Facebook Youtube linkedin Twitter feedburner Skype Me

මට ebay වලින් ගත්ත Huawei E272 මොඩම් එකත් ගෙදරටම ලැබුනා 34





සෑම් | 9/05/2010 | ,



කොහොමද කට්ටියට...මෙන්න මම තව පාරක් ebay එක්ක ගනුදෙනුවක් කරා..මම කලින් ගත්තා ebay වලින් cooler fan එකක් එකත් පට්ට..පස්සේ මම ගන්න තිරනේ කරේ Huawei මොඩම් එකක්..මට අසාවක් තිබ්බා හොද මොඩම් එකක් ගන්න..අන්තිමට මම එකක් ගත්තා...මම කලින් පාවිච්චි කරේ Dialog එකෙන් දෙන  Huawei 1550 මොඩම් එක..එක කාලයක් පාවිච්චි කරනකොට මට එකෙන් හොද Speed එකක් ගන්න බැරි උනා පස්සේ..මම ebay වලින් මොඩම් එකක් ගන්න හිතුවා..මෙහේ ගනන් වලට වඩා ebay එකේ මාර අඩුයි..මම ටිකක් ebay එක පිරලා මොඩම් ටිකක් හොයලා බැලුවා..ගොඩක් එවා ලංකාවේ තියෙන ඒවා..සමහර එවා මාර අඩුයි..ගොඩක්ම් ගාන අඩු  Huawei මොඩම් නොවන එවා..පස්සේ මම හොයල හොයලා තොර ගත්තා මොඩම් එකක්..මාර පාර මොඩම් එක.එක තාම මම ලංකාවෙදිනම් මම දැකලා නැ..මම තොර ගත්තේ Huawei E272 මොඩම් එක..ඇත්තටම පාර මොඩම් එක..මට ඊයේ තාමා මෙක ගෙදරටම ලැබුනේ.


මේ තමා Huawei E272 මොඩම් එකේ පහසුකම්


HSUPA uplink up to 2Mbps and the HSDPA downlink up to 7.2 Mbps.


Main Features
HSUPA packet data service with a maximum uplink transmission rate of 2mbps
HSDPA packet data service with a maximum downlink transmission rate of 7.2Mbps
UMTS packet data service with a maximum downlink transmission rate of 384kbps
EDGE packet data service with a maximum downlink transmission rate of 236.8kbps
SMS service
Auto installation, convenient for use

Microsoft Windows requirements:
  • Standard USB interface
  • Microsoft Windows 2000, XP or Vista
  • Microsoft Internet Explorer 5.5 or higher
  • At least 50MB free disk space and 128MB RAM
Apple Mac requirements:
  • Standard USB interface
  • Optimised for Power PC based Macs and Intel based Macs
  • Mac OS X Panther 10.3.9 or higher
Auto switch frequency :YES
WLAN network supported :NO
Package: New in Box ...Comes with the Huawei E272, 1 short & 1 long USB cable and manual... No CD required...


මම පොඩ්ඩක් ටෙස් කරලා බැලුවා speed එක එහෙම තිබ්බ එකට වඩා මැක්සා speed එකක් මෙකේ තියෙන්නේ...මට මේක ගන්න වියදම් උනේ US $49.99 විතර..ලංකා මුදලින් නම් RS:5632 වෙනවා ඉතින් ඔයලත් මොඩම් එකක් ගන්න ඉන්නවනම් බය නැතුව ebay එකේන් ගන්න..කිසිම අවලක් නැ මොඩම් එක ගන්න කලින් Seller ව Contact කරගෙන මොඩම් එක ගැන අහලා ඉන්න..එක කොකටත් හොදයි..


ඉතින් ඔයලට මොකද හිතෙන්නේ ebay ගැන මතක ඇතුව කොමන්ට් එකක් දලා යන්න

ඔබට ජය





Fb comments:



34 Comment + :

Unknown said...

කියක් උනාද?

සෑම් said...

@Lahiru Chandima Senarathna

මචෝ මෙක ගන්න මට ලංකා මුදලින් RS:5632 ගියා..

කුප්ප වැඩ said...

ස්පීඩ් ටෙස්ට් එකකුත් කරල ලින්ක් එක දාන්නකො අපිටත් බලන්න ඔයා ඩයලොග් ද ? මේක ෆීරී ෂිපින්ද?

Unknown said...

සෑම් කොලුවො සම්පත් එකේ වීසා කාඩ් එකෙන් බැහැ නේද e bay එක්ක ගනුදෙනු කරන්න

සෑම් said...

@Money

හරි මචෝ..මම ට්‍රයි එකක් දාන්නම්...ඔව් මචෝ මෙක ෆ්‍රී ශිපින්...

සෑම් said...

@පුබුදුවා

ඔව් මචෝ සම්පත් වීසා කාඩ් එකෙන් බැහැ ebay ගනුදෙනු කරන්න..

ගිශාන් said...

මමත් පලවෙනි වතවට eBay එකෙන් Cooling pad එකක් order කරා, දැන් එක එනකම් බලන් ඉන්නේ. අයියේ ඔයට ඕක එන්න කොච්චර කල් ගියාද?

සෑම් said...

@ගිශාන්

අහ්හ් එල මල්ලි...මට මේක එන්න දවස් 12ක් ගියා..අනිවා ඔයාටත් එවි දවස් 12ක් 13ක් අතුලත...

අදුරෙන් එලියට said...

macho lankawata awama tax wadinne nadda????????

Unknown said...

මටත් e bay වලින් බඩු වගයක් ගන්න ඕනි මචන්.ඒත් බඩු ගැන ෂුවර් කරන්නෙ කොහොමද..?අපිට තත්වය හොඳ නැත්නම් මාරු කරන්නෙ කොහොමද...?ලැබෙන බඩු වල ගුණාත්මක භාවය ගැන සහතිකයක් දෙන්නෙ කොහොමද..?ආයිත් අපිට අපේ මුදල් ලබා ගන්න පුලුවන්ද...?ඒ වගෙම ලංකාවෙදි tax විදියට කොපමන ප්‍රතිශතයක් ගන්නවද කියල කියනවද..?
ඒ වගෙම මේ හැමදෙයක්ම කරන විදිය ගැන පැහැදිලි කරලා ලිපියක් පල කරනවා නම් හොඳයි.මන් මිට කලින් බලපු කිසිම කෙනෙකුගෙ ලිපියක තිබුනෙ නේ ඒ බඩු නැවත මාරු කරන්නෙ කොහොමද කියලවත්...,ආයිත් මුදල් ලබාගන්න පුලුවන්ද කියලත්.
නියම ලිපියක්.දිගටම ලියමු හොඳේ...

Anonymous said...

අයියෙ මටත් මේවගේ එකක් ගන්න පොඩි ආසාවක් තියෙනව...ඒත් ටැක්ස් වදීද කියලයි පොඩි අවුලක් තියෙන්නෙ :s

Geekhunter said...

එල එල.. මචන්.. E කඩේ මාර ලාබයි තමයි.. එල ආ... ලංකාවේ හොද ඩේටා ප්ලෑනකුත් තිබුනා නම් තමයි හොද.. ලංකාවේ පෝස්ට්පේඩ් ඩේටාප්ලෑන් ගැන කුමට කතාද?
එහෙනම් ජය සෑමෝ..

ගිශාන් said...

හොදයි බලමුකො කවදා එයිද කියලා, ආවහම මම කියන්නම්.

Mr.Lock said...

koheda apita 18k ne ne oi

තීර්ථ යාත්‍රිකයා said...

@රොෂාන් එරංග

ධනික සහෝදරයගේ අඩවියේ මේ ගැන සම්පූර්ණ විස්තරයක් තියනවා.
http://dhanikauom.blogspot.com/

Geeth Nuwan said...

ජයජය෴෴
දැන් ඔය $C@0mE%n&T එහෙම එලට තියෙන්නෙ... හී හී 
මටත් ආසාවක් තියනවා ගණුදෙනුවක් කරන්න...

lakmal8888 said...

jaya wewa
ebay ela tama badu sure kohomat dongel tikak kal use karanakota aul wenawa

බුද්ධික said...

ebay eken kohmath onema deyak enwa baya nathuwa ganna tiyenne,man sahena dewal aran tiyenwa,kisima aulk wela na,sarayk watch ekak aran wada kare na,battery eka galawala damma ma hari giya

Dilusha said...

patta machooo mamath try karanna inne ebay ...ko me sampath karayo thawama mage card 1a euwe na ne giya mase 9 wenida dunne adatath na hmmmmmmmm :(

Dilusha said...

mmm kianna bari unane oyage sampath crd 1e post 1 dakala thamai mama ebay ganai sampath crd 1 hadanna damme....dhanika aiyage lipith okkoma kieuwa... oyala dennatama tnx kiuwa onna ehenam mama

Gaminda said...

සමීර අයියෙ..
මටත් ඔය Ebay එකෙන් බඩු ගන්න ලොකු ආසාවක් තියෙනව...
මම දැක්ක Touch Screen Phone එකක් $7.00 තියෙනව.ඒ අනුව ඒක රුපියල් 700කට කිට්‍ටු ගානක් නෙ වෙන්නෙ. ඒත් මට ඒක විශ්වාස කරන්න බෑ..
මට තියෙන ප්‍රශ්නෙ Ebay වලින් ගන්න බඩු වලට ආනයන බදු අය කරනවද කියන එක.

C0de BlUe said...

නියමයිනේ ....

namila007 said...

:m supiri :D

namila007 said...

e sam ayye.man 4n ekak gennaganna balanawa.4n eka awoth lankawen tAX wadeida? :n

Unknown said...

තීර්ථ යාත්‍රිකයා :-thank you macho...man meka nisa thamayi upset1 hitiye...ela ela...niyamayi sameera digatama liyanna...

කසුන් නදීශන said...

මචන් ඕකේ ඇන්ටානවක් ගහන්න පුළුවන්ද? පුළුවන් උනා නම් ගොඩ ඒත් මචන් 7.2 ඒවා UP තියෙනවා 5750/- ට 1 year warranty ත් එක්ක.

amith thilina said...

අය්යෙ මගෙ ගාව commercial bank එකේ visa Debit card එකක් තියෙනවා.ඒකෙන් පුලුවන්ද ebay බඩු ගෙන්නන්න??????

Unknown said...

මචන් පැන පැන උත්තරදෙනව අනං මනං හිතන්න එපා මමදෙන http://dhanikauom.blogspot.com/ එකට ගිහින් බලන්න. මමත් ගැන ගොඩක් දේ දැනගත්තෙ මෙතනින්. මාත් මේ ආසාවෙන් බලා ඉන්නෙ ebay එක්ක ගනුදෙනු කරන්න. ක්‍රෙඩික් ගන්න බලා ඉන්නෙ.මොනව උනත් එළ පෝස්ට් එක...

Anonymous said...

මචන්,මොඩෙම් එකෙ මොකක් හරි අවුලක් තියඩ සෙලර් ට නෙගටිව් ෆීඩ්බැක් එකක් දැම්මෙ...මේක ඔරිජිනල් නෙමේද?
-තිළිණ

Unknown said...

ඕකම නොවුනත්
7.27.2Mbps ඇන්ටෙනා සම්බන්දකය ,මෙමරි පත් කියවනය
සහිත huwawi
E176
unity plaza 5400/=
1 year warranty

SuB ZERO said...

machan man modem ekak gatta mehen,eka tele.ring brand eka .but made by zte corp.7.2mbps down tibunata echara nane ban.dialog thama connection eka .wats prob?
idea ekak tinawanam mata kiyapan
vishwa.
vishwa14379@gmail.com
getmany4free.blogspot.com
p.s
lagadi site eka patan gate.chutak balala idea1 kiyapan develop karana.
thanx.
Vishwa

RuwanDj said...

මචෝ internet card වලට බිල් යනවද?

Anonymous said...

ඕක දැන් $30කට වගේ ගන්න පුලුවන්.

ebayonline said...

anonymous ඔයා හරි.ඒත් දැන් $1 ගනන් නිසා ඔය ගානම යනවා.මම ebay ඒෙකන් $1576 ක බඩු අෙගන තියනවා. ebay ඒෙකන් තියන ගනන් වලට අඩුෙවන් බඩු ගන්නත් පුලුවන්.ඒත් ඒවා දැන්ම කියන්ෙන නමි නෑ.blog ඒක නාම හැදුව විතරයි.ඉදිරිෙය්දි ෙගාඩත් ෙද් කියලා ෙදන්න හිතාෙගන ඉන්නවා.www.ebayonline2.blogspot.com.බිෙලාග් ඒෙක් නම ඉදිරිෙය්දී ෙමි විදිහට ෙවනස් ෙවිවි.www.ebaynews.info.
sam ta suba pathanawa blog eka hodata karagena yanna kiyala

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා