කොහොමද කට්ටියට :D සුභ දවසක් හැමොටම..මම අද ඔයාලට කියන්න යන්නේ වැදගත් කියලා මට හිතුන දෙයක්..මිට දවස් කිහිපයකට පෙර මගේ සිංහල බ්ලොග් කරන මිතුරෙකු වන ලසිදු සහෝ ගේ බ්ලොග් එක ගූගල් එකෙන් ස්පෑම් බ්ලොග් එකක් කියලා Delete කරලා තිබ්බා.ඇත්තටම එ වගේ දෙයක් හොද බ්ලොග් එකකට උනොත් කාට කියන්නද..ලසිදු ගූගල් එකෙන් ඒ ගැන කියලා පිහිට පැතුවත් හරි ගියේ නැ.අන්තිමට එයා අලුත් බ්ලොග් එකක් කරන්න ගත්තා..ඇත්තටම ඇයි මෙහෙම ගූගල් එකෙන් බ්ලොග් එක ස්පෑම් බ්ලොග් කියලා Delete කරන්නේ..? අපි මේකෙන් බේරෙන විදිය කතා කරමු..
- අපේ බ්ලොග් එකේ word verification for comments අයින් කරොත් මේ ගැටලුවට මුහුන දෙන්න වෙනවා.
- ගොඩක් ස්පෑම් කොම්න්ට් දාන්නේ ඇමරිකන් කාරයොයි රුසියන් ආරයොයි එයාලගේ අසභ්‍ය වෙබ් අඩවි ගැන ප්‍රදර්ශනය කිරිමට..
- කරදරකාරි Anonymous කොමන්ට්
- කොමන්ට් Moderation දාන එක නුවනට හුරුයි
අපේ බ්ලොග් එකේ word verification for comments අයින් කරොත් මේ ගැටලුවට මුහුන දෙන්න වෙනවා.
අපි බ්ලොග් එකේ Settings වල තියෙන word verification for comments අයින් කොරොත් කොමන්ට් කරන එක හොද හිතින් කරන කෙනෙකුට කොමන්ට් දාන එක පහසුයි...ඒ වගෙම ස්පැම් කොමන්ට් දාන එව්න්ට එක දානයක් දුන්නා හා සමානයි..මොකද word verification තිබ්බ්බොත් ස්පැම් කොමන්ට් Publish වෙන්න්නේ නැ..එක ඉබෙම අයින් වේනවා.එකෙන් අපේ බ්ලොග් එක ස්පෑම් බ්ලොග් එකක් වෙන්නේ නැ..එක තමා word verification වලින් අපිට තියෙන වාසිය..අවාසිය ඉතින් කොම්න්ට් ටිකක් අඩු වෙන එක...හික්ස්..එක නිසා අපේ බ්ලොග් එකට word verification දාන නොදාන එක ගැන අපිට ටිකක් හිතන්න වේනවා..
ගොඩක් ස්පෑම් කොම්න්ට් දාන්නේ ඇමරිකන් කාරයොයි රුසියන් ආරයොයි එයාලගේ අසභ්‍ය වෙබ් අඩවි ගැන ප්‍රදර්ශනය කිරිමට.
ගොඩක්ම ස්පෑම් වදින්නේ ඇමරිකන් කාරයොයි රුසියන් ආරයොයි එයලාගේ අසභ්‍ය හෝ වෙනත් වෙබ් අඩවියක් ප්‍රදර්ශනය කිරිමට අපේ බ්ලොග් වලට එන අමුතොන්ව එයාලගේ බ්ලොග් වලට ඇදල ගන්න අපේ බ්ලොග් වලට ඇවිත් කොමන්ට් දානවා.එ වගෙම අපි ඒ කොමන්ට් Delete කරත් වැඩක් වෙන්නේ නැ මොකද ඒ වෙනකොටත් අපේ බ්ලොග් එකට ස්පෑම් වැදෙන බව ගූගල් එකෙන් දන්න නිසා.ගුගල් එකෙන් ටික දවසක් බලලා මේ අයුරින්ම බ්ලොග් එකට කොමන්ට් වැටෙනවානම් අපේ බ්ලොග් එක Delete කරනවා..අනේ හෆොයි
කරදරකාරි Anonymousකොමන්ට්
හික්ස් මේක ගැන නම් කියලා වැඩක් නැ..මේ ගැටලුව හැමොටම තියෙනවනේ..මොකද හොද බ්ලොග් එකක් දකිනකොට..හොද ලිපියක් දකිනකොට Anonymous කොම්නට් දාන්න කැමති අයට ඉන්න බෑ...මොනවා හරි කුණු හරපයක් කියලා කොම්නට් එකක් දානවා අනේ මන්දා මොන වැරැක්දක් පොරට කරාටද මේ..හික්ස්..
මෙකත් ඉතින් අපිට වදයක්..එයාට ෆන් එකක්...
කොමන්ට් Moderation දාන එක නුවනට හුරුයි
රුපය පැහැදිලි නොමැතිනම් රුපය මත කරන්න
මේ ක්‍රමය මගින් ස්පැම් කොමන්ට් වලින් බ්ලොග් එක බෙර ගන්න පුලුවන්..ඒ වගෙම බ්ලොග් එක ගුගල් මහත්ත්යින් ගෙන් Delete වෙන එකත් බේර ගන්නත් පුලුවන්..අපිට තියෙන්නේ බ්ලොග් එකට දාල තියෙන ස්පෑම් කොම්නට් ටික Awaiting Moderation වලින් Delete කරන් එකයි..
ඉතින් ඔයාලට මේ ලිපියෙන් යම් කිසි දැනුමක් ලැබුනනම් මට ඒ ඇති..
කොහොමද ලිපිය මතක ඇතුව කොමන්ට් එකක් දාලා යන්න..
ඔබට ජය
39 Comment + :
නියමයි සහෝ... බොහෝම ස්තූතියි මේ ගැන කිව්වාට. Word verification එක නොදා හිටියෙ. දැන් දැම්මා. අනිත් එක Anonymous කමෙන්ට් වලින් විතරක් නෙවෙයි. මටනම් Hero කියල එකෙක් හැමදාම කුණුහරුප කමෙන්ට් දානවා....
ස්තුතියි වැදගත් ලිපියක්. මගේ බ්ලොග් එකටත් ස්පෑම් එකක් දෙකක් වැටිලා තිබ්බා. මම ඒවා අයින් කලා. ඊට පස්සේ Moderation දාගත්තා.
අපෝ ඔය චින කාරයන්ගෙනුත් spam වැදෙනවා වැඩියි ...
ගොඩක්ම ඔය phishing site වලට තම යන්නේ ...
අපෝ ඔව් බන් මගෙ බ්ලොග් එකෙත් අර Hero කියන එකා කුනුහරුප දලා තිබ්බා...
:a
මමනම් Moderat කරලාම තමයි දන්නේ. sorry සැම් ඔයාගේ බ්ලොගය Speed ගොඩක් අඩුයි. ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා.
මගෙ බ්ලොග් එකටත් දැන් මාසෙක විතර ඉඳල ස්පෑම් කොමෙන්ට් 4,5ක් ආව, මමත් හිතාන ඉන්නෙ මොඩරේශන් දාන්න. ලිපිය වැදගත්. :)
මම WP වලට මාරු වුනාට පස්සේ දැනට ස්පෑම් 24ක් විතර ඇවිත් තියනවා... කොහොමත් WP වලනම් අපිට ඕන විදියට කමෙන්ට් එක එඩිට් කරන්න පුලුවන්... ඒත් ඉතින් මම ඒව ස්පෑම් කරලා දැම්මා...
හොද ලිපියක්... දැන් ඉතින් කමෙන්ට් දාන එක තමා වැඩේ. ඇයි කට්ටිය මේක දැකලා word verification දාගනියි.. හික් හික්..
congratzzzz
good article.my 2 blogs deleted. i report this to blogger, but nothing happened
mamanam kalin captch eka dala tibbe..passe eka remove kara.....oya site gena daanawa ewwa WP wala automa spam wenawa..ehinda awulak ne :d
දෙයක් වෙන්න කලින් එය වලක්වාගන්න ඕනෙ.ඇතෙන්ම හොද දැනුවත් කිරිමක්,
wadagath dayak....danagana hitiya na.......
හොඳ ලිපියක් !
තැන්කූ
ඕකනේ අපි මුලදිම Comment Moderation දැම්මේ
dont post this comment
me article eke
රුපය පැහැදිලි නොමැතිනම් රුපය මත කරන්න
kiyala thiyenne
thawa thiyenawa
rusiyan arayo kiyala
hadhanna
jaya wewa
oya hero nam maha awulak wegena enne
මේක වටිනවා. හුඟ දවසකින් මේ පැත්තෙ ආවෙ...
@Pramod Indunith
ඔව් මල්ලි අනේ මන්දා කව්ද කියලා මේ හිරෝ..කවුරු උනත් දැනන්ම් වදයක් වෙගෙන එන්නේ
@කසුන් නදීශන
එල එල ස්තුති මචෝ කොමන්ට් එකට
@Unknown_User/හිඟන්නා
අහ්හ් ඔව් මචෝ..එකනම් ඇත්ත
@HIM_unLich
ඔව් මචෝ..අපි මෙකට මොනවා හරි කරමු
@Panhida
එල එල..එහෙමද සහෝ..එහෙනම් ගැජට් ටික කඩු කරන්න වේයි
@Madhawa Habarakada
අනිවා අයියේ මොඩරේශන් දාන එකනම් ගොඩක් වැදගත්..ස්තුති අයියේ කොමනට් එකට
@ගීත් | Geeth
හා හා එක තාමා සහෝ..ස්තුති කොමන්ට් එකට
@SLC
ohh sooo sad..
@Namila
හ්ම්ම් එල එල නමිල සහෝ දැන් බ්ලොග්ගර් වලත් එහෙමයි..ඩබල් පි
@Lasindu Nadishan | Admin - Slbloggs.com
අනිවා මචො..
@indika dissanayake
ස්තුති සහෝ කොමන්ට් එකට
@sansarasidu
ස්තුති සහෝ
@රන්
ස්තුති
@Mr.Lock
එල එල
@පිස්සා පලාමල්ල
ස්තුති මචො..එක තමා ගොඩ දවසකින් මචෝ ගේ කොම්න්ට් එකක් දැක්කේ
meka mara wedagat eyye qwwata thnx :s
narakama nehe hoda lipiyak
නොදන්න දෙයක් ගැන පැහැදිලිව දැනුවත් කලාට ගොඩක් ස්තූතියි යාළු.
සුභ පැතුම්!!!
Hero ගෙ සෙල්ලම් ඉවරයි බොරු හීරෝ දැන් ඔබේ අතේ ! | Fake Hero Exposed !
http://eyugaya.blogspot.com/2010/12/hero-fake-hero-exposed.html
එල මචෝ!මම ඕක ගැන දන්නෙ නැතිව හිටියේ.
ස්තුතියි වැදගත් ලිපියක්.
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා