Facebook Youtube linkedin Twitter feedburner Skype Me

මගේ නමින් ඔබේ බ්ලොග් අඩවි වලට වැටෙන අසභ්‍ය කොමන්ට් වලට රැවටෙන්න එපා. 16





සෑම් | 2/24/2011 |



මම ඔයාලට මේ ගැන කියන්න ඔනේ කියලයි මේ ලිපිය ලියන්න හිතුවේ.මගේ නමින් ගොඩක් බ්ලොග් වල අසභ්‍ය වචන වලින් කොමන්ට් දලා තියෙනවා මට අරංචි උනා.එ ගැන කියපු මාගේ මිතුරන්ට වගෙම Pravin Indranama අයියාට ගොඩක් ස්තුතියි..ඔහු නිසා තමා මම මේ මගේ නමින් තියෙන Fake ID එක ගැන දැන ගත්තේ..මම ඉස්සර වගේ දැන් සිංහල බ්ලොග් කියනවා අඩුයි..එම නිසා මගේ නමින් අසභ්‍ය වචන වලින් කොමන්ට් දලා තියෙන බ්ලොග් අඩවි වල ඇඩ්මින්ලා සහ බ්ලොග් කියවන අය මේ ගැන දැනුවත් වෙන්න කියලා මම ඔබලාගෙන් ඉල්ලා සිටිනවා..

මෙන්න මේක තමා මගේ ඇත්ත Blogger ID එක..

http://www.blogger.com/profile/05180162891959262021

මේ එකෙන් තමා ඔයාලගේ බ්ලොග් වල අසභ්‍ය වචන වලින් කොමන්ට් දලා තියෙන්නේ FAKE ID

http://www.blogger.com/profile/15978600045520443899

ඔයාලට තෙරුම් ගන්න පුලුන් වෙයි මේ ID වලින් කොයි එකද ඇත්ත එක කියලා.

කිසියම් කෙනෙක්ට උවමනා වෙලා ඇති මගේ නමින් අනිත් බ්ලොග් වල අසභ්‍ය වචන වලින් කොමන්ට් දලා මට මඩ ගහන්න..හික්ස්..මෙහෙමත් පොරවල්ලා.පව් පොරගේ වටිනා කාලය.පොඩි සිගිති ආතල් එකකට මු දගලන දැගලිල්ල..හික්ස්..
මට ඔයාලට අන්තිමට කියන්න තියෙන්නේ මේ ගැන ඔයාලා පොඩ්ඩක් දැනුවත් වෙන්න කියලා.

මගේ නමින් ඔබේ බ්ලොග් අඩවි වලට වැටෙන අසභ්‍ය කොමන්ට් වලට රැවටෙන්න එපා.

ඔබට ජය

Fb comments:



16 Comment + :

Astro Boy said...

Maarayi !

Ruwan said...

Sam malle oyage naminn kata wediyata comment dala teyanne anna ara mhomad keyana kariya wena kagewat ewaye mama dakke neee

Kasun said...

උබ සැලෙන්න එපා මචන්, ඔවා ගණන් ගන්න එපා..

එරන්ද said...

තව තව අයියලා ෆොම් වෙයි මල්ලි මෙකෙන්..ඔවා ගණන් ගන්න එපා.ඔයා කව්ද කියලා අපි දන්නවා,බ්ලොග් එක හොදට කරන්න..

සුභ පැතුම්

සචින් said...

මගේ බ්ලොග් එකෙත් තිබ්බා..මම එවා ඩිලීට් කරා අයියා නෙවේ කියලා අපි දන්නවා.සැලෙන්න එපා අයියා..

Anonymous said...

හිරෝ අල්ල ගත්තා වගේ මුවත් අල්ල ගත්තා නම් හරි..ඔය වගේ පිස්සොන්ට තියෙන්නේ මානසික ලෙඩක්.අර අනුරාධපුර සොහොන් කරයාට වගේ...

සදුන් said...

ඵල ඇති රුකටලු ගල් ගහන්නේ..ඔවා ගණන් ගන්න එපා සෑම්.ඔවා කරන එව්න්ට වැඩි කල් ඔහොම නටන්න බෑ.කවදා හරි මාට්ටු වෙනවා.

Anonymous said...

සෑමෝ..ගනන් ගන්න එපා.උබ හොද එකා කියලා අපි දන්නවා..

රැ ඩැනියෙල් said...

ඔය වගේ වැඩ කරන්නේ අම්මගේ කිරි බිපු නැති වුන්.අර මොහොමඩ් කාරයා වගේ.

Shan Asanka said...

උබ ඔව්වා ගනන් ගන්න එපා බං.. දන්න එවුන් උබ ගැන හොදට දන්නවා.. මේ ලිපිය දාපු එකත් ගොඩක් හොදයි...උගේ සිගිති ආතල් එකනේ බං.... ඔන්න ඔහේ තව ටික දවසක් කරපු දෙන්... අර හීරෝ දැන් හොයාගන්නත් නෑනේ.... උබත් එක්ක අපි ඉන්නවා මචන්...

Unknown said...

මට එහෙම දාපු එකක් දෙන්නකෝ බලන්න.....

Unknown said...

ආහ්.... මම හිතුවා ඒ උඹ නෙවෙයි කියලා. අර මොහොමඩ් කාරයගෙ බ්ලොග් එකේත් ඕකෙන්ම වෙන්න ඕන ‍කමෙන්ට් දාලා තිබුනෙ. ප්‍රවීන් අයියනම් එතනම කියල තිබුනා. මම අහන්නත් හදල නිකං හිටියා.

ඕක කියපු එක හොඳයි.
ජය වේවා!

pavithra weerapperuma said...

ලොල්ය.. මමත් දැක්ක අයියෙ.. ඔයාගෙ නමින් අර මොහොමඩ් කියන අම්බයගෙ බ්ලොග් එකෙ දාල තිබුනු කමෙන්ට් එක. ඔයාගෙ නමින් ෆේක් ප්‍රො හදල අනිත් අයට බනින එක නම් වැරදී තමා. ඒත් අර අසම්ජ්ජාතියට බැන්නට නම් කමක් නැ. ඔයා ඌගෙන් සමාව ඉල්ලන්න ඔනෙ වෙන 1ක් නැ. ෆේක් උනත් ඌ ඒතන කියල තිබුනු 1ක අත්ත.

Dasun said...

@ HIM_unLich

උබත් කාලයක් කුණු හරුප කමෙන්ට්ස් දැම්මනේ. නේද බං? අපිට ඕවා මතකයි පුතේ ඈ :)

සිද්දික්/පෙරමුණේ රාළ said...

කව්ද මේ මොහොමඩ් සිද්දික් කියල කියන්නේ?
ඇත්තටම බොරු නමක්, බොරු නමකින් පෙනී ඉන්න සිංහල බෞද්ධයෙක්.
ඇයි මේ බ්ලොග් එක ඉස්ලාම් ගැන නෙවෙයිද කියන්නේ?
නැහැ කොහොමත් නැහැ. බොහෝ වැකි විකෘති කරමින් පල කරලා තියෙනවා.මේ ගැන ඉදිරියේදී පියවරෙන් පියවර හෙළිදරව් කරනවා

http://yarsaad.wordpress.com/

නෙත්මි said...

වැඩක් කරන්න දන්නෙ නැති සහ අනිත් අය කරන වැඩ වලට ඉරිසියා කරන අය කරන්නෙ මේ වගේ වැඩ තමයි.බ්ලොග් ලියන අය බුද්ධිමත්.සෑම් මල්ලි එවැනි පහත් වැඩ නොකරන බව හුගක් අය දන්නව.දිගින් දිගටම ලියන්න.අපේ අය දැනුවත් කරන්න.මානසිකත්වය හොද නැති අයගෙ පහත් වැඩ වලට සැලෙන්න එපා.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා