Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයේ Mouse Point එක ලෙසියෙන් වෙනස් කරගමු.... 6





සෑම් | 10/29/2010 | , ,




කොහොමද කට්ටියට..මම ඔයාලට ගෙනවේ තවත් මැක්සා ගැජට් එකක්...ඔයාලා ආසද ඔයලගේ බ්ලොග් එක Mouse Point එක වෙනස් කර ගන්න..එක කරන එක හරි ලෙසි මම පහල කියලතියෙන විදියට ඔයලා වැඩ ටික කරන්න...

මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන </body> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා </body>> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...

<style type="text/css">body, a, a:hover {cursor: url(http://cur.cursors-4u.net/cursors/cur-2/cur117.cur), progress;}</style>



දැන් Template එක Save කරන්න.. Save Template

 වැඩේ ගොඩ....දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Mouse Point එකක් තියෙනවා...


Fb comments:



6 Comment + :

Anonymous said...

Thanks

tikz Buddhika Sampath said...

ස්තුතියි

Dj GANGSTAR said...

elakiri machanzz wade goda..mamath sinhala bolgak hadanda yanne help 1k ehema ona unoth denawa neada...???

Owinto said...

බෝහොම ස්තුතියි!

Prasad Maduranga said...

niyamai

Unknown said...

ගොඩක් පින්..

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා