Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයේ Loading Time මනින ගැජට් එකක් දා ගමු 6





සෑම් | 8/30/2010 | , ,


මෙන්න මම ඔයලට තවත් මැක්සා ගැජට් එකක් ගෙනවා.. මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ බ්ලොගය ලොඩ් වෙන්න කොච්චර වේලාවක් යනවද කියලා මනින්න පුලුවන්..ඒ වගෙම අපි open කරන page එකක් බලන්න යන වෙලාවත් මැන ගන්න පුලුවන්..ඉතින් ඔයලත් ආස නම් මේ ගැජට් එක දා ගන්න..මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න.

ඔයලා Layout >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "Html/java script" එකට past කරන්න.



<!-- TWO STEPS TO INSTALL LOADING TIME INDICATOR:

1. Copy the coding into the HEAD of your HTML document
2. Add the last code into the BODY of your HTML document -->

<!-- STEP ONE: Paste this code into the HEAD of your HTML document -->

<HEAD>

<script type="text/javascript">
<!-- Begin
/* This script and many more are available free online at
The JavaScript Source!! http://javascript.internet.com
Created by: Abraham Joffe :: http://www.abrahamjoffe.com.au/ */

var startTime=new Date();

function currentTime(){
var a=Math.floor((new Date()-startTime)/100)/10;
if (a%1==0) a+=".0";
document.getElementById("endTime").innerHTML=a;
}

window.onload=function(){
clearTimeout(loopTime);
}

// End -->
</script>
</HEAD>

<!-- STEP TWO: Copy this code into the BODY of your HTML document -->

<BODY>

<script type="text/javascript">
<!-- Begin
document.write('This page took <span id="endTime">0.0</span> seconds to load.');
var loopTime=setInterval("currentTime()",100);
// End -->
</script>

<!-- Script Size: 1.14 KB -->



ඊට පස්සේ "Html/java script" එක Save කරන්න..
දැන් වැඩේ ගොඩ..

කොහොමද වැඩේ..
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න

ඔබට ජය..

Fb comments:



6 Comment + :

ibm said...

niyamai niyamai

Geeth Nuwan said...

මේක වර්ඩ්ප්‍රෙස් වලට බැයිද ?? පුලුවන් නම් ප්ලගින් එක හොයලා දෙන්න.

සෑම් said...

@ibm

ස්තුති මචො කොමන්ට් ඒකට

සෑම් said...

@ගීත් | Geeth

පුලුවන් වේයි මචෝ..ඔන්න මම ඔයගේ මුහුනු පොතට එව්වා ලින්ක් එකක්..එක බලන්න..

Tharindu said...

Maxxxa machoooooooooo

හිරාන් ධනුෂ්ක said...

ඒලස්ස්ස් පට්ටයි ... සිරා මචන් ... දිගටම කරනෙ පලයන් ... විෂ් යූ ඔල් ද සක්සස් ... Get going on :)

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා