Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ලස්සන Animated (On Hover) Twitter-Follow ගැජට් එකක් බ්ලොගයට දා ගන්න 9





සෑම් | 8/28/2010 | , ,


කොහොමද කට්ටියට මෙන්න මම ඔයාලට අරගෙන අවේ තවත් පට්ට ගැජට් එකක් මේ ගැජට් එකෙන් වෙන්නේ ඔයාලගේ Twitter-Follow Account එකට ලස්සන Twitter ගැජට් එකක් එකතු කරන්න පුලුවන්..ඔයාලත් ආසනම් මේ ගැජට් එක බ්ලොගයට දා ගන්න..මම එකට උදව් කරන්නම් මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරන්න..


පලමුව ඔයාලා Layout >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන </head> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Higlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා </head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න..




දැන් Template එක Save කරන්න Save Template 

දැන් ඔයලා Layout >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "Html/java script" එකට past කරන්න.




<!--FOLLOW-ME-STARTS--><a style="display:scroll;" href="Your Twitter id" class="feedbacktw"> </a><!--FOLLOW-ME-STOPS-->


ඊට පස්සේ "Html/java script" එක Save කරන්න..
දැන් වැඩේ ගොඩ..

වැදගත්
ඉහත කොඩ් එකේ රතු පටින් ඇති තැනට ඔයාලාගේ Twitter id එක නිවැරදිව දෙන්න

දැන් ඔයලාගේ බ්ලොග් එකටත් ලස්සන Twitter-Follow ගැජට් එකක් තියෙනෙවා
කොහොමද වැඩේ...
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න..

ඔබට ජය

Fb comments:



9 Comment + :

Kasun said...

නියමයි

Janith said...

මැක්සා සැම් මචෝ

සාධාරන කොටා said...

ඔයාගේ බ්ලොග් එකනම් මරු..
සෑම් ඔයට කියන්න දෙයක් තියෙනවා අර ප්‍රෙමොද් බ්ලොග් කරන කෙනා හැමොගෙම බ්ලොග් කොපි කරනවා.ඔයාගේ ලිපිත් තියෙනව මම දැක්කා,,

Anonymous said...

ස්තුතියි

Anonymous said...

:a

සෑම් said...

@Kasun

ස්තුති

සෑම් said...

@Janith
ස්තුති මචෝ

සෑම් said...

@සාධාරන කොටා

මම හිතන් නැ..ස්තුති කොමන්ට් ඒකට

සෑම් said...

@Anonymous 2
:b

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා