Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ඕනෑම වෙබ් අඩවියක URL එක කෙටි කර එම අඩවියට පිවිසිමේ පට්ටම ක්‍රමය 6





සෑම් | 2/07/2011 | ,


මෙන්න මම ඔයාලට තවත් වැඩ කැල්ලක් අරගෙන අවා.මෙකෙන් වෙන්නේ අපි යම් කිසි Link එකක් හො වෙබ් අඩවියක URL එකක් කෙටි කර එම අඩවියට ලෙසියෙන් පිවිමට පුලුවන් වෙනවා..ගොඩක් දිග ඕනෑම ලින්ක් එකක් මේ මම පහල දිලා තියෙන අඩවි වලින් ඔයාලට ලෙසියෙන් නොමිලෙම කර ගන්න පුලුවන්..ඔයාලත් උත්සහ කරලා බලන්න....

උදා: URl : http://saamgeadaviya.blogspot.com/  |  Short : http://goo.gl/sIpj0



1. goo.gl

2. adf.ly

3. bit.ly

4. Tki.me

5. TinyURL

6. Asso.in

7. Short.URL123

8. ClickLR

9. P6X.net

10. 247u.info

11. x61.ch



කොහොමද වැඩේ  මම හිතනවා ඔයාලට මේ ක්‍රමය ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියලා..එහෙනම් අපි නැවතත් ඉලග ලිපියෙන් හමුවෙමු..

ඔබට ජය








Fb comments:



6 Comment + :

රත්ගමයා said...

අප්පා...පට්ටා.....එල...මම දැනට පාවිච්චි කොරන්නේ නම් ඇඩෝන් එකක් ෆයර් ෆොක්ස් වල...මේකත් එල..ඕන් බුක්මාර්ක් කොරා

Anonymous said...

අයියේ ඔයාට කියන්න පුලුවන්ද animated web icon දගත්තෙ ඔහොමද කියල
තව feedburnner email ගන්න එක ලස්සන කලෙ කොහොමද කියල තවත් blog එකක් ලියයි කියල හිතනව

Nadun said...

මෙන්න තවත් හොදම REGisterd company එකක්
~~LOT BUX~~~
http://www.lotbux.com/?r=692748301

~~VC BUX~~වගේ RENT REFERL වලින් හොද ආදායමක් ලබන්න පුලුවන්

හොදම බක්ස් අඩවි
http://www.easymorecash.tk

dushan said...

maru maru. maru sites tika.mage blog ekatath visit karanna.

http://www.dushantech.blogspot.com/

නදුන් said...

Sam ayye mata denaganna puluwanda Flash Banner ad hadana heti saha Ewa
Ape blog eke sise wenna One pixel 125 wage

knightrider said...

patta kollek niyama wade. ada thamai me blog ekata awe. pattama thama thnku. kiyala wadak na niyamai.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා