Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Facebook එකේ අපේ Fan Page එක අලුත් විදියට බ්ලොගයට දා ගමු.. 5





සෑම් | 9/28/2010 |



කොහොමද කට්ටියට :D මම අද ඔයාලට අරගෙන අවේ තවත් අලුත් වැඩ කැල්ලක් මුහුණු පොතේ ගොඩක් දෙනෙක් මෙක දා ගන්න දන්නවා ඇති.දන්නේ නැති අයට මේ ලිපිය වැදගත් වෙයි කියලා මම හිතනවා...එහෙනම් අපි වැඩේ පටන් ගමු...

පලමුවෙන්ම ඔයාලා ඔයාලාගේ මුහුණු පොතේ ඔයාලාගේ Fan Page එකට යන්න..ඉට පස්සේ ඔයාලගේ Fan Page එකේ Profile ID  එක කොපි කර ගන්න...



දැන් ඔයලා Desing >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් එක copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න


<iframe src="http://www.facebook.com/plugins/likebox.php?id=114404195270576&amp;width=292&amp;connections=0&amp;stream=false&amp;header=false&amp;height=62" scrolling="no" frameborder="0" style="border:none; overflow:hidden; width:292px; height:62px;" allowtransparency="true"></iframe><fb:like-box profile_id="YOUR PROFILE ID" stream="false" header="false"></fb:like-box>



දැන් ඔයාලා YOUR PROFILE ID කියන තැනට ඔයාලාගේ Fan Page එකේ PROFILE ID එක දෙන්න..
ඊට පස්සේ "Html/java script" එක Save කරන්න..

දැන් වැඩේ ගොඩ...

ඔයාලට මොනවා හරි දැන ගන්න ඔනේ නම්..මගෙන් අහන්න මම ඔයලට උදව් කරන්නම්
ඔබට ජය

Fb comments:



5 Comment + :

Gaminda said...

සුපර්ම කූල්...
නියමයි.
එලස්..
දිගටම බ්ලොග් එක කරගෙන යන්න.

Anonymous said...

එළ එළ මලේ... මාත් එ්ක දා ගත්තා....

සෑම් said...

@Gaminda

අනිවා මල්ලො..ගොඩක් ස්තුතියි කොමන්ට් එකට

සෑම් said...

@පොඩ්ඩ මල්ලි

නියමයි සහෝ..එල,,ගොඩක් ස්තුතියි කොමන්ට් එකට

Sanjaya සිතුවිලි said...

නියමයි මල්ලි ,,දිගටම කරගෙන යන්න

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා