Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගර් වලින් Spam බ්ලොග් කියලා බ්ලොග් Delete කරන එකෙන් අපි බේරෙමු.. 39





සෑම් | 8/23/2010 | ,


කොහොමද කට්ටියට :D සුභ දවසක් හැමොටම..මම අද ඔයාලට කියන්න යන්නේ වැදගත් කියලා මට හිතුන දෙයක්..මිට දවස් කිහිපයකට පෙර මගේ සිංහල බ්ලොග් කරන මිතුරෙකු වන ලසිදු සහෝ ගේ බ්ලොග් එක ගූගල් එකෙන් ස්පෑම් බ්ලොග් එකක් කියලා Delete කරලා තිබ්බා.ඇත්තටම එ වගේ දෙයක් හොද බ්ලොග් එකකට උනොත් කාට කියන්නද..ලසිදු ගූගල් එකෙන් ඒ ගැන කියලා පිහිට පැතුවත් හරි ගියේ නැ.අන්තිමට එයා අලුත් බ්ලොග් එකක් කරන්න ගත්තා..ඇත්තටම ඇයි මෙහෙම ගූගල් එකෙන් බ්ලොග් එක ස්පෑම් බ්ලොග් කියලා Delete  කරන්නේ..? අපි මේකෙන් බේරෙන විදිය කතා කරමු..

  1. අපේ බ්ලොග් එකේ word verification for comments අයින් කරොත් මේ ගැටලුවට මුහුන දෙන්න වෙනවා.
  2. ගොඩක් ස්පෑම් කොම්න්ට් දාන්නේ ඇමරිකන් කාරයොයි  රුසියන් ආරයොයි එයාලගේ අසභ්‍ය වෙබ් අඩවි ගැන ප්‍රදර්ශනය කිරිමට..
  3. කරදරකාරි  Anonymous කොමන්ට්
  4. කොමන්ට් Moderation දාන එක නුවනට හුරුයි

අපේ බ්ලොග් එකේ word verification for comments අයින් කරොත් මේ ගැටලුවට මුහුන දෙන්න වෙනවා.

අපි බ්ලොග් එකේ Settings වල තියෙන word verification for comments අයින් කොරොත් කොමන්ට් කරන එක හොද හිතින් කරන කෙනෙකුට කොමන්ට් දාන එක පහසුයි...ඒ වගෙම ස්පැම් කොමන්ට් දාන එව්න්ට එක දානයක් දුන්නා හා සමානයි..මොකද word verification තිබ්බ්බොත් ස්පැම් කොමන්ට් Publish වෙන්න්නේ නැ..එක ඉබෙම අයින් වේනවා.එකෙන් අපේ බ්ලොග් එක ස්පෑම් බ්ලොග් එකක් වෙන්නේ නැ..එක තමා word verification වලින් අපිට තියෙන වාසිය..අවාසිය ඉතින් කොම්න්ට් ටිකක් අඩු වෙන එක...හික්ස්..එක නිසා අපේ බ්ලොග් එකට word verification  දාන නොදාන එක ගැන අපිට ටිකක් හිතන්න වේනවා..


ගොඩක් ස්පෑම් කොම්න්ට් දාන්නේ ඇමරිකන් කාරයොයි  රුසියන් ආරයොයි එයාලගේ අසභ්‍ය වෙබ් අඩවි ගැන ප්‍රදර්ශනය කිරිමට.

ගොඩක්ම ස්පෑම් වදින්නේ ඇමරිකන් කාරයොයි රුසියන් ආරයොයි එයලාගේ අසභ්‍ය  හෝ වෙනත් වෙබ්  අඩවියක්  ප්‍රදර්ශනය කිරිමට අපේ බ්ලොග් වලට එන අමුතොන්ව එයාලගේ බ්ලොග් වලට ඇදල ගන්න අපේ බ්ලොග් වලට ඇවිත් කොමන්ට් දානවා.එ වගෙම අපි ඒ කොමන්ට් Delete කරත් වැඩක් වෙන්නේ නැ මොකද ඒ වෙනකොටත් අපේ බ්ලොග් එකට ස්පෑම් වැදෙන බව ගූගල් එකෙන් දන්න නිසා.ගුගල් එකෙන් ටික දවසක් බලලා මේ අයුරින්ම බ්ලොග් එකට කොමන්ට් වැටෙනවානම් අපේ බ්ලොග් එක Delete කරනවා..අනේ හෆොයි

කරදරකාරි  Anonymousකොමන්ට්


හික්ස් මේක ගැන නම් කියලා වැඩක් නැ..මේ ගැටලුව හැමොටම තියෙනවනේ..මොකද හොද බ්ලොග් එකක් දකිනකොට..හොද ලිපියක් දකිනකොට Anonymous කොම්නට් දාන්න කැමති අයට ඉන්න බෑ...මොනවා හරි කුණු හරපයක් කියලා කොම්නට් එකක් දානවා අනේ මන්දා මොන වැරැක්දක් පොරට කරාටද මේ..හික්ස්..
මෙකත් ඉතින් අපිට වදයක්..එයාට ෆන් එකක්...

කොමන්ට් Moderation දාන එක නුවනට හුරුයි

මේ ක්‍රමය අපි භවිතා කරන එක තමා අපි මෙවෙනකල් කතා කරපු දෙවල් වලින් බෙරෙන්න තියෙන හොදම ක්‍රමය..මොකද මොන කවුරු ඇවිත්මොන කොම්නට් එක දැම්මත් අපිට ඔනේ නම් විතරයි එක Publish වෙන්න දාන්න පුලුවන්..මේ ක්‍රමය භවිතා කරනවානම් Word verification අයින් කරත් අව්ලක් වෙන්නේ නැ..මොකද ස්පැම් කොම්නට් එකක් අපේ බ්ලොගයට වැටුනොත් දැන් එක Awaiting Moderation වල පෙන්වනවා පහල රුපය බලන්න


රුපය පැහැදිලි නොමැතිනම් රුපය මත කරන්න

මේ ස්පැම් කොමන්ට් Awaiting Moderation වලපෙන්වන එක තම ගුගල් එකේ අලුත්ම ගැජට් එක..
මේ ක්‍රමය මගින් ස්පැම් කොමන්ට් වලින් බ්ලොග් එක බෙර ගන්න පුලුවන්..ඒ වගෙම බ්ලොග් එක ගුගල් මහත්ත්යින් ගෙන් Delete වෙන එකත් බේර ගන්නත් පුලුවන්..අපිට තියෙන්නේ බ්ලොග් එකට දාල තියෙන ස්පෑම් කොම්නට් ටික Awaiting Moderation වලින් Delete කරන් එකයි..

ඉතින් ඔයාලට මේ ලිපියෙන් යම් කිසි දැනුමක් ලැබුනනම් මට ඒ ඇති..


කොහොමද ලිපිය මතක ඇතුව කොමන්ට් එකක් දාලා යන්න..
ඔබට ජය

Fb comments:



39 Comment + :

Unknown said...

නියමයි සහෝ... බොහෝම ස්තූතියි මේ ගැන කිව්වාට. Word verification එක නොදා හිටියෙ. දැන් දැම්මා. අනිත් එක Anonymous කමෙන්ට් වලින් විතරක් නෙවෙයි. මටනම් Hero කියල එකෙක් හැමදාම කුණුහරුප කමෙන්ට් දානවා....

කසුන් නදීශන said...

ස්තුතියි වැදගත් ලිපියක්. මගේ බ්ලොග් එකටත් ස්පෑම් එකක් දෙකක් වැටිලා තිබ්බා. මම ඒවා අයින් කලා. ඊට පස්සේ Moderation දාගත්තා.

C0de BlUe said...

අපෝ ඔය චින කාරයන්ගෙනුත් spam වැදෙනවා වැඩියි ...

ගොඩක්ම ඔය phishing site වලට තම යන්නේ ...

Unknown said...

අපෝ ඔව් බන් මගෙ බ්ලොග් එකෙත් අර Hero කියන එකා කුනුහරුප දලා තිබ්බා...

Anonymous said...

:a

Anonymous said...

මමනම් Moderat කරලාම තමයි දන්නේ. sorry සැම් ඔයාගේ බ්ලොගය Speed ගොඩක් අඩුයි. ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා.

Madhawa Habarakada said...

මගෙ බ්ලොග් එකටත් දැන් මාසෙක විතර ඉඳල ස්පෑම් කොමෙන්ට් 4,5ක් ආව, මමත් හිතාන ඉන්නෙ මොඩරේශන් දාන්න. ලිපිය වැදගත්. :)

Geeth Nuwan said...

මම WP වලට මාරු වුනාට පස්සේ දැනට ස්පෑම් 24ක් විතර ඇවිත් තියනවා... කොහොමත් WP වලනම් අපිට ඕන විදියට කමෙන්ට් එක එඩිට් කරන්න පුලුවන්... ඒත් ඉතින් මම ඒව ස්පෑම් කරලා දැම්මා...
හොද ලිපියක්... දැන් ඉතින් කමෙන්ට් දාන එක තමා වැඩේ. ඇයි කට්ටිය මේක දැකලා word verification දාගනියි.. හික් හික්..

congratzzzz

CC said...

good article.my 2 blogs deleted. i report this to blogger, but nothing happened

Namila said...

mamanam kalin captch eka dala tibbe..passe eka remove kara.....oya site gena daanawa ewwa WP wala automa spam wenawa..ehinda awulak ne :d

CBTBlogger said...

දෙයක් වෙන්න කලින් එය වලක්වාගන්න ඕනෙ.ඇතෙන්ම හොද දැනුවත් කිරිමක්,

Indika Cartoon said...

wadagath dayak....danagana hitiya na.......

sansarasidu said...

හොඳ ලිපියක් !

රන් said...

තැන්කූ

Mr.Lock said...

ඕකනේ අපි මුලදිම Comment Moderation දැම්මේ

Mr.Lock said...

dont post this comment
me article eke

රුපය පැහැදිලි නොමැතිනම් රුපය මත කරන්න
kiyala thiyenne
thawa thiyenawa
rusiyan arayo kiyala
hadhanna
jaya wewa

Mr.Lock said...

oya hero nam maha awulak wegena enne

පිස්සා පලාමල්ල said...

මේක වටිනවා. හුඟ දවසකින් මේ පැත්තෙ ආවෙ...

සෑම් said...

@Pramod Indunith

ඔව් මල්ලි අනේ මන්දා කව්ද කියලා මේ හිරෝ..කවුරු උනත් දැනන්ම් වදයක් වෙගෙන එන්නේ

සෑම් said...

@කසුන් නදීශන

එල එල ස්තුති මචෝ කොමන්ට් එකට

සෑම් said...

@Unknown_User/හිඟන්නා

අහ්හ් ඔව් මචෝ..එකනම් ඇත්ත

සෑම් said...

@HIM_unLich

ඔව් මචෝ..අපි මෙකට මොනවා හරි කරමු

සෑම් said...

@Panhida

එල එල..එහෙමද සහෝ..එහෙනම් ගැජට් ටික කඩු කරන්න වේයි

සෑම් said...

@Madhawa Habarakada

අනිවා අයියේ මොඩරේශන් දාන එකනම් ගොඩක් වැදගත්..ස්තුති අයියේ කොමනට් එකට

සෑම් said...

@ගීත් | Geeth

හා හා එක තාමා සහෝ..ස්තුති කොමන්ට් එකට

සෑම් said...

@SLC

ohh sooo sad..

සෑම් said...

@Namila

හ්ම්ම් එල එල නමිල සහෝ දැන් බ්ලොග්ගර් වලත් එහෙමයි..ඩබල් පි

සෑම් said...

@Lasindu Nadishan | Admin - Slbloggs.com

අනිවා මචො..

සෑම් said...

@indika dissanayake

ස්තුති සහෝ කොමන්ට් එකට

සෑම් said...

@sansarasidu

ස්තුති සහෝ

සෑම් said...

@රන්
ස්තුති

සෑම් said...

@Mr.Lock

එල එල

සෑම් said...

@පිස්සා පලාමල්ල

ස්තුති මචො..එක තමා ගොඩ දවසකින් මචෝ ගේ කොම්න්ට් එකක් දැක්කේ

කෙෂාන් විදුරංග said...

meka mara wedagat eyye qwwata thnx :s

කමල් said...

narakama nehe hoda lipiyak

සිව්පෙතියා | Suren එන්. Semage said...

නොදන්න දෙයක් ගැන පැහැදිලිව දැනුවත් කලාට ගොඩක් ස්තූතියි යාළු.
සුභ පැතුම්!!!

Kanishka Dilshan said...

Hero ගෙ සෙල්ලම් ඉවරයි බොරු හීරෝ දැන් ඔබේ අතේ ! | Fake Hero Exposed !

http://eyugaya.blogspot.com/2010/12/hero-fake-hero-exposed.html

#sirkinna said...

එල මචෝ!මම ඕක ගැන දන්නෙ නැතිව හිටියේ.

nishuoc said...

ස්තුතියි වැදගත් ලිපියක්.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා