Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Kaspersky Internet Security 2011 හොරෙන් Active කරමු 15





සෑම් | 8/27/2010 | , ,




මෙන්න මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Kaspersky Internet Security 2011 හොරෙන් Active කරන්නේ කියලා..මම කලින් ලිපියක් ලිව්වා Kaspersky Internet Security 2010 හොරෙන් Active කරන විදිය ඒ ලිපිය බලන්න කැමති අය මෙන්න මෙතනින්   ඒ ලිපියට යන්න..

හොදයි අපි එහෙනම් වැඩෙට බහිමු..

 පියවර 1.  ඔයාලේ අන්තර්ජාල සම්බන්දතාවය විසන්දි කරන්න එපා

පියවර 2. ඔයාලගේ Kaspersky Internet Security 2011 එකේ Menu එකට යන්න

පියවර 3. Kaspersky Internet Security 2010 Menu එකේ පහල තියෙන License එක Click කරන්න


පියවර 4. ලැබෙන මෙනුවේ Activet the application with a new license යන්න Click කරන්න..


පියවර 5. දැන් ලැබෙන Menu එකේ මම පහල දිලා තියෙන කොර්ඩ් එක ඇතුල් කරන්න


                                                    11111-11111-11111-1111x
                                        ''මතක තියා ගන්න මේක බොරු කොඩ් එකක් කියලා''



Next කරන්න..

පියවර 6. දැන් ලැබෙන Menu එකේ Browse යන්න තොරා ගන්න



දැන් ඔයලාගේ ගාව තියෙන Kaspersky Internet Security 2011  Key එකක් ඉහත දිලා තියෙන  Browse එකෙන් open කර ගන්න.



කැමති Key එකක් තොර ගෙන Ok කරන්න..

පියවර 8. ඉන් පසු එම Key එක Active වෙලා ඔයලාට එම Key එකේ වලංගු කාල සිමාව පෙන්වයි..


කොහොමද වැඩේ මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න
ඔබට ජය

Fb comments:



15 Comment + :

Nuwan said...

අනේ මන්ද... ‍මේව කරන්න හිතටත් හරි නෑ... ඒත් ඉතින් online pay කරන්න credit card එකක් නැති හින්ද මොනව කරන්නද...

Kasun said...

එල නේ කොල්ලො...නියමයි නේ..

Anonymous said...

ගොඩක් ස්තුති...කොර ලිපියක්

සදුන් said...

ඔයා මේ බ්ලොග් එකෙන් කරන සේවයට ගොඩක් ස්තුති..ඉදිරියටත් තව හොද ලිපි ලියන්න
සුභ පැතුම්

Hero said...

මට බැංකුවක් කඩන විදිය කියල දෙන්න බැරිද? :P

Anonymous said...

ඔයාගෙ ලිපිය මාරම ප්‍රයෝජනවත්.බොහොම ස්තුතියි.

Anonymous said...

ow hodai wade niyameta karagena yanna bast luck

සෑම් said...

@Nuwan
හ්ම්ම්ම්..ස්තුති ඔයාගේ කොම්නට් එකට

සෑම් said...

@Kasun

ස්තුති මචෝ

සෑම් said...

@Anonymous

ස්තුති

සෑම් said...

@සදුන්

ගොඩක්ම ස්තුති සහෝ ඔයාගේ කොම්නට් ඒකට

සෑම් said...

@Anonymous
ස්තුති

කමල් said...

kolla hoda veda karayekne..ela ela.. mehema kollo innavanam...Api goda thama .....vede hodayi sana....good luck

Supushpitha Atapattu said...

නියමයි අය්යේ.ගොඩක් වැදගත් ලිපියක්

Anonymous said...

sahooo, prashnayak!!! Meke apita kamati key ekak select karanna puluwanne.Ethakota key eka 2months walin expire unoth, apita ayema aluth key ekak daganna puluwanda me widihatama.Mama meeta tika kaalekata kalin try kara wade hari giye nae. Monawa unath hoda wadak.Digatama radenawa. Thank you!

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා