Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අන්තර්ජාලයේ වේගයෙන් සැරිසරන්න Google Chrome 7.0.503 බාගන්න. 10





සෑම් | 9/13/2010 | ,



කොහොමද කට්ටියට අද මම ඔයාලට අරගෙන ආවේ..අලුත්ම  Google Chrome 7.0.503  Browser එකයි...මේ Browser  එක හදලා තියෙන්නේ කලින් Google Chrome Browser එකට වඩා කිහිපයක් වෙනස් කම් කරලා.එ අතරින් වේගය උපරිමයි..කැරැශ් වෙන එක අවම වශෙයෙන් වෙන්න හදපු  Browser එකක් කිව්වොත් මා නිවැරදි..එ වගෙම IDM Internet Download Manager එකට යාලුකරවන්න හරිම පහසුවෙන් මෙකෙන් පුලුවන් එ ගැන කිසිම අව්ලක් වෙන්නේ නැ..ඉතින් ඔයලත් කැමති නම් අලුත් Google Chrome 7.0.503 බාගන්න.පහල ටොරන් ලීන්ක් එකෙන් බාගන්න..මේ ටොරන්ට් එකේ තියෙන්නේ Google Chrome 7.0.503 එකේ Off line,Full setup එක,එක නිසා බය නැතුව බාගන්න

License: Freeware Free

OS: Windows 7, Vista, XP
Requirements: No special requirements
Publisher: Google
Homepage: http://www.google.com



Google Chrome 7.0.503 මෙතනින් බාගන්න / 20.59 MB



ඔයාලට මොකද හිතෙන්නේ Google Chrome 7.0.503 Browser එක ගැන
මතක ඇතුව ඔයාලගෙ අදහසක් මේ ලිපියට දෙන්න

ඔබට ජය


Fb comments:



10 Comment + :

-HacKrisH- | හැක්ක්‍රිෂ් said...

oka beta macho...

Unknown said...

ela thanx

nuwansrimal said...

firefox ekata wadiya patta speed..elama kiri...thankz ayya
:m

සජිත් හර්ෂණ said...

ayi ithin Chrome 6 hoda nedda :j torrent walin eke 7 version eka baanne mokatada.. :p

Anonymous said...

ගැටළු කිහිපයක්ම විසදෙන පාටයි එල එල.... තෑන්කූ !!!

banuka said...

elakiri :B

Madhawa Habarakada said...

මම developer දාගෙන ඉඳල මට එපා උනා. පස්සෙ ආපහු stable 4 වලට මාරු උනා, ඒකත් එපා උනා, මැෂින් එක පිටින් ස්ලෝ වෙන්න ගත්ත, ඉතින් ආපහු firefox 3.6 වලට මාරු උනා. දැන් ප්‍රශ්න ඉවරයි. :)
ඒත් ක්‍රෝම් වේගවත් නම් තමා, මගෙ මැශින් එකේ ඒක පිස්සු කෙලියට. :)

Unknown said...

maxxa...thnx

Unknown said...

maxxa...thnx malli

Gaminda said...

මටනම් ගිනි හිවල හොඳා.....
පුලුවන්නම් ගිනි හිවලට හොඳ Addons ගැන ලිපි යක් දාන්න....

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා