Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොගයට ලස්සන Drop Down CSS Menu එකක් දා ගමු 22





සෑම් | 9/23/2010 | , ,




කොහොමද කට්ටියට අද මම ඔයාලට අරගෙන ආවේ ඔයාලගේ බ්ලොග් එකට දා ගන්න පට්ට  Drop Down CSS Menu එකක් ...මම හිතනවා ඔයලා හැමොම මේ එකට කැම්ති වෙයි කියලා..ඔයාලට මෙ  ලස්සන Drop Down CSS Menu එක  ඔයාලගේ බ්ලොග් එකට දා ගන්න මම උදව් කරන්නම්.පහල මම කියල තියෙන විදියට වැඩ ටික කරන්න..

පියවර 1. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න

</head>

පියවර 2. දැන් ඔයාලා </head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy ,Past කරන්න.



දැන් Template එක Save කරන්න...Save Template 

පියවර 3. දැන් ඔයලා Layout >> Page Element >> Add a gadget >> "html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න.



<div id='catmenucontainer'>
<div id='catmenu'>

<ul>

<li><a href='Your URL' title='our title'>Home</a></li>
<li><a href='your URL' title='our title'>Web Design</a>
<ul class='children'>

<li><a href='Your URL' title='our title'>HTML</a></li>
<li><a href='Your URL' title='our title'>CSS</a></li>
<li><a href='Your URL' title='our title'>JavaScript</a></li>
</ul>

</li>



<li><a href='Your URL' title='our title'>Templates</a>

<ul class='children'>
<li><a href='Your URL' title='our title'>1 Column</a></li>

<li><a href='Your URL' title='our title'>2 Column</a></li>

<li><a href='Your URL' title='our title'>3 Column</a></li>

<li><a href='Your URL' title='our title'>4 Column</a></li>
</ul>

</li>

<li><a href='Your URL' title='our title'>Subscribe</a>
<ul class='children'>
<li><a href='Your URL' title='our title'>Email&lt;/a></li>
</ul>

</li>

<li><a href='Your URL' title='our title'>News&lt;/a></li>
<li><a href='Your URL' title='our title'>Google&lt;/a>

<ul class='children'>
<li><a href='Your URL' title='your title'>Yahoo&lt;/a></li>
<li><a href='Your URL' title='our title'>title&lt;/a></li>
</ul>

</li>

<li><a href='Your URL' title='our title'>About</a></li>
<li><a href='Your URL' title='our title'>Contact</a></li>
<li><a href='Your URL' title='our title'>PrivacyPolicy</a></li>
</ul>

</div>
</div>


ඊට පස්සේ "html/java script" එක Save කරන්න..


වැදගත්

නිල් පාටින් ඇති ස්ථාන වලට ඔයාලට අවශ්‍ය ප්‍රවර්ගයක් දෙන්න
රතු පාටින් ඇති තැන් වලට ඔයලා දුන් ප්‍රවර්ගයේ URL එක නිවරදිව දෙන්න
කොල පාටින් ඇති Drop Down ලැයිස්තුවට ඔයලා කැමති ප්‍රවර්ගයක් දෙන්න

කොහොමද වැඩේ

ඔයාලට මොනවා හරි දැන ගන්න ඔනේ නම්..මගෙන් අහන්න මම ඔයලට උදව් කරන්නම්
ඔබට ජය

Fb comments:



22 Comment + :

yoshan said...

niyamaaai...

Kasun said...

පට්ට මචො නියමයි..

Anonymous said...

Thanks

අලෝක said...

දිගටම ලියන්න මචෝ...පට්ට...

සචීර said...

නියම ගැජට් එකක්..ගොඩක් දවස් ඉදලා මම හෙව්වා..සැම්ට ගොඩක් ස්තුතියි..

Anonymous said...

good post

sadun said...

නියමයි

සෑම් said...

@yoshan

ස්තුති මචෝ කොමන්ට් එකට

සෑම් said...

@Kasun

ස්තුති මචෝ..

සෑම් said...

@Anonymous

එල

සෑම් said...

@අලෝක

අනිවා මචෝ..ස්තුති කොමන්ට් එකට

සෑම් said...

@සචීර

එල මචෝ...ගොඩක් ස්තුති ඔයාගේ කොමන්ට් එකට..

සෑම් said...

@Anonymous

තැන්ක්ස්

සෑම් said...

@sadun
ස්තුති සහෝ ඔයාගේ කොමන්ට් එකට.

සිංහ said...

තාම කරල බැලුවෙ නෑ. ඒත් ස්තුතියි මේ වගේ අනිත් අයව දැනුවත් කරනවට. දිගටම ලියන්න. ජයෙන් ජය...!

සෑම් said...

@සිංහ

ස්තුති මචෝ කොමන්ට් එකට

Wasana Wickramasinghe said...

aiyoo..mata ara paata paata wade karanda terenne na..

pavithra weerapperuma said...

අයියෙ වැඩේ නම් එල ය. ඒත් අපිට බැරිද අර ඩ්‍රොප් ඩවුන් බටන් එක හරහා අපෙ බ්ලොගියෙ තියෙන ලේබස් ටිකට යන්න ලින්ක් දෙන්න...???? අනේ එහෙම පුලුවන්නම් ලොකූ දෙයක්...

Vdasun said...

html java script ekak ganne kohomada?add gajet yanakan dannawa,ethanin ehata be

Unknown said...

මුලින්ම කියන්න ඕනි සමීර ඔයා කරන මෙම වැඩේනම් ඉතා හොදයි. මමත් ඔයාගේ ලිපි ගොඩකින් ප්‍රයෝජන ලබා ගත්තා. මේවගේ වැඩ දිගටම කරගෙන යන්න.
@viduranga යාළුවා ඔයාට තියන ප්‍රශ්නය මම හිතන්නේ HTML/JavaScript Add ගන්නේ කොහොමද කියන එකයි. ඒකට add a gadget යන්න ඒකේ තියන ලැයිස්තුවෙන් HTML/JavaScript Add තෝරන්න.
@wasana ඔයාගේ ප්‍රශ්නය මම හිතන විදිහට සමීර කියලා තියන පාටට ගැලපෙන තැන මොනවද දාන්නේ කියලනේ නේද? ඒකේදී උඩින් දීලා තියන කෝඩ් එකේ පාට කරලා තියන තැනට තමන්ට ගැලපෙන දෙයක් දා ගත යුතුයි. ඒවා මොනවාද යන්න යටින් එම පාටට ගැලපෙන පරිදි පෙන්වා දී තිබෙනවා ඒකෙදි දෙන url එක වගේම ගැලපෙන නමුත් දිය යුතු තැන පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ඒක ගැන සාමාන්‍ය විදිහට හිතන්න එතකොට තේරෙයි. ලොකු දෙයක් එතන නෑ. වැඩේ ගොඩක් ලේසියි.
සමීර ඔබට ජයෙන් ජය.
තව පොඩි දෙයක් අහන්න තියනවා. ඔයාගේ මෙම බ්ලොග් පිටුව මගේ බ්ලොග් පිටුවේ දැම්මට කමක් නැද්ද? ඔයාට තවත් පොඩි ප්‍රචාරයකුත් වෙයි ඒකෙන්. මේකෙන් අපේ කොල්ලන්ට කෙල්ලන්ට ගත හැකි දැනුම ගොඩක් තියනවා.

Vishwajith said...

මේක දැම්මම ඒ gadget එක දාපු තැන ලිනක්ස් ගොඩක් වගේ පෙන්නනවා.ඔය දල තියන රූපේ විදිහට එන්නේ නෑ.

Test said...

@Vishwajith Rajapakse මටත් ඔය අවුලම ආවා.....

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා