Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයේ Comments වලට Reply option එක දා ගමු.. 20





සෑම් | 8/28/2010 | ,



මෙන්න මම ඔයාලට තවත් බ්ලොග් ගැජට් එකක් අරගෙන අවා..මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකට දාන කොමන්ට් වලට නැවත පිලිතුරු දෙනකොට @ කියල ඒ කොම්න්ට් දාපු කෙනාට කොම්නට් කරන්න ඔනෙනේ..මෙකෙන් අපිට එක ලෙසියෙන්ම කරන්න පුලුවන්...ගොඩක් ම මේ ක්‍රමය තියෙන්නේ Wordpress බ්ලොග් වලයි...ඉතින් ඔයලත් අසා නම් මේ ක්‍රමය ඔයලගේ බ්ලොගයට දා ගන්න ඔයල පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න


පලමුව ඔයාලා Layout >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <data:commentPostedByMsg/> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Higlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <data:commentPostedByMsg/> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න..


<span><a expr:href='&quot;https://www.blogger.com/comment.g?blogID=YOUR BLOG ID HERE&amp;postID=&quot; + data:post.id + &quot;&amp;isPopup=true&amp;postBody=%40%3C%61%20%68%72%65%66%3D%22%23&quot; + data:comment.anchorName + &quot;%22%3E&quot; + data:comment.author + &quot;%3C%2F%61%3E#form&quot;' onclick='javascript:window.open(this.href, &quot;bloggerPopup&quot;, &quot;toolbar=0,location=0,statusbar=1,menubar=0,scrollbars=yes,width=450,height=450&quot;); return false;'><img alt='Reply To This Comment' src='YOUR REPLY BUTTON IMAGE URL HERE'/></a></span>


වැදගත්


1. ඉහත කොඩ් එකේ  YOUR BLOG ID HERE කියන තැනට ඔයාලගේ බ්ලොග් එකේ BLOG ID  එක දෙන්න
එක හොය ගන්නේ මෙහෙම 
ඔයාලා මුලින්ම බ්ලොග් එකේ Settings වලට යන්න එතකොට ඇති ඔයාලගේ බ්‍රව්සර් එකේ ඔයාලගේ Blog id එක  blogID=8110779248963186000 එක කොපි කරගෙන YOUR BLOG ID HERE ඇති තැනට Copy , Past කරන්න..


2. ඉහත කොඩ් එකේ YOUR REPLY BUTTON IMAGE URL HERE කියන තැනට REPLY option එක සදහා ඔයලා කැමති පිංතුරයක් දෙන්න..එකට පහත තියෙන පිංතුර ලින්ක් එක කොපි කරගෙන එම ආදාල තැනට පෙස්ට් කරන්න











දැන් Template එක Save කරන්න. Save Template 

දැන් වැඩේ ගොඩ..
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න..

ඔබට ජය

Fb comments:



20 Comment + :

Unknown said...

ඒ මචං... මම හොය හොය හිටිය ගැජට් එකමයි... තෑන්ක්ස් ආ...

TL LANKA said...

hodai matanam mara watina post 1kak.thank dunnata

Admin : Trix Hunter said...

ම‍ගේ තිම් එකෙ ඔය කොඩි එක හොයාගන්න බැනේ... :s

මුදියන්සේ said...

එළ මචන්
මම මේක හොය හොය හිටියෙ.
තෑන්ක් යූ වේවා...!

Sujeewa de Silva said...

බොහොම ස්තුතියි. මමත් හොය හොයම හිටියේ.

Unknown said...

සිර මචන්.. ඒත් ඔක දාන්න බැරිද කමෙන්ට් එක දාපු කෙනාගෙ කමෙන්ට් එක යටින්ම වැටෙන්න..... අපි reply එකක් කරොත් cmnt 1 වැටෙන්නේ පහලින්ම නේ..

Unknown said...

සතුටුයි සතුටුයි

Anonymous said...

එල එල දාලම බලන්න ඕනි...

සෑම් said...

@Pramod Indunith

එල එල මල්ලි..ස්තුති කොමන්ට් එකට

සෑම් said...

@TL LANKA WEB

එල ස්තුති කොමන්ට් එකට

සෑම් said...

@Admin : Trix Hunter

සහෝ...අපරදේ ගොඩක් තෙම්ස් වල මෙක තියෙනවා..

සෑම් said...

@AmilaArt

එල එල..ස්තුති මචෝ කොමන්ට් එකට

සෑම් said...

@Sujeewa de Silva

එල..ස්තුති මචෝ කොමන්ට් එකට

සෑම් said...

@තරිදු පමල්

එහෙම තිබ්බනම් එලම තමා..ඒ ක්‍රමය දැන ගත්තොත් අනිවා මම දාන්නම්

සෑම් said...

@පුංචිant

එල එල කොල්ලො

සෑම් said...

@පොඩ්ඩ මල්ලි

එල

Mr.Lock said...

ela

Unknown said...

හොය හොය හිටපු දෙයක් මේක නම්.... බොහොම ස්තුතියි...

පිස්සු පුසා said...

meka mata da gannama one.. eth podi aulak "BLOG ID" eka na ne.. :D

Harsha Rajapaksha said...

ela machooo ela......digatama me site eka karagena yanna....mama danne nathi godak dewal mama igena gatta......hama ekatama wage comment ekak daanna mata bari unaa..sry...me man danne nathi deyak thiyenawa....ape blog ekaka post eka diga wadinam Read More kiyana eka daa ganne kohomada?oya daala thiyenawa wage...Good Luck bro...keep it up.....

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා