Facebook Youtube linkedin Twitter feedburner Skype Me

පරිගණක ක්‍රිඩා වේගවත්ව ක්‍රිඩා කරන්න Game Booster V2.1 දැන්ම බාගන්න 11





සෑම් | 2/03/2011 | ,



මෙන්න මම ඔයාලට Game Booster මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය Full Setup එක සමග ඔයාලට අරගෙන අවා.පරිගණක ක්‍රිඩා කරන ගොඩක් අයට මෙක මට වගෙම ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා..මේ මෘදූකාංගය ගැන කියනවනම් මෙකෙන් වෙන්නේ අපි පරිගණක ක්‍රිඩාවක් ක්‍රිඩා කිරිමට යාමෙදි මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර අනවශ්‍ය සියලුම වැඩසටහන් මෙම මෘදුකාංගය මගින් වසා ඉතා වැඩි වෙගයක් පරිගණක ක්‍රිඩා කිරිමට අපට ලබා දෙනවා..එ වගෙම තවත් වැඩ කැලි ගොඩක් තියෙනවා..ඉතින් ඔයාලත් මෙකට කැමති නම් පහල ලින්ක් එකෙන් මේ මෘදුකාංගය බාගන්න..

ඔබට ජය

Game Booster V2.1 මෙතනින් බාගන්න / 6.5 Mb



Fb comments:



11 Comment + :

nuwansrimal said...

meka maru ban..maxxa soft eka..

Supushpitha Atapattu said...

Niyamai.Maree Maru

sadun said...

පට්ට මචන්..මමත් බාගන්නවා

Anonymous said...

kammeliyi ban mage acc 1n lig wenna...thanx aa fatta baduwak ne....digatama karapan hodada...elaz....bye...
----DarKprince----

Rajitha Abeysinghe said...

ස්තුතියි සහෝ

Anonymous said...

මෙන්න භාන්ඩේ තැන්ක්ස් මචන්

Anonymous said...

එල එල සෑම්..දිගටම කරගෙන යමු....!

dc said...

maru bande. mamath downoad kara.maruwata weda. thanx

my blog - http://www.dushantech.blogspot.com/

Anonymous said...

දැන් ඕකෙ 2.2 ඇවිල්ලා

Anonymous said...

thank u machan

Anonymous said...

1gb ram 1k oni game 1k 512 eke run karanda puluwanda

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා