Facebook Youtube linkedin Twitter feedburner Skype Me

අපේ බ්ලොග් එක ඉක්මනින් Load වෙන්න හදන්නේ මෙහෙමයි Google Chrome Frame (මැක්සා වැඩක්) 47





සෑම් | 9/29/2010 | , ,


කොහොමද කට්ටියට මම අද කියලා දෙන්න යන්නේ කොහොමද අපේ බ්ලොග් එක ලොඩ් වෙන්න ගතවන කාලය අවම කරගෙන ඉක්මනින්ම බ්ලොග් එක ලොඩ් වෙන්න හදන්නේ කියලා..මේ ක්‍රමය ඉතින් හොයගෙන තියෙන්නේ අපේ ගූගල් මහත්තයින් තමා..ඔයාල දන්නවානේ ගොඩක් බ්ලොගගර් බ්ලොග්  Internet Explorer එකට වැඩ කරන්නේ නැ කියලා..එත් සමහර බ්ලොග් වැඩ කරනවා..එහෙම වෙන්නේ අපි දාගෙන ඉන්න බ්ලොග් අච්චුව හදපු කෙනා  Internet Explorer වලට බ්ලොග් එක වැඩ කරන්න CSS කොඩ් එක දාපු නිසයි..දැන් එකට අපිට දුක් වෙන්න ඔනේ නැ එහෙම CSS කොඩ් එක දාපු නැති බ්ලොග් වලටත් එක්ක ගුගල් එකේ අයියාල අලුත් දෙයක් කරලා තියෙනවා..ඒ තමා Internet Explorer වලට හා අනිත් web Browser වලට වඩා සැහෙන වේගයකින් අපේ බ්ලොග් එක Google Chrome හරහා ලොඩ් කරවිමට.එ වගෙම මේ වැඩෙන් අපේ බ්ලොග් එකේ තියෙන HTML කොඩ් හා CSS කොඩ් ඉක්මනින් ලොඩ් වෙනවා..හොදයි ඔයාලා කැමති ඇතිනේ ඔයාලාගේ බ්ලොග් එකටත් මේ හැම පහසුකමක්ම දිලා බ්ලොග් එක හොදට තියා ගන්න..එහෙනම් අපි වැඩේට බහිමු..




මුලින්ම ඔයාලා  Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන  <head> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා  <head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...


<meta http-equiv='X-UA-Compatible' content='chrome=1'/>


දැන් ඔයාලා කලින් විදියට </head> කොඩ් එක හොයා ගන්න.</head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියේන කොඩ් එක Copy,Past කරන්න..


<!--[if IE]>
<style type='text/css'>

.chromeFrameOverlayContent{top:10px;margin-top:10px;}
/*
CSS rules to use for styling the overlay:
.chromeFrameOverlayContent iframe
.chromeFrameOverlayCloseBar
.chromeFrameOverlayUnderlay
*/
}
</style>
<script>
//<![CDATA[
// The conditional statement ensures that this code will only execute in IE,
// Therefore we can use the IE-specific attachEvent without worry
window.attachEvent("onload", function() {
CFInstall.check({
mode: "overlay"
});
});
//]]>
</script>
<![endif]-->


දැන් Template එක Save කරන්න...Save Template 


කොහොමද වැඩේ...

දැන් බලන්න ඔයාලගේ බ්ලොග් එක තිබ්බට වඩා කොච්චර ඉක්මනින් ලොඩ් වෙන්වද කියල...
මාත් මෙක මගේ බ්ලොග් එකට දැම්මා..නියමට වැඩ..



මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න..
ඔබට ජය





Fb comments:



47 Comment + :

Unknown said...

ela wadak...

Kasun said...

නියමයි මචෝ..දැන්නම් මගේ බ්ලොග් එක ගොඩක් ස්පිඩ්...

සංජු said...

නියම පොස්ට් එකක්...ගොඩක් වටිනවා

Anonymous said...

Thanks

නාලක said...

නියමයි මචෝ....මැක්සා ස්පිඩ් එකක් එන්නේ...

-HacKrisH- | හැක්ක්‍රිෂ් said...

මචෝ... නියම පොස්ට් එක... thankxxxxxxxxx

Unknown said...

නියමයි අයියේ.... තෑන්ක්ස් මේ ගැන කිව්වට.... මම දාගන්නම්

Anonymous said...

ela wadak.....niyamai....

Anonymous said...

ela ela

Writer3744186549 said...

Elaz

සෑම් said...

@තරිදු
පමල්


ඔව් මචො වැඩේ නම් නියමයි..ස්තුති මචෝ කොමන්ට් එකට

සෑම් said...

@Kasun

අහ්හ් එල එල මචෝ...ස්තුති මචෝ කොමන්ට් එකට

සෑම් said...

@සංජු

තැන්ක්ස් මල්ලො.ස්තුති මචෝ කොමන්ට් එකට

සෑම් said...

@Anonymous

Your wellcome මචෝ..

සෑම් said...

@නාලක

ඔව් මචො..එලම තමා..ගොඩක් ස්තුතියි commnet කරාට

සෑම් said...

@-HacKrisH-

අනිවා මචෝ..ගොඩක් ස්තුතියි කොමන්ට් කරාට..

සෑම් said...

@Pramod Indunith

තැන්ක්ස් මල්ලි..කොමන්ට් කරාට..එල එල

සෑම් said...

@internetmonys

ඔව් මචෝ..ස්තුතියි කොමන්ට් කරාට..එල

සෑම් said...

@Anonymous

එල එල :D

සෑම් said...

@ගාමින්ද

එල මල්ලෝ :D

Anonymous said...

ela ela...tx same

සමනලයා said...

ela ela

!_සංකල්ප_! said...

niyamai mchn elaz

[Admin] Keshan Viduranga said...

ela ela maxxa wede aiya

Tharindu Chathuranga said...

ගොඩක් වටින උදව්වක් ඔයා කලේ මම තරිඳු

Unknown said...

wonderfull yaluwa

Unknown said...

Thanks ayya...

Geekhunter said...

එල එල මචන්... තැන්කූ කොල්ලා..

Anonymous said...

ගොඩාක් ගොඩාක් *10000000000 thanks macho

ලහිරු said...

නියම වැඩක් ....

Anonymous said...

KOHOMADA WORDPRESS BLOG EKAKATA MEKA DAANNEE

සංහිඳ පාමුළ said...

නියමයි මචෝ, පට්ට ස්පීඩ්, නියම පොස්ට් මචන් තියෙන්නෙ.

සත්සමුදුර said...

ඔව්. වෙනසක් තියෙනවා....

pavithra weerapperuma said...

එලය... :D

Unknown said...

එල වැඩක් බන් එලම එල

Anonymous said...

thank`s

රෝස මල said...

niyamaiii.. :) thanx..

Lasiru Gamage said...

ela post eka

Dega said...

පට්ට මචෝ.....

Anonymous said...

mchn Podi help 1k ona post date icon 1ka change karana hatith dapanko ube wade maxxxxxxxxxxxxxxx

Anonymous said...

Thanx Yaluu!

සිරාගෙ කාමරේ said...

ස්තූතියි සෑම්... ලෙසටම වැඩ කරනවා..

Gayan Mettananda said...

එල..........ලෙසටම වැඩ...
මමත් දැම්ම .....
ඕනි නම් මගේ බ්ලොග් එක මෙන්න
http://kgayan.blogspot.com/

Anonymous said...

වැඩේ නමි සුපිරියි....
නියමෙට site එක දැන් load වෙනවා...

ඇයි දැන් බ්ලොග් එක update වෙන්නේ නැත්තේ,පුළුවන් නම් මේ වගේ තව තවත් වටිනා දේවල් අපිට කියලා දෙන්න....

Lahiru Palihawadana said...

මමත් දැම්ම... පට්ට ගති,,...

Daham said...

Niyamayi mamath dagathth obata jaya

http://sambudusasuna.blogspot.com/

HooMAN said...

කූලෝ මට උදව්වක් කරහන්කෝ මගේ බ්ලොග් එකේ ලිපි සින්ඩිවලට update වෙන්නේ නැ එක හදන්නැ දන්නවනම් කියහන්කෝ

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා