Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Windows 7 බාගන්න ඉන්න අයට විශ්වාසයෙන් බාගන්න මෙන්න..64 Bit And 32 Bit 6





සෑම් | 9/08/2010 | , ,



කොහොමද කට්ට්යට..මෙන්න මම අද ඔයාලට අරගෙන ආවේ...වින්ඩොව්ස් 7 OS එක..ඔයාලා මෙක ගන්න බාගන්න ඉන්නවනම් මෙන්න බය නැතුව බා ගන්න මම ඔයාලට Torrent එකක් අරගෙන අවා...මේ  Torrent එකේ Windows 7 වල 64 Bit And 32 Bit දෙකම තියෙනවා..ඔයලා කැමති නම් දෙකම බා ගන්න..නැත්තම් 1ක් බාගන්න..මේකේ හොදම Windows 7 Loader එකත් තියෙනවා..ඉතින් ඔයාලා කැමති අය පහල ලින්ක් එකෙන් බා ගන්න...මේ Torrent එක ගැන බය වෙන්න එපා..මාත් මෙක බාන්න දැම්මා..

මෙතනින් බාගන්න Windows 7 64 Bit And 32 Bit



Windows 7 64 Bit And 32 Bit එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය

Fb comments:



6 Comment + :

Unknown said...

ගොඩාක් ස්තූතියි මචෝ...,මං කාලයක් හොය හොය හිටියෙ..ලොකු උදවුවක්....දිගටම ලියන්න.ඇතුලත් හිස් පිටත් හිස් මිනිස්සු ලියන දේවල් ගනන් ගන්න එපා....f

Lalith said...

සෑහෙන වෙලාවක් යයි වගේ මචං. පස්සේ හොඳ කමෙන්ට් එකක් දාන්නං.

දෙයිය said...

උඹ නම් මචෝ දෙයියෙක් නෙවෙයි දේවාලයක් !!!!

සමීර said...

ස්තුතියි මචන් මම මේක දැම්ම එත් සිරියල් නො වැඩ කරන්නේ නැනේ උදව් කරන්ට පුලුවන්ද

Abhishek J said...

niyamai ban mama windos 7 hamathanama hewwa. wow elakiri wadak mea blog site eka nam . wish u all the best

RuwanDj said...

දැන් බුට් කරන්නේ කොහොමද? ඩීවීඩී එකකටත් බෑ මගේ පෙන් එකටත් ඔයතරම්ලොකු ෆයිල් එකක් දාන්න බැ.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා