Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයට ලස්සන තරු වැස්සක් වස්සමු 13





සෑම් | 8/27/2010 | , ,



මෙන්න තවත් පට්ට ගැජට් එකක් මම අරගෙන අවා..මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ බ්ලොගට ලස්සන  තරු කිහිපයක් කඩා වැටෙනවා..ඇත්තටම මරු ගැජට් එකක්..එ වගෙම මම කලින් ලිපියක් ලිව්වා මේ වගේ තවත් එකක් ගැන එක බලන්න මෙතනින් යන්න..ඉතින් ඔයාලත් මෙකට කැමති නම් මම ඔයලට දා ගන්න උදව් කරන්නම්..පහල මම කියල තියෙන විදියට වැඩ ටික කරන්න


ඔයලා Layout >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "Html/java script" එකට past කරන්න.





ඊට පස්සේ "Html/java script" එක Save කරන්න..
දැන් වැඩේ ගොඩ..

දැන් ඔයාලගේ බ්ලොගයටත් ලස්සන තරු වැස්සක් වහිනවා.
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න..

ඔබට ජය

Fb comments:



13 Comment + :

ibm said...

man hoyapu ekak..niyamai saho.thnx

Anonymous said...

ස්තුතියි

Kasun said...

මෙකනම් පට්ට කොල්ලෝ

Hero said...

නියමයි සැම් ..

සෑම් said...

@ibm

ස්තුති මචෝ..

සෑම් said...

@Kasun

ස්තුති.

සෑම් said...

@Hero
ස්තුති කොමන්ට් ඒකට

ක්‍රිශාන් said...

:b මැක්සා සෑම්..

නුවන් ලසන්ත said...

ela machan eth demmata passe eke position 1 maru karanne kothaninda,

Ruwan Sampath said...

neyamaiiiiiiiiiiiiiiiiiii neyamaiiiiiiiiiiii.............
ohoma yanna ohoma yann.........
Jaya wewaaaaaa

Anonymous said...

Hey - I am really glad to find this. Good job!

Anonymous said...

elama thama macho .digatama ohoma yan

(Mr කවී) said...

hari yanne nane..????????????????????????? help me

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා