Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Addtoany Social Bookmarking ගැජට් එක අපේ බ්ලොග් එකට දා ගමු.. 1





සෑම් | 2/14/2011 | , ,


කොහොමද කට්ටියට..:D මෙන්න ඔයාලට තවත් මැස්සා ගැජට් එකක් මම අරගෙන අවා ඔයාලගේ බ්ලොග් එකට..මේ ගැජට් එක ගැන කියනවනම් මේ ගැජට් එකෙන් ඔයාලගේ අලුත් ලිපි Social networks හරහා Share කරන්න පුලුවන්..එ වෙගම Traffic ගන්නත් ගොඩක් ප්‍රයොජනවත් ගැජට් එකක්..ඉතින් ඔයාලත් ආස නම් මෙක බ්ලොග් එකට දා ගන්න පහල මම කියන විදියට වැඩ ටික කරන්න,


මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <data:post.body/> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <data:post.body/> කොඩ් එකට පහලින් මම පහල දිලා කොඩ් එක අරගෙන Copy, Past කරන්න..

<!-- AddToAny BEGIN -->
<br/><a class='a2a_dd' href='http://www.addtoany.com/share_save'><img alt='Share/Bookmark' border='0' src='http://static.addtoany.com/buttons/share_save_171_16.png' width='171' height='16'/></a><p class='a2a_linkname_escape' style='display:none'><data:post.title/></p><script type='text/javascript'>var a2a_config = a2a_config || {};a2a_config.linkname_escape=1;a2a_config.linkurl="<data:post.url/>";</script><script src='http://static.addtoany.com/menu/page.js' type='text/javascript'></script>
<!-- AddToAny END -->

වැදගත්: ඔයාලට කැමති නම් ඉහත කොඩ් එක <div class='post-header-line-1'/> කොඩ් එක පහලින්ද දැමිය හැක.

ප්‍රතිඵලය:


Share/Bookmark



දැන් Template එක Save කරන්න..Save Template 

වැඩේ ගොඩ....දැන් ඔයලගේ බ්ලොග් එකටත් ලස්සන Social Bookmarking ගැජට් තියෙනවා..



Fb comments:



1 Comment + :

Vishwajith said...

යාලුවා...........ඔයා Blog එකට ඔයා Hit Counter එකක් දා ගත්තෙ මොන web site එකෙන්ද? එක දා ගත්තෙ කොහොමද?

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා