Facebook Youtube linkedin Twitter feedburner Skype Me

බ්ලොගයේ පහල ඉදන් ඉහලට යමු Using Jquery මැක්සා ගැජට් එකක් 4





සෑම් | 8/28/2010 | , ,



මම ඔයාලට මේ දෙන්න යන්නේ තවත් අලුත් ගැජට් එකක්..මේකෙන් ඔයාලට ඔයාලගේ ලිපි බලන අයට පහසුවක් වෙනවා...ඔයලා ලිපියක් බලාගෙන පහලට කියවගෙන යනවිට නැවත ඉහලට යාමට උවමනා යුන විට මේම ගැජටය හරහා වේගවත් ලෙස ඉහලට යමට පුලුවන්..ඒ වගෙම මේ ගැජට් එක දිස් වෙන්නේ බ්ලොගයේ පහලට ගිය විට විතරයි..මම මේ වගේ තව ලිපියක් ලිව්ව එක බලන්න මෙතනින් යන්න ඔයාලත් කැමති නම් මේක දා ගන්න මම පහල කියලා තියෙන විදියට කරන්න..

පලමුව ඔයාලා Layout >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Higlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා ]]></b:skin> කොඩ් එකට උඩින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,Past කරන්න..



/* to top */#toTop { width:100px;background:#F4FFBF;border:1px solid #ccc;text-align:center;padding:5px;position:fixed;bottom:10px;right:10px;cursor:pointer;color:#666;text-decoration:none; }


දැන් ඔයාලා </body> කොඩ් එක හොය ගන්න </body> කොඩ් එකට පහලින් මම පහල දිලා තියේන කොඩ් එක Copy,Past කරන්න


<a href="#" id="toTop">^ Scroll to Top </a>

<script src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js' type='text/javascript'></script>
<script type='text/javascript'>
/*-----------------------
* jQuery Plugin: Scroll to Top
* by Craig Wilson, Ph.Creative (http://www.ph-creative.com)
* Bring to you by Zen from http://zenplate.blogspot.com
* Copyright (c) 2009 Ph.Creative Ltd.
* Description: Adds an unobtrusive "Scroll to Top" link to your page with smooth scrolling.
* For usage instructions and version updates to go http://blog.ph-creative.com/post/jquery-plugin-scroll-to-top.aspx
* Do not delete these infomation
* Version: 1.0, 12/03/2009
-----------------------*/
$(function(){$.fn.scrollToTop=function(){$(this).hide().removeAttr("href");if($(window).scrollTop()!="0"){$(this).fadeIn("slow")}var scrollDiv=$(this);$(window).scroll(function(){if($(window).scrollTop()=="0"){$(scrollDiv).fadeOut("slow")}else{$(scrollDiv).fadeIn("slow")}});$(this).click(function(){$("html, body").animate({scrollTop:0},"slow")})}});
$(function() {
$("#toTop").scrollToTop();
});
</script>


දැන් Template එක Save කරන්න... Save Template 

වැදගත්
ඉහත කොඩ් එකේ රතු පටින් ඇති තැනට ඔය්ලා කැමති නමක් දෙන්න

උදා:
ඉහලට යන්න ක්ලික් කරන්න

දැන් වැඩේ ගොඩ..

කොහොමද වැඩේ...
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න..

ඔබට ජය







Fb comments:



4 Comment + :

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා