මෙන්න මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Kaspersky Internet Security 2011 හොරෙන් Active කරන්නේ කියලා..මම කලින් ලිපියක් ලිව්වා Kaspersky Internet Security 2010 හොරෙන් Active කරන විදිය ඒ ලිපිය බලන්න කැමති අය මෙන්න මෙතනින් ඒ ලිපියට යන්න..
හොදයි අපි එහෙනම් වැඩෙට බහිමු..
පියවර 1. ඔයාලේ අන්තර්ජාල සම්බන්දතාවය විසන්දි කරන්න එපා
පියවර 2. ඔයාලගේ Kaspersky Internet Security 2011 එකේ Menu එකට යන්න
පියවර 3. Kaspersky Internet Security 2010 Menu එකේ පහල තියෙන License එක Click කරන්න
පියවර 4. ලැබෙන මෙනුවේ Activet the application with a new license යන්න Click කරන්න..
පියවර 5. දැන් ලැබෙන Menu එකේ මම පහල දිලා තියෙන කොර්ඩ් එක ඇතුල් කරන්න
11111-11111-11111-1111x
''මතක තියා ගන්න මේක බොරු කොඩ් එකක් කියලා''
Next කරන්න..
පියවර 6. දැන් ලැබෙන Menu එකේ Browse යන්න තොරා ගන්න
දැන් ඔයලාගේ ගාව තියෙන Kaspersky Internet Security 2011 Key එකක් ඉහත දිලා තියෙන Browse එකෙන් open කර ගන්න.
පියවර 8. ඉන් පසු එම Key එක Active වෙලා ඔයලාට එම Key එකේ වලංගු කාල සිමාව පෙන්වයි..
කොහොමද වැඩේ මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න
ඔබට ජය
15 Comment + :
අනේ මන්ද... මේව කරන්න හිතටත් හරි නෑ... ඒත් ඉතින් online pay කරන්න credit card එකක් නැති හින්ද මොනව කරන්නද...
එල නේ කොල්ලො...නියමයි නේ..
ගොඩක් ස්තුති...කොර ලිපියක්
ඔයා මේ බ්ලොග් එකෙන් කරන සේවයට ගොඩක් ස්තුති..ඉදිරියටත් තව හොද ලිපි ලියන්න
සුභ පැතුම්
මට බැංකුවක් කඩන විදිය කියල දෙන්න බැරිද? :P
ඔයාගෙ ලිපිය මාරම ප්‍රයෝජනවත්.බොහොම ස්තුතියි.
ow hodai wade niyameta karagena yanna bast luck
@Nuwan
හ්ම්ම්ම්..ස්තුති ඔයාගේ කොම්නට් එකට
@Kasun
ස්තුති මචෝ
@Anonymous
ස්තුති
@සදුන්
ගොඩක්ම ස්තුති සහෝ ඔයාගේ කොම්නට් ඒකට
@Anonymous
ස්තුති
kolla hoda veda karayekne..ela ela.. mehema kollo innavanam...Api goda thama .....vede hodayi sana....good luck
නියමයි අය්යේ.ගොඩක් වැදගත් ලිපියක්
sahooo, prashnayak!!! Meke apita kamati key ekak select karanna puluwanne.Ethakota key eka 2months walin expire unoth, apita ayema aluth key ekak daganna puluwanda me widihatama.Mama meeta tika kaalekata kalin try kara wade hari giye nae. Monawa unath hoda wadak.Digatama radenawa. Thank you!
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා