Facebook Youtube linkedin Twitter feedburner Skype Me

මැක්සා Music Video Player එකක් බ්ලොගයට දා ගන්න 11





සෑම් | 8/01/2010 | , ,


කොහොමද කට්ටියට...:D දවස් 2ක 3කින් ඔයාලට මුකුත් දෙන්න බැරිවුනා..මොනවා කරන්නද Exam ලගයිනේ..එත් මට ඔයාලවයි බ්ලොග් එකයි අමතක කරලා ඉන්න බැ..එක නිසා මේ මම අද ලිපියක් දාන්න හිතුවා.මේ දවස් වල සැහෙන්ට වැඩ Exam නිසා..ඉතින් මෙන්න මෙකයි ගැජට් ඒක.. මේ ගැජට් එක ගැන කියනවානම් මේ ගැජට් එකට අපිට අපි කැමති ආසම විඩියෝ සිංදු දාන්න පුලුවන්...ඒ වගෙම Play ලිස්ට් එකක් හදලා අපේ බ්ලොග් එකට Play වෙන්න දාන්න පුලුවන්..ගැජට් එක ගැන කියනවනම් සුපිරි...ඉතින් ඔයලත් මෙක බ්ලොගයට දා ගන්න ආස නම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයලා  මෙන්න මෙතනින් mixpod  අඩවියට යන්න

දැන් ඔයලා කැමති ලස්සන Player එකක් තොර ගන්න..ඉට පස්සේ PLAYER එකට පහලින් තියෙන Create A Playlist යන්න තොරන්න..



ඉට පස්සේ ඔයාලට ලැබෙන මෙනු එකෙන් අපි කැමති සිංදුවක් හරි ගායකයෙක්ගේ නමක් ටයිප් කරලා පහල රුපයේ තියෙන  1හා 2 අකාරයට ඔයලා කැමති සිංදු ලිස්ට් එකක් හදා ගන්න



දැන් ඔයලා ඔයලා කැමති සිංදු Play ලිස්ට් එක හදා ගත්තට පස්සේ Save Playlist යන්න Click කරන්න..


දැන් ඔයලා SAVE (get code) යන්න ක්ලික් කරන්න..

ඉට පස්සේ ලැබෙන මෙනු එකට ඔයාලගේ විස්තර දිලා SING UP යන්න Click  කරන්න..



දැන් ඔයලාට ඔයල හදපු Play ලිස්ට් එකේ කොඩ් එක ලැබෙයි..


එක කොපි කරගන්න..ඉට පස්සේ "Html/java script එකක් අරගෙන එකට කොපි කරගත්ත කොඩ් එක Past කරන්න...

දැන් වැඩේ ගොඩ..

කොහොමද වැඩේ...
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න..

ඒ වගේම සමහර විට මේක මේ මාසෙට දාන අන්තිම ලිපිය වෙයි...පුලුවන් ඉක්මනටම ඔයාලව හම්බෙන්න මම බලපොරොත්තු වෙනවා..එහෙනම් ඔන්න මම යනවා..

ඔබට ජය

Fb comments:



11 Comment + :

Kasun said...

නියමයි මචො Exam එකත් හොදට ලියපන්.. Gud luck..:e

Abeetha Edirisinghe said...

එල මචන් තෑන්ක්ස්.. ගොඩ දාපන් විභාගෙ

Anonymous said...

නියමයි මචො...පට්ට

Unknown said...

එල එල සෑම් සහෝ.විභාගෙ හොදට කරන්න සුභ පතනවා....

Buddhi said...

හොය හොය හිටියේ මේ වගේ ගැජට් එකක් තමයි! තැන්ස්x

පලා said...

එල මලයෝ. විභාගෙට සුබ පැතුම්!

ඉරෝෂන් said...

නියමයි මචෝ.
එකම අවුල බ්ලොග් එක ස්ලෝ වෙන එක.

Unknown said...

හොඳින් විභාගය කරපන් මචන්....
Wish ur all the best!!!!

මේකත් පොඩ්ඩක් බලන්න,
http://himunlich.blogspot.com/2010/07/blog-post_31.html

Anonymous said...

ස්තූතිවේවා...
විභාගේ ඉහලින්ම ගොඩදාගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රර්ථනා තරනවා...!!!

භානුක ලහිරු said...

exam goda dapan aiye :e :b ;)

සෑම් said...

හැමෝගෙම කොමන්ට් වලට ගොඩක් ස්තුති..ඔයලා තමයි මගෙ ශක්තිය

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා