Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ලස්සන Social Share Bookmarking ගැජට් එකක් බ්ලොගයට දා ගන්න..PART 4 3





සෑම් | 8/30/2010 | , ,





මම ඔයාලට තවත් ලස්සන Social Bookmarking Widget එකක් මම අරගෙන අවා...මෙකනම් පට්ට ගති..ඔයලත් කැමති නම් මේ ලස්සන Social Shar Bookmarking Widget එක බ්ලොගයට දා ගන්න මම ඔයාලට උදව් කරන්නම්...එකට ඔයාල මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න.

පලමුව ඔයාලා Layout >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක් එතන <data:post.body/> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Higlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <data:post.body/> කොඩ් එක ඉවර වෙන තැනට මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න..





දැන් Template එක Save කරන්න. Save Template 

දැන් වැඩේ ගොඩ..
ඔයාලගේ බ්ලොගයටත් දැන්  ලස්සන Social Share Bookmarking ගැජට් එකක් තියෙනවා
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න..

ඔබට ජය

Fb comments:



3 Comment + :

Anonymous said...

මරු සහෝ

සෑම් said...

@Anonymous

ස්තුති මචො කොමන්ට් එකට

Supushpitha Atapattu said...

නියම වැඩේ

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා