Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ මුහුණු පොත මොඩ් කරමු / මැක්සා වැඩක්.. (Facebook Styler) 5





සෑම් | 2/14/2011 | , ,


මෙන්න ඔයාලට මැක්සා  Google chrome extensions එකක් මම අරගෙන අවා මේක ගොඩක් වැදගත් වෙන්නේ අපේ මුහුණු පොතේ ලස්සන ගොඩක් වැඩි කරගන්න..මෙක ගැන කතා කරනවනම් මේක භාවිතා කරන්න පුලුවන් Google Chrome Browser එක භාවිතා කරන අයට පමණයි.මේකේ වැඩ ගැන කතා කරනවනම් කියන්න වචන නැ ඒ තරම් පට්ට විදියට මේක හදලා තියෙනවා.. එ අතරින් Facebook Chat Symbols පහසුකම දිලා තියෙනවා එම නිසා චැට් කිරිමෙදි විවිධ Symbols වර්ග අපිට එකතු කරන්න පසුයි..පහල රුපය බලන්න




මම තවත් මෙකේ තියෙන වැඩ ගැන ඔයාලට කියන්නේ නැ..ඔයාලත් මෙක ඔයාලගේ Google Chrome Browser එකට Install කරගන්න...

Facebook Style Install කර ගන්න මෙන්න මෙතනින් යන්න

ඔයාලත් මෙක දාගෙන කොහොමද කියලා බලන්න

ඔබට ජය..

Fb comments:



5 Comment + :

Supushpitha Atapattu said...

නියමයි අය්යා නියම වැඩේ

මුදියන්සේ said...

මෙකෙන් එහෙම් පිටින්ම මූනූපොත වෙනස් කරනවා වගේනෙ

Anonymous said...

ela kolla,, keep it up

Hasintha Abhiman said...

Niyamai Machan.. Ela Kiri...

00GAYAN00 said...

මම මේක උස්සන්නද? :P

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා