Facebook Youtube linkedin Twitter feedburner Skype Me

RAR File ගොනු වල Password එක Hack කරමුද..? RAR Password Recovery Magic 6.1 ඔයාලත් බාගන්න 7





සෑම් | 10/06/2010 |



මෙන්න මම ඔයාලට තවත් මැක්සා මෘදුකාංගයක් ගෙනවා..මෙකෙන් ඔයාලට ඔයාලා ගාව තියෙන Rar File වල Password එක අමතක නම් මේ මෘදුකාංගය හරහා ඔයාලට Password එක හැක් කරලා ඔයාලට එ Rar File එකට ඇතුලු වෙන්න පුලුවන්..ඉතින් ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලගේ වටිනා Rar file ගොනු වල  Password එක අමතක වුන අවස්ථාවක.. ඔයාලට මේ මෘදුකාංගය පහල ලින්ක් එකෙන් බාගන්න පුලුවන්...

RAR Password Recovery Magic 6.1 මෘදුකාංගය මෙතනින් බාගන්න / 1.9 MB

ඔයාලට මොනවද මේ RAR Password Recovery Magic 6.1 මෘදුකාංගය ගැන හිතෙන්නේ ..? මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..
ඔබට ජය

Fb comments:



7 Comment + :

nuwansrimal said...

happa hoya hoya hitiya soft 1k..many thankz...kis keys walatath thankz

Unknown said...

niyamai...thnx

Dulshan EDITS said...

ammata hudu math oka thama hoya hoya hitiye...maxxa aiya...

iroshan said...

මචෝ, වැඩේ තියෙන්නේ මේකෙත් තියෙන්නේ brute force attack විතරයිනේ. ඉතින් හොඳ password එකක් crack කරන්න සෑහෙන්න අමාරු වෙයි.

ඉලංදාරියා said...

එල ම එල ලොකු පින්නක්කරගතා හා සමානයි ඕන් ..ජයවෙවා..!

Anonymous said...

මචං ඔයාගේ බ්ලොග් එක බ්ලොග්කරණය ගැන සම්පූර්ණ පාඨමාලාවක් වගේ. ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ගොඩාක් ස්තූතියි. මේ දීල තියෙන දැනුමේ හැටියට හැම දෙයක්ම තියෙන බ්ලොග් එකක් මටත් හදා ගන්න ආසයි. ඒත් මං මේ කල්පනා කරේ මගේ බ්ලොග් එකෙන් මං මොනවද ‍අනිත් අයට දෙන්නේ කියලා. මොකද මට අන්තර්ජාලය ගැන වැඩි දැනුමක් නෑ.

කොහොම උනත් සේවයට ගොඩක් ස්තූතියි. ඇත්තටම මං දැකපු හොඳම බ්ලොග් එක උඹේ බ්ලොග් එක මචං. සුභ පැතුම්!

ashker said...

wike ayya winrar nam sira

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා