Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Windows 7 Dark 7 mix අච්චුව ඔයලත් බා ගන්න 14





සෑම් | 9/24/2010 |


තවත් ඔයාලට ලස්සන Windows 7  Theme එකක අරගෙන අවා..මෙකත් නියමට හදලා තියෙනවා..මම හිතනවා Windows 7 දා ගෙන ඉන්න හැමොම මේ Theme එකට කැමති වෙයි කියලා..කැමති හැමොම අනිවා මේක පහල ලින්ක් එකෙන් බා ගන්න..

Windows 7 Dark 7 mix අච්චුව මෙතනින් බා ගන්න 


කැමති අය මේ ලිපියට අදහසක්  දිලා යන්න..
ඔබට ජය

Fb comments:



14 Comment + :

Killer said...

මරු තිම් එක...පට්ට

dinesh said...

එල කොල්ලා...කලින් කොමන්ට් එක දැම්මා.හවස බා ගන්නම්.

හසිත said...

නියම තිම් එක..පට්ට

සෑම් said...

@Killer

ස්තුතියි මචෝ කොමන්ට් එකට

සෑම් said...

@dinesh

අහ්හ් එල මචෝ..අනිවා බාගන්න..එල තිම් එක..

සෑම් said...

@හසිත

මචෝ ස්තුතියි කොමන්ට් එකට

Gaminda said...

CooooooooL Theme එකක්. ඒත් ඉතින් Theme දැම්මහම Slow වෙනව නොවැ !

පසන් Sid said...

fatta fatta machan

සෑම් said...

@Gaminda

ඔව් මල්ලි එල තිම් එක...ස්ලොව් ගතියක් නම් මට දැනුනේ නැ..

සෑම් said...

@පසන් Sid

ස්තුති මචෝ කොමන්ට් එකට

Unknown said...

i like so///////thnx sam

සෑම් said...

@විකියා

නියමයි මචෝ.. ස්තුතියි කොමන්ට් එකට...

Supushpitha Atapattu said...

නියම Theme එක අය්යේ මරේ මරැ

Anonymous said...

නියම වෙඩක් තව upload කරපන්

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා