Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ පොස්ට් අතරට දාන Html code වලට දෙමු පොඩි ගතියක් PART 2 9





සෑම් | 8/27/2010 | ,



 මම ඔයාලට දෙන්න යන්නේ කලින් දුන්න Html code Highlight එකට වඩා වෙනස් එකක් එක තමා මම පාවිච්චි කරන්නෙත්..ඉතින් ඔයලා කැමති නම් මේක දා ගන්න මම ඔයාලට උදව් කරන්නම්..මම පහල කියල තියෙන
විදියට වැඩ ටික කරන්න.



පලමුව ඔයාලා Layout >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා ]]></b:skin> කොඩ් එකට උඩින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න..


.code {
margin : 15px 35px 15px 15px;
padding : 10px;
clear : both;
list-style-type : none;
background : #f9f9f9 url(http://lh4.ggpht.com/_RduEq9ylLDc/TCQM8w3YIyI/AAAAAAAAAq8/hOCLR3chLBU/dfdfd.png) no-repeat right bottom;
border : 2px solid #eeeeee;
color : #7D7D7D;
}


දැන් Template එක Save කරන්න... Save Template 

දැන් ඔයාලා පොස්ට් එකක් ලියනකොට මොකක් හරි කොඩ් එකක් Highlight කරලා පෙන්වන්න ඔනේ නම් පහල දිලා තියෙන කොඩ් එක පොස්ට් එකට කොපි,පෙස්ට් කරලා කොඩ් එකේ දම් පාටින් ඇති තැනට ඔයාලා දාන්න බාලපොරොත්තුවන කොඩ් එක දාන්න.


<div class="code">

Your generated code should added here 

</div>

වැදගත්

අපි Highlight කරන්න ඔනේ කොඩ් එක Your generated code should added here  තැනට දානකොට එම කොඩ් වල උඩින් සහ යටින් තියෙන කොඩ් 2කට නොගැවන සේ ඔයලා දාන්න බාලාපොරොත්තුවන කොඩ් එක දාන්න..එම කාර්ය නිවරදිව උනේ නැත්නම් අපි දාන්න බාලාපොරොත්තුවන කොඩ් එක  Highlight වි පෙන්වන්නේ නැ.


ඉට පස්සේ පොස්ට් එක publish කරලා බලන්න ඔයාලා දලා තියෙන කොඩ් එක Highlight වෙලා තියෙනවාද කියලා ..

කොහොමද වැඩේ...
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න..

ඔබට ජය

Fb comments:



9 Comment + :

TL LANKA said...

අනිවා මේකටනම් අදහසක් නොදා යන්න අමාරුයි.ගොඩක් හොන්ද ලිපියක් මට මේක මාර වැදගත්.සමීර මේක කියා දුන්නට ඔයට බොහොම ස්තූතියි.ගොඩක් හොඳයි.

Anonymous said...

මාත් මෙක හෙව්වා..ගොඩක් ස්තුතියි..

Kasun said...

පට්ට...ආ..

Hero said...

මේක ගැන දැනගෙන හිටියේ නැ..ස්තුති කියලා දුන්නාට

සෑම් said...

@TL LANKA WEB

එල මචෝ..එල..ස්තුති මචෝ කොම්නට් එකට

සෑම් said...

@Anonymous

ස්තුති මචෝ කොම්නට් එකට

සෑම් said...

@Kasun
ස්තුති මචෝ :D

සෑම් said...

@Hero

සුලු දේයක් :C

Play Game said...

verry nice .............................

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා