Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ලස්සන Ads Space Background එකක් අපේ බ්ලොග් එකට / මැක්සා ගැජට් එකක් 5





bt4u | 2/21/2011 | , ,

මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ ඇඩ්ස් වර්ග වලට ලස්සන  Background එකක් යෙදිමට පුලුවන් විමයි..ඔයාලා භාවිතා කරන ඇඩ්ස් Script එක මේ ගැජට් එකට දාලා තමා අපිට මේ වැඩේ කරන්න තියෙන්නේ..එහෙනම් ඔයාලත් කැමති නම් මේ ලස්සන ඇඩ්ස්  Background එක ඔයාලගේ බ්ලොග් එකේ ඇඩ්ස් වලට දාන්න පහල මම කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..


පියවර 1. Dashboard >> Desing >>Page Elements. යන්න..

පියවර 2. දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

පියවර 3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු

HTML JavaScript එකට Past කරන්න..


<table align='center' background='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxUJ__Dfl85IqnDoJrcpA_ImmHN0jnHEyN61KlvRYSPWvMTTQUtNIIIbGZ6Ph_GE_Tf8hxKG_OnD2CsDTMXrWikuSIBd1YTyvzlDRoA0rL9V3p-1iRkl_d_edPf0yTxCqkqKm7CxxLBf4/' border='0' height='280' width='280'> 
<tr><td height='250' width='250'> 
<div align='center'> 

ඔබේ ඇඩ්ස් Script එක මෙතන

"> 
</script></div>


වැදගත්:
ඉහත කොඩ් එකේ ඔබේ ඇඩ්ස් Script එක මෙතන යන තැනට ඔබ භාවිතා කරන ඇඩ්ස් වර්ගයේ Script එක ඇතුලත් කරන්න..

පියවර 4. දැන් HTML JavaScript එක Save කරන්න..වැඩේ ගොඩ..

ඔයාලට මේ ගැන ගැටලු තියෙනවනම් කොම්න්ට් එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්

ඔබට ජය


Fb comments:



5 Comment + :

connectdollars said...

recent post advanced option eka mage blog ekata ad karaganna kochchara haduwath white background ekak enne nahne.puluwan nam machan sam help ekak deepan

Anonymous said...

නියමයි..

ආලොක said...

පට්ට අයියේ..

Sadun said...

මෙක නම් පට්ට..

k2 said...

පට්ට..

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා