Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගය Bookmark කරගන්න පට්ට ගැජට් එකක් බ්ලොගයට දා ගමු.. 8





සෑම් | 2/10/2011 | , ,


අද ඔයාලට අරගෙන ආවේ මම තවත්  පට්ට ගැජට් එකක්..මෙකෙන් වෙන්නේ අපේ බ්ලොග් එක බලන්න එන Visitor ලට අපේ බ්ලොග් එක Bookmark කරගන්න ලෙසි වෙන්න උපකාරි වෙනවා..එ වගේම මෙක ගොඩක් ප්‍රයොජනවත් ඔයාලගේ බ්ලොග් එක හැමදාම බලන්න කට්ටිය ගෙන්න ගන්න. Ctrl+ D ක්‍රමය මගින්ද  Bookmark කරන්න පුලුවන්..ඉතින් ඔයාලත් ආස නම් මේ ගැජට් එක බ්ලොග් ඒකට දා  ගන්න..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..

මුලින්ම ඔයාලා  Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන </head> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා </head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න..


<script src='
http://bloggertrickandtoolz.googlecode.com/files/bookmarkthis.js' style='text/javascript'/>

දැන් Template එක Save කරන්න...Save Template


ඉට පස්සේ ඔයාලා Dashboard >> Desing >>Page Elements. යන්න..

 Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු HTML
JavaScript එකට Past කරන්න.

<a href="javascript:bookmarksite('ඔබේ වෙබ් අඩවියේ නම', 'ඔබේ වෙබ් අඩවියේ ලිපිනය')">Bookmark කරගන්න මේ අඩවිය</a>


වැදගත්: ඉහත කොඩ් එකේ ඔබේ වෙබ් අඩවියේ නම,ඔබේ වෙබ් අඩවියේ ලිපිනය,Bookmark කරගන්න මේ අඩවිය, යන කොටස් ඔබේ අඩවියේ තොරතුරු මත වෙනස් කරගන්න..

දැන් Html Javascripit එක කරන්න.වැඩේ ගොඩ...

සැ.යු: මෙම ගැජටය Mozilla Firefox Browser එක සමග හොදින් ක්‍රියා කරයි..


ඔයාලට ගැටලු තියෙනවනම් මේ ගැජටය ගැන කියන්න..මම උදව් කරන්නම්..

ඔබට ජය




Fb comments:



8 Comment + :

කෙෂාන් විදුරංග said...

එළ අයියේ මාත් දාගත්ත.ඒත් මමපාවිච්චි කරන්නෙ Google Chrome.ඒකට මේක වැඩ නෑ :(

Supushpitha Atapattu said...

ගොඩක් වටිනවා බෙහොම ස්තූතියි අය්යේ

සත්සමුදුර said...

ස්තූතියි මචං. මමත් පොඩි පොඩි ඒව කිහිපයක් දාල තියෙනවා. පුළුවන් වෙලාවක ගොඩවෙලා බලපන්.

#sirkinna said...

niyamai machan.chrome eke weda ne.anith euwage weda


www.deshanblog.blogspot.com

ක්‍රිකට් ලෝකය said...

chrome valatanam veda ne...

Sineth G said...

ස්තුතියි යාළුවා.මාත් මගේ බ්ලොග් එකට මේක දාගත්තා.

sachithra said...

tab 1k daganna heti kiyala dendako....

yashodha Lakmal said...

sachithra-machan mage blog eka mama liyanne ebay gena.hebei english walin.oyalata ebay gena hema deyakma eken kiyala denawa.thama patan gaththa witharai.tika dawasakin loku deyak karanna balaporoththu wenawa.www.ebayonline2.blogspot.com.thawa tika dawasakin www.ebaynews.info widihata wenas karanna hithan innawa

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා