meken mage blog ekata adds dammata visible nane. Monawath penne na. Mokada karanne???

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා