Facebook Youtube linkedin Twitter feedburner Skype Me

පරිගණක ක්‍රිඩා වේගවත්ව ක්‍රිඩා කරන්න Game Turbo Booster 1.0 බාගන්න 3





සෑම් | 8/31/2010 |



මෙන්න මැක්සා මෘදුකංගයක් ගෙනාවා ඔයලට..මෙක ගොඩක්ම වැද ගත් වෙන්නේ පරිගණක ක්‍රිඩා කරන අයට තමයි..මේ මෘදුකංගයෙන් පරිගණකයේ ක්‍රිඩා වේගවත්ව හැසිරිමට පරිගණකයේ හදලා දෙනවා..මෙක නම් ආයේ සුපිරි මෘදුකංගයක්.ඉතින් ඔයලත් කැමති නම් මෙක පහල ලින්ක් එකෙන් බා ගන්න .

Game Turbo Booster 1.0 මෙතනින් බා ගන්න මෙතනින් බාගන්න 49 MB | Hotfile

ඔයාලට මොනවද මේGame Turbo Booster 1.0 එක ගැන හිතෙන්නේ .?
මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..


ඔබට ජය

Fb comments:



3 Comment + :

Geekhunter said...

මචන් තැන්කූ හෝදේ... තාම ගේම්ස් ගහන එක අතාරින්නම බැහැනේ. දැන් අළුතින් එන ගේම්ස් වලට 2GB මදි නිසා මේක හොදයි... ඔන්න ආයේ කිව්වා තැන්කූ...

Mark said...

thank u wewa kollo...

okkomaekamatanin2 said...

නියමයි මචං තැන්කස් හොදේ මම චරිත්

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා