Facebook Youtube linkedin Twitter feedburner Skype Me

මුහුණු පොතේ අපේ Fan Page එක අලුත් විදියට බ්ලොග් එකට දාගමු...Part 2 13





සෑම් | 11/02/2010 | , ,



කොහොමද කට්ටියට මෙන්න මම ඔයාලට තවත් මැක්සා..ගැජට් එකක් අරගෙන අවා...මේ ගැජට් එක දැනට බ්ලොග් එකට දා ගන්න මම කිහිප දෙනෙක්ටම උදව් කරා..සමහර විට ඔයලා මෙක දැනටමත් දැකල ඇති..හොදයි එහෙනම් මේ ගැජට් එක බ්ලොග් එකට දා ගන්නෙ මෙහෙමයි...එකට ඔයලා මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයාලා  Dashboard >> Design >> Add Gadjet >> Html Java Script එකක් ගන්න..
ඉට පස්සේ පහල තියෙන කොඩ් එක Copy කරගෙන Html Java Script එකට Past කරන්න..

<script src="http://static.ak.connect.facebook.com/js/api_lib/v0.4/FeatureLoader.js.php" type="text/javascript"></script> 
<script type="text/javascript">FB.init("32eb3732082b27e7c314feb421a56208");</script> 
<fb:fan profile_id="114404195270576" connections="10" width="300" height="270" css="http://technopress-js-css.googlecode.com/svn/trunk/tanveer/style.css?1"></fb:fan>

වැදගත්: ඉහත කොඩ් එකේ රතු පාටින් ලකුණු කර අති තැනට ඔයලගේ Fan Page එකේ ID එක දෙන්න..

දැන් Html Java Script එක Save කරන්න...වැඩේ ගොඩ...

මොකද හිතෙන්නේ ඔයාලට මේ ගැන..මතක ඇතුව අදසක් මේ ලිපියට දෙන්න.

ඔබට ජය



Fb comments:



13 Comment + :

Unknown said...

ඔව් අයියෙ... අයිය මටත් මේ කෝඩ් එක දුන්නනේ? තෑන්ක්ස ආ...

හිස් අහස said...

අන්න මම හොයපු එක් හරි ඔන්න මම මේක ගන්නවා . අවුලක් වෙන එකක් නෑ නේ ?
කොහෙන්ද බං මේවා හොයාගන්නේ !

ජයවේවා!!

Hasintha Abhiman said...

නියමයි මචං., එළ කිරි සහ ජලය.. :)

Anonymous said...

Thanks Sam Aiya... Ela
http://echinthana.blogspot.com/

Unknown said...

අය්යේ ID එක කියන්නෙ URL එකටද?

Supushpitha Atapattu said...

ID is facebook username or url

ධනු said...

කියන්න වචන නෑ නියමයි................

අපේ කොල්ලා said...

මමත් හොය හොය හිටපු එකක් මේක මේකනම් මරු එ වගේම ඔයාගේ සියිට් එකත් මරු

අපේ කොල්ලා said...

එල එල මචන්

Unknown said...

අය්යේ ID එක කියන්නෙ URL එකටද?

Sulochana Harshana said...

ane meka enne nane. pls help me. could not load..... verify kiyala watenawane...

The තරුවා said...

තැන්කූ..

Dragon-hunter95 said...

mamath add kara gaththa ath aka page aka pennuwata like karapu yaluwo pennane nane

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා