Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ඔන්න මටත් ebay වලින් ගත්ත බඩු ගෙදරටම ලැබුනා 32





සෑම් | 8/20/2010 | ,


කොහොමද කට්ටියට ඔන්න අද මම කඩ්ඩ පෙපර් එක ලියලා ගෙදර එනකොට මෙන්න මම ebay වලින් ගත්ත Cooler Fan එක ගෙදරටම ඇවිත් තිබුනා...මට මාර සතුටක් ඒ වෙලාවේ දැනුනේ..මම ඉතින් එක කොහොමද කියල පොඩ්ඩක් test කරලා බැලුවා..අයේ කියල වැඩක් නැ මැක්සා...මට මේක Ebay වලින් ගන්න ගියේ US $3.69 විතරයි...ගෙදරට එන්න හරියටම දවස් 11 ගියා ඒ තම අද...දැන්නම් ebay ගැන මට 100% ශුවර්...ගන්න බඩු අනිවා ගෙදරටම එනවා..ඔන්න මමත් දැන් ebay ගනුදෙනු කරුවෙක්.ඔයලත් බය නැතුව ebay වලින් බඩු ගන්න අනිවා එවා ගෙදරටම අයේ එනවා..ඒ ගැන අයේ  ශුවර්



ඔයාලට මොනවද මේ ගැන හිතෙන්නේ ? මතක අතුව අදහසක් ඔයලගේ දෙන්න
ඔබට ජය

Fb comments:



32 Comment + :

Jaya (ජයාන්) said...

මචං සල්ලි ගෙවුවේ කොහොමද ....පොඩික් කියලා දෙන්නකෝ

Admin : Trix Hunter said...

මටත් ගන්න ආසයි..ඒත් credit card නැනේ..

Unknown said...

සුභ පැතුම් අයියට.... Credit card එකෙන් ගෙවලද ගත්තෙ?

Geeth Nuwan said...

සුබපැතුම් !!!

TL LANKA said...

ela lap top 1kak genna gaththoth.gennanna ganak yanawada eke milata amatharawa.

uS said...

නියමයි....

මං නම් තවම ebay එකෙන් මොකුත් අරන් නැ.මේ වගේ ලිපි කියවන කොට මටත් මොකක් හරි ගන්න හිතෙනවා. මොකක් හරි අරන් බලන්න ඕන.
Sam ගේ AL විභාගයට මගේ සුභ පැතුම්...

Anonymous said...

machan oya cooler fan eka mamath order karana hitagena innawa. mama kalin unity eken fan ekak gatha but eke power supply ekata set karana socket eka awul( echara tadha na deparak witara hi kalama kuru galawenawa).oke kohomada pin hoda tadata tiyenawada?

Anonymous said...

:b

dinesh said...

ආයෙ බය වෙන්නෙ දෙයක් නෑ තමා.මාත් ටික දවසකට කලින් ලංකාවෙ ලිපිණයට bluetooth cordless phone සෙට් එකක් order කලා.use කරපු එකක්.ලංකාවෙදි අලුතෙන් ගන්නවනම් රුපියල්25000ක් විතර වෙනවා.මට $56 ගියෙ.එලටම තියනවලු.හැබැයි USA වලින් ගෙන්නුවෙ.USPS වලට $28ක් ගියා.custem එකෙන් check කරයි කියල බයකුත් තිබුනා.කොහොම උනත් අවුලක් නැතුව ගෙදරටම ඇවිත් තිබුනලු.seller ගෙ රෑන්ක් එකත් ටිකක් උස්සල ස්තුති කරල mail එකකුත් දැම්මා.

tharu22 said...

බඩු නාවොත් ප්‍රශ්නෙ Ebay නෙවෙය් අපේ postal service එක!

Sachin said...

එල එල මටත් ගන්න ආසයි ඒත් අපිට නෑ නේ ඔය කාඩ් ඒ නිසා ගන්න බෑ දුකයි

සෑම් said...

@Jayan Prabodha

මචො මම සල්ලි ගෙව්වේ Paypal එකට මම ගත්තු සම්පත් web කාඩ් එක එකතු කරලා..එකෙන් තමා මචෝ මම සල්ලි pay කරේ.

සෑම් said...

@Admin : Trix Hunter

අපරාදේ සහෝ ඉක්මනට සම්පත් web කාඩ් එකක් හදා ගත්තනම් හරිනේ..

සෑම් said...

@Pramod Indunith

ස්තුති සහෝ කොමන්ට් එකට..ඔව් මල්ලි මම සම්පත් වෙබ් කාඩ් එකෙන් pay කරලා ගත්තේ... Huawei usb modem එකකුත් order කරා එකත් තව දවස් 2ක 3කින් විතරින් එවි..

සෑම් said...

@ගීත් | Geeth

ස්තුති සහෝ කොමන්ට් එකට..

සෑම් said...

@TL LANKA WEB

මචෝ ලැප් එකක් ගන්නවනම් බලන්න ඔනේ ලංකාවට ෆ්‍රි ශිපින් තියෙනවද කියලා..නැත්තම් ඉතින් අපිට ගන්න ලැප් එකට ශිපින් ගාස්තුව ගෙවන්න වෙනවා ලැප් එකට අමතරව..

සෑම් said...

@uS

එල එල මචෝ ඔයත් අනිවා මොනව හරි අරගෙන බලන්න...ස්තුති සහෝ කොමනට් එකට

සෑම් said...

@Anonymous

නැ මචො මම ගත්තු එකේ නම් කුරු ගලවෙන්නේ නැ..

සෑම් said...

@dinesh

එල එල මචෝ...අයේ ebay නම් අනිවා ශුවර්

සෑම් said...

@tharu22

ඔව් මචො එක නම් ඇත්ත

සෑම් said...

@Sachin

අයියො සහෝ මොකටද දුක් වෙන්නේ...කාඩ් එකක් ගත්තනම් හරිනේ

lakmal8888 said...

ela ela math lagadi gennuwa bdu sure

සෑම් said...

@Mr.Lock

yep :D

කොඩී said...

මචං ලැප් ගන්නව නම් පොඩ්ඩක් පරිස්සමින්. මගේ යාලුවෙක්ට 12000ක් ගෙවන්න සෙට් උනා. යන්තන් නාහෙන් අඬලා 900කට අඩු කර ගත්තා. පොඩ්ඩක් හොයල බලල ගනින්

Anonymous said...

සම්පත් web card එක paypal එකට එකතු කරල ගෙවන විදිහ ගැන පොඩි ලිපියක් දැම්මනම් සෑහෙන්න වටිනවා...

zujith said...

:b මැක්සා මචෝ.... මගෙනුත් සුබ පැතුම්!!!

NIKEE said...

super Bro.............

සෑම් said...

@කොඩී

එකනම් ඇත්ත සහෝ

සෑම් said...

@zujith

ස්තුති මචෝ..

සෑම් said...

@Buddhi_Kasun

මචො ඒ ගැන ධනික අයියා ලියලා තියෙනවා

සෑම් said...

@NIKEE

Thank you

බුවාරික්ස් said...

cell phone වගේ ඒවා ගෙන්නද්දි බදු ගහන්නෙ නැද්ද මචො?

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා