Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Facebook Like බොත්තම අලුත් විදියට අපේ බ්ලොගයට දා ගමු. 6





සෑම් | 9/29/2010 | ,


මෙන්න මම ඔයාලට අලුත්ම Facebook එකේ Like බොත්තම අරගෙන අවා..මේකේ තියෙන විශේෂ වෙන්නේ මෙකෙන්ම අපිට අපේ Fan Page එකටත් අපේ මිතුරොන්ට යන්න පුලුවන් වෙන්න හදලා තියෙන්නේ..ඉතින් ඔයාලාත් කැමති නම් මම පහල කියලා තියෙන විදියට වැඩ ටික කරන්න..


මුලින්ම ඔයාලා  Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා  ]]></b:skin> කොඩ් එකට ඉහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...




.fb_like_box {
margin-top:10px;
-moz-border-radius:10px 10px 10px 10px;
border-radius:10px;
background-color:#3B5999;
border:3px solid #2B2B2B;
margin-bottom:10px;
padding:10px 7px;
width:450px;
}
.fb_like_top {
overflow:visible;
padding:0;margin:0 0 5px;
width:349px;
height:24px;
background:url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSN7mBOqU_I2kXTu48fGCeO-J6y38dR309HBItDiem1lM0616TY9ksggncphWCB3of6I0vDPmtbP3ieAkn8bAbsbl7TK3mhpDIpcbGkjAWlyMdW79m1t9QvES0bewG4iykIdTDtsEPlJI/s1600/fblogo2.jpg") no-repeat scroll left top transparent;
}
.fb_like_top a {
height:24px;
width:114px;
background:url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVzeGcybfORp2XKOlxAgKoEdrzfLQOd2I96zLFgVwhEosKW3W_gqeKHaKam5CFptVr7x2ORlbS1983tw7Gr2bYkMzHU4gwxSqahyqwnICAhthMLWZWhcrv5oRWsiZbuXYSMsmVvkNHWw/") no-repeat scroll left top transparent;
display:block;
margin-left:335px;
text-indent:-5000px;
}
.fb_like_button_holder {
-moz-border-radius:10px 10px 10px 10px;
border-radius:10px;
background:none repeat scroll 0 0 #FFFFFF;
padding:12px 12px 0 12px;
width:425px;
height:42px;
}




දැන් ඔයාලා කලින් විදියට <data:post.body/> කොඩ් එක හොයා ගන්න.. <data:post.body/> කොඩ් එකට එහා පැත්තින් මම පහල දිලා තියේන කොඩ් එක Copy,Past කරන්න..




<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<div class='fb_like_box'>
<div class='fb_like_top'>
<a rel='nofollow' href='http://www.facebook.com/pages/-_-_-/114404195270576?ref=search'>Be a Fan</a>
</div>
<div class='fb_like_button_holder'>
<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=standard&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:400px;height:30px;'/>
</div>
</div>
</b:if>




වැදගත්
රතු පාටින් ඇති තැනට ඔයාලගේ Fan Page එකේ Url එක දෙන්න

කොහොමද වැඩේ
මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න..

ඔබට ජය

Fb comments:



6 Comment + :

Unknown said...

නියමයිනේ.... මේක දැම්මම තියෙන ෆේස්බුක් ලයික් එක රීප්ලේස් වෙනවද?

DK said...

elass

Anonymous said...

gd gd aiyaaaa

සෑම් said...

@ඩී.කේ. [DK]

එල..:D

සෑම් said...

@Anonymous

තැන්ක්ස් මල්ලෝ...

Unknown said...

මේක පෙන්නන්නෙ කොහෙද

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා