Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Windows 7 වලට Theme දාන්න දන්නේ නැද්ද ? දාන එවා වැඩ කරන්නේ නැද්ද ? මෙන්න මෙහෙමයි හදා ගන්නේ. 9





සෑම් | 10/08/2010 | , , ,


කොහොමද කට්ටියට අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Windows 7 වලට කොහොමද Theme දාන්නේ කියලා..ගොඩක් දෙනෙක් මට මෙ ගැන කියලා දෙන්න කියලා තිබුනා..ඔන්න ඒ අයටයි හැමොටම මේක මම අද කියාල දෙන්නම්.
අපි Windows 7 වලට දාන ගොඩක් ලස්සන තිම් වැඩ කරන්නේ නැත්තේ තිම් එක හරියට පැච් නොකර දාන නිසා...එක නිසා Windows 7 වලට තිම් දැමිමෙදි තිම් පැච් කරලා ඉන්න ඔනේ..එ වගේම ඔයාලට ඔයාලා ගන්න තිම් ලෙසියෙන්ම Install කරන කර ගන්න පුලුවන් මෘදුකංගයක් පැච් එකත් එක්කම මම ඔයාලට දෙන්නම්...
                                                    
                                  Universal Theme Patcher
                                   රූපය පැහැදිලි නොමැති නම් Click කරන්න


                                    Windows Theme Installer v 1.1
                                     රූපය පැහැදිලි නොමැති නම් Click කරන්න


Windows Theme Installer මෘදුකංගය නම් මම හිතන්නේ ලංකාවේ අපේ කොල්ලෙක් ගේ වැඩක්...නියමට එක හදලා තියෙනනවා..

හොදයි මම ඔයාලාට දැන් කියලා දෙන්නම් කොහොමද Windows 7  වලට තිම් දාන්නේ කියලා..පියවර ගානේ කියල දෙන්න ටිකක් ආමරු නිසා මම Windows 7 වලට තිම් දාන විදිය video එකකින් ඔයාලට කියලා දෙන්න තීරනේ කරා..පහල විඩියො එක බලන්න





Universal Theme Patcher එක මෙතනින් බාගන්න
Windows Theme Installer v 1.1 එක මෙතනින් බාගන්න

කොහොමද වැඩේ
දැන් ඔයාලටත් Windows 7 වලට ලස්සන තිම් දන්න පුලුවන් කිසිම ගැටලුවක් නැතිව...මැක්සා නේ වැඩේ..

මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දෙන්න..
ඔබට ජය

Fb comments:



9 Comment + :

neon said...

මේ සොෆ්ට්වෙයා එක හදල තියෙන්නේ ඉන්දියාවේ හත වසරෙ කොල්ලෙක්, කොහොමද වැඩේ ?

http://www.door2windows.com/contact/#apps

Anonymous said...

ela ela aaaaaa.......thank you........

Zan said...

Thanks මචං ඒත් මේ method ටිකක් පරණයි දැන් :)
දැන් කිසිම system file patching එකක් නොකර 3rd party Windows Themes (XP, Vista or 7) දාගන්න පුලුවන්!
Uxstyle කියන මේ freeware එක try කරල බලන්න http://www.uxstyle.com/
කිසිම system file එකක් patch වෙන්නෙ නෑ

Zan said...

http://rmflodge.com/forum/index.php?topic=22.0
ඕන නම් මේ එකේ තවත් විස්තර ඇති :)
Bt thanks for your information too Sam :)

Mahen said...

mata windows 7 glass theme eka oni.. eka ganna puluwan thanak kiyannakoo

Zan said...

Repost:
Thanks මචං
ඒත් uxtheme patching දැන් outdate වෙලා!
දැන් uxtheme.dll patch කරන්නෙ නැතිව 3rd party themes පාවිච්චි කරන්න පුලුවන්!:)
http://www.uxstyle.com/
මෙතනින් Uxstyle කියන freeware එක බාගෙන install කරලා restart කරන්න එච්චරයි!!

@ Mahen:
මචං උඹ කියන්නේ Aero style එක ගැනයි මම හිතන විදියට
උඹේ මැෂින් එකේ Windows Aero එක නැද්ද? තියෙන්නෙ Windows Basic Style එක විතරද?
ඒකට හේතු 2ක් වෙන්න පුලුවන්
1. උඹේ Windows edition එක Aero Style එක support කරන්නෙ නැතිව ඇති (Eg Windows 7 Basic, & Starter editions)
2. උඹේ මැෂින් එකේ performances ටික required මට්ටමට වඩා අඩු ඇති

මෙන්න උත්තරේ
Solution to 1. Aero Support තියෙන Windows 7 Ultimate, Professional, Business වගේ Edition එකක් දා ගන්න
Solution to 2. මේක බලන්න http://rmflodge.com/forum/index.php?topic=51.0

dinesh said...

තැන්කූ මචෝ.වැඩේ හරියට දැන ගත්තෙ අද.

DISHAN said...

HI SAM VISTA WALATATH ME VIDIYADA THEMES DANNA PULU WANDA AI GANATH KIYALA DENNA THANKS

Random Blog Testing 3321 said...

Elaz

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා