මෙන්න තවත් පට්ට ගැජට් එකක් මම අරගෙන අවා..මේ ගැජට් එකෙන් වෙන්නේ අපේ බ්ලොගට ලස්සන තරු කිහිපයක් කඩා වැටෙනවා..ඇත්තටම මරු ගැජට් එකක්..එ වගෙම මම කලින් ලිපියක් ලිව්වා මේ වගේ තවත් එකක් ගැන එක බලන්න මෙතනින් යන්න..ඉතින් ඔයාලත් මෙකට කැමති නම් මම ඔයලට දා ගන්න උදව් කරන්නම්..පහල මම කියල තියෙන විදියට වැඩ ටික කරන්න
ඔයලා Layout >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එකක copy කරගෙන ඔයාලා "Html/java script" එකට past කරන්න.
ඊට පස්සේ "Html/java script" එක Save කරන්න..
දැන් වැඩේ ගොඩ..
දැන් ඔයාලගේ බ්ලොගයටත් ලස්සන තරු වැස්සක් වහිනවා.
මතක ඇතුව ඔයාලගේ ප්රතිචාරයක් මේ ලිපියට දෙන්න..
 
 

 Posted By
Posted By 


13 Comment + :
man hoyapu ekak..niyamai saho.thnx
ස්තුතියි
මෙකනම් පට්ට කොල්ලෝ
නියමයි සැම් ..
@ibm
ස්තුති මචෝ..
@Kasun
ස්තුති.
@Hero
ස්තුති කොමන්ට් ඒකට
:b මැක්සා සෑම්..
ela machan eth demmata passe eke position 1 maru karanne kothaninda,
neyamaiiiiiiiiiiiiiiiiiii neyamaiiiiiiiiiiii.............
ohoma yanna ohoma yann.........
Jaya wewaaaaaa
Hey - I am really glad to find this. Good job!
elama thama macho .digatama ohoma yan
hari yanne nane..????????????????????????? help me
මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා