Facebook Youtube linkedin Twitter feedburner Skype Me

මගේ 3 වන ebay ගමන (Dual Shock USB PC Game Joystick ) එකක් 32





සෑම් | 9/30/2010 |



කොහොමද කට්ටියට..මම තව සැරයක් ebay එක්ක ගණුදෙනුවක් කරා..වැඩේ නම් හොදින් කෙරුනා..මම මේ සැරේ ගත්තේ Dual Shock USB PC Controller Game  Pad Joystick එකක්...තාමත් Computer Games ගහන්නේ නැතුව ඉන්න බැනේ..හික්ස්.:D  ඊයේ තාම මට මෙක ගෙදරටම ලැබුනේ.මට හම්බුන Seller නම් ගොඩක් හොද පොරක් පොර මම කියපු විදියටම මේ Joystick එක මට ගෙදරටම එව්වා..නැත්තම් ඉතින් බඩු ලොස් තාමා..මෙක ගන්න මට වියදම් උනේ $5.95 විතරයි..ලංකාවේ ගන්න ගියානම් එහෙම මෙක ඉවරයි..භාණ්ඩේ ටෙස්ට් කාරලා එහෙම බැලුවා..කියාල වැඩක් නැ මැක්සා..Dual Shock වෙනවා පිස්සු එකයි..ඉතින් ඔයාලත් මෙක ගන්න කැමති නම් මෙන්න මෙතනින්  ගිහින් ebay එකෙන් pay කරලා ගන්න පුලුවන්..අයේ කියාල වැඩක් නෑ මැක්සා කියනේ අයේ උපරිමයි..

Product Feature

Smart design and ergonomic sharp
Compatible with Win 98/2000/ME/XP/Vista
DOUBLE SHOCK
Plug & play
Easy to play game with simply game pad
12 fire button 4 Axis
Support DirectX 7.0 or above
Weight: 210g
Size: 15 x 9 x 5 cm

Packing Content

100% Brand New!
1 x USB game pad double dual shock controller
1 x CD driver

ඔයාලට මොකද හිතේන්නේ මේ ගැන..මතක ඇතුව ඔයාලගේ අදහස් දෙන්න..

ඔබට ජය

Fb comments:



32 Comment + :

Kasun said...

අනේ මාත් ගන්න ඔනේ නියමයිනේ..

nuwansrimal said...

ebay walata paypal witharai ne hari yanne..matath cooling pad ekak ganna ona

Lasitha Tharanga said...

අයියා මමත් මේක ගන්න හැදුවා එතකොට මේක $7.12 කියනවනේ?

CBTBlogger said...

මාව වින්ඩෝස් 7 වලට පිස්සු වැට්‍ටුවා වගේ මෙකටත් පිස්සු වැට්‍ටුව,එලම තමා...

Anonymous said...

ශිරාවටම මේක දැන් $7.12ට නැගලනේ.... E Bay ස්ටඩී කරන්න දැන්නම් මටත් ආසයි... ඒත් බලමුකෝ.... :)

dinesh said...

ෂා...කොල්ල දැන් on line shopping මයි නේද?හොඳයි,හොඳයි.

namila007 said...

gindara thamai :D :D

Unknown said...

එල එල මචෝ...........!! සිරා භාණ්ඩේ මෙහෙන් ඇහුවා නම් කියයි 1500 ක් වත් අඩුම ගානෙ..............!!!1

Gaminda said...

එල එල සෑම් අයියෙ...
ඕක ලංකාවෙන් ගන්න ගියානම් කීයක් විතර වෙයිද ?

tharanga said...

e-bay sellers ල නම් ඉතින් විස්වාස කරන්න පුලුවන්,මෙහෙ තැපැල් සේ‍වාව තමයි ෂුවර් කරන්න බැරි භාණ්ඩෙ ලොකු වෙද්දි මග නවතියිද.

සෑම් said...

@Kasun

එල එල මල්ලි අනිවා ගන්න..නියම භාණ්ඩේ..

සෑම් said...

@srimalyapa

ඔව් මචෝ...Paypal තමා හරියන්නේ...මොකද සේලර් ලා බඩු දෙන්නේ අපි Paypal එකෙන් සල්ලි pay කරොත් විතරයි..ස්තුතියි මචෝ කොමන්ට් එකට..

සෑම් said...

@ලැසී

අම්මට සිරි වැඩි වෙලා නේද සොරිම තාමා...එත් මචො ඒ ගානට උනත් මෙක ගන්නවනම් පාඩු නැ ඒ තරම් මෙක මැක්සා..ස්තුතියි මචෝ කොමන්ට් එකට.

සෑම් said...

@Lasindu Nadishan | Admin - www.Slbloggs.com

හික් හික්..එකනේ බන්..කොච්චර පට්ට ද වින්ඩොව්ස් 7..එ වගෙම මෙකත්..අනිවා මචෝ මෙක ගන්න බලපන්..අපි දෙන්නා ඉතින් තාම ගෙම්ස් සෙල්ලම් කරන එක නවත්වල නැ නේ. හික්ස්..ගොඩක්ම ස්තුතියි ඔයාගේ කොමන්ට් එකට මචන්

සෑම් said...

@පොඩ්ඩ මල්ලි

ඔව් මචො එක ගනන් ගිහින් සොරිම තාමා..අනිවා සහෝ ගැන පොඩ්ඩක් ස්ටඩි පාරක් දාන්න..ස්තුතියි ඔයාගේ කොමන්ට් එකට මචන්

සෑම් said...

@dinesh

නැතුව නැතුව සහෝ...ebay එකෙන් ගත්ත බඩු කැඩුනත් දුක නැ..මොකද මාර ලාබයි නේ..ස්තුතියි ඔයාගේ කොමන්ට් එකට සහෝ..

සෑම් said...

@namila007
අනිවා මචෝ.. :D

සෑම් said...

@මහසෝණා

ඔව් මචො..මෙක පට්ට මම මෙකවගේ එකක් Kandy වලින් අහුවා ගන්න 1800 ක් කිව්වා... ebay එකෙන් ගත්ත නිසා Rs:1000 ඉතුරුයි මට..හික්ස්..ස්තුතියි ඔයාගේ කොමන්ට් එකට සහෝ..

සෑම් said...

@Gaminda

මල්ලො මෙක ලංකවේ ගන්න ගියොත් මම අර කලින් කිව්වා RS:1800 or RS:1500 වගේ විතර වෙයි..ස්තුතියි ඔයාගේ කොමන්ට් එකට සහෝ.

සෑම් said...

@tharanga

මෙකනේ මචෝ මෙහේ තැපල් සේවාට බනින්නත් බැ..අපි සෙලර් ට කිව්වානම් අපිට එවන භාන්ඩේ කඩලා ගන්න බැරි වෙන්න එව්න්න කියලා එකට මුකුත් වෙන්න නැ...අපිට භාණ්ඩේ බැර් වෙලාවක් ලැබුනේ නැත්තම් සෙලර් එකට අපිට වග කියනවා...එක නිසා මට නම් එ ගැන බය වෙන්න දෙයක් නැ..සහෝ..ස්තුතියි ඔයාගේ කොමන්ට් එකට සහෝ.

අදුරෙන් එලියට said...

සෑම් අයියේ මට කියල දෙන්නකෝ ebay එකේ නියම සර්ච් පාරක් දාන්නෙ කොහොමද කියලා.මට nodia X6 පෝන් එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා.ඒකට සර්ච් කරන්න දන්නෙ නෑ.නිකන් nokia x6 කියල ගැහුවම ලටපට ගොඩක් එනවා.

Unknown said...

thnx yaluwa....game gahanna kiyapu bandey :)

ECHO said...

පොඩි ප්‍රශ්නයක් තියෙනවා ebay එකෙන් බඩු ගෙන්නද්දි tax වදින්නෙ නැද්ද?.ඒ ගැනත් කියන්න.....

සෑම් said...

@අඳුරෙන් එළියට

මචෝ මම ඔයා කියපු ෆොන් එක සෙර්ච් කරල බැලුවා කිසිම අව්ව්ලක් නැතුව එනවනේ..

සෑම් said...

@විකියා

අනිව විකියා සහෝ ගෙම්ස් වලට මැක්සා භාණ්ඩේ,,ස්තුතියි ඔයාගේ කොමන්ට් එකට සහෝ

සෑම් said...

@ECHO

එහෙම කියලා මචෝ හැම එකටම ටැක්ස් ගහන්නේ නැ සහෝ..
අපි ගන්න භාණ්ඩේ විශාලත්වය අනුව තාම එක තිරනේ වෙන්නේ...

ruwan said...

ඔය කියපු ගාන CoinMill.com භාවිතයෙන් මම ශ්‍රී ලංකා රුපියල් බවට පත්කළා ගාන කියනවනම් රු 665

කෙෂාන් විදුරංග said...

aiya matat mp3 player 1k ganna set karala dennakoo me wage aduwata

Dilusha said...

සෑම් අයියට පින් සිද්ද වෙන්න ඹන්න මමත් Dual Shock USB PC Game Joystick එකක් අද අතින් ඇල්ලුව.මේ දැනුයි ලැබුනෙ සෙල්ලමක් දාලම විස්තර කියන්නම්කෝ.........

Vindulaku said...

Ayye,
Mama Iphone ekak ganna balaaporththu wenawa?Tax prashne thamai! Tax gahaida? ikmanata reply karanne!Please!!
-Vindula

Anonymous said...

සැම්
මට Voice Recordeing තිබෙන mp3,mp4 player 1ඔන.මා ලග දැනට 20$ විතර මුදලක් තිබෙන්නෙ.මට හොද එකක් තොරාගන්න අමාරුයි වගේ.පුළුවන්නම් මට එකට උදව් කරන්න මේ email ad :link akak awanna thanks machoo

dilan633@gmail.com

plz

Anonymous said...

machan mekaen ganna hema dema gedaratama enawada...nettan post office 1tada enne..api kohomada aka ehema gedarata ena widihata hada ganne...????

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා