Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Google එකේ පිංතුරවලට දෙමු පොඩි ගතියක්. (කරලම බලන්න) 2





සෑම් | 8/30/2010 | , ,



මෙන්න මම හෙන ෆන් වැඩක් ඔයලට කියලා දෙන්න යන්නේ..ඔයලා Google එකෙන් පිංතුර හොයනකොට ලැබෙන ඒ පිංතුර වලට අමුතුම ගතියක් දෙන්න පුලුවන් එක කරන විදිය මම ඔයලට කියලා දෙන්නම්...පහල ක්‍රමය බලන්න

ඔයාලට කරන්න තියෙන්නේ ඔයලා කැමති දෙයක් ගැන ගුගල් එකේ Browser එකේ ටයිප් කරන්න..දැන් ඔයාලට ලැබෙන පිංතුර වලට මම පහල දිලා තියෙන කොඩ් එක කොපි කරගෙන ඔයාලගේ Browser එකේ URL එකට පෙස්ට් කරන්න..එතකොට ඔයලට අමුතු වැඩ කැලි වලට පිංතුර පෙන්වයි..


style 1


javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',50); void(0);


style 2


javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*1+i*x2+x3)*x1+x2)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',50); void(0);


style 3


javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.tan(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.tan(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);



කොහොමද වැඩේ මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න
ඔබට ජය

Fb comments:



2 Comment + :

කසුන් said...

නියමයි මචෝ මම නම් කරලා බැලුවා

Hareendra Lakshan Perera said...

ela..ela...

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා