Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ පොස්ට් අතරට දාන Html code වලට දෙමු පොඩි ගතියක් 8





සෑම් | 8/26/2010 | ,


කොහොමද කට්ට්යට..අද මම ඔයාලට දෙන්න යන්නේ තවත් මැක්සා ගැජට් එකක්..මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ බ්ලොගයේ පොස්ට් අතරට දාන Html කොඩ් හරි වෙනත් කොඩ් වර්ගයක් අපිට Highlight කරලා පෙන්වන්න පුලුවන්..ඉතින් මේ ගැජට් එක ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් දාන්න කියලා ඉල්ලලා තිබ්බා..ඔන්න ඉතින් මම අද මෙක දැම්මා..මෙක ඔයාලගේ බ්ලොග් එකට දා ගන්න මම උදව් කරන්නම්..ඔයලා මම පහල කියලා තියෙන විදියට වැඩ කරන්න..


පලමුව ඔයාලා Layout >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා ]]></b:skin>කොඩ් එකට උඩින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,past කරන්න..


 .code {
margin : 10px;
padding: 0px 25px 5px 20px;
background : #fff url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8L5Mbqgm6Q4xoNL9ItjLZPYro3Yoc1cqzCJKeHd1qc1tVpg1PrqEpJmGbDkD7O4VACjd3Fd948FE7_XENjxbyF_kx2U0DJu3wiV4trOXHoTaP8zRbMdA-l9eh8k5YqA9t9Fpl6_r_L4bH/s1600/codesbg1.png) no-repeat top left;
font: 0.9em Helvetica, verdana, Georgia, "Times New Roman", Times, serif;
color : #767675;
border: 1px solid #767675;
}


දැන් Template එක Save කරන්න...

දැන් ඔයාලා පොස්ට් එකක් ලියනකොට මොකක් හරි කොඩ් එකක් Highlight කරලා පෙන්වන්න ඔනේ නම් පහල දිලා තියෙන කොඩ් එක පොස්ට් එකට කොපි,පෙස්ට් කරලා කොඩ් එකේ දම් පාටින් ඇති තැනට ඔයාලා දාන්න බාලපොරොත්තුවන කොඩ් එක දාන්න.

<div class="code">


Your generated code should added here

</div>

ඉට පස්සේ පොස්ට් එක publish කරලා බලන්න ඔයාලා දලා තියෙන කොඩ් එක Highlight වෙලා තියෙනවාද කියලා ..

වැදගත්

අපි Highlight කරන්න ඔනේ කොඩ් එක Your generated code should added here තැනට දානකොට එම කොඩ් වල උඩින් සහ යටින් තියෙන කොඩ් 2කට නොගැවන සේ ඔයලා දාන්න බාලාපොරොත්තුවන කොඩ් එක දාන්න..එම කාර්ය නිවරදිව උනේ නැත්නම් අපි දාන්න බාලාපොරොත්තුවන වන කොඩ් එක Highlight වි පෙන්වන්නේ නැ.

කොහොමද වැඩේ...
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න..
ඔබට ජය

Fb comments:



8 Comment + :

TL LANKA said...

godak hoda post 1kak.mamath meka hoya hoya hitiye.thank meka kiya dunnata

Unknown said...

එළ මචං......

අදුරෙන් එලියට said...

machan api hithamuko post eka madata baner ekak danna one kiyala dana hati kiyannako........

namila007 said...

ayeth wada patan aragena wage :D ela ela

සෑම් said...

@TL LANKA WEB

ස්තුති මචෝ

සෑම් said...

@Pramod Indunith
ස්තුති මල්ලි

සෑම් said...

@namila007

හික්ස්..දැන් නිදහස් නේ බන්...වැඩ පටන් ගත්තා

Unknown said...

meka preview walin penne nadda..???

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා