Facebook Youtube linkedin Twitter feedburner Skype Me

Animated favicon එකක් අපේ බ්ලොගයට දා ගමු. ( B බ්ලොගර් බොත්තම ඉවත් කරමු) 14





සෑම් | 9/27/2010 | ,


කොහොමද කට්ටියට..අද මම ඔයාලට ගෙනාවේ තවත් ඇලුත් වැඩ කැල්ලක් ගැන එක තාමා Animated favicon එකක් අපේ බ්ලොගයට කොහොමද දා ගන්නේ ? ගොඩක් අය මගේන් මේ ගැන දාන්න කියලා කියාලා තිබ්බා..එක නිසා ඔන්න අද මම එක ඔයාලා හැමොටම ඒ ගැන කියලා දෙන්නම්.

හොදයි මේ වැඩේ ගැන කියනවනම් මෙකන් වෙන්නේ අපිටම කියලා බ්ලොගයට Favicon එකක් හදා ගන්න එකයි..ඔයලා බ්ලොගයට ලොග් වෙනකොට Search Bar එකේ තියෙන්නේ Blogger Favicon එකක්..එතනට වැටෙන්න ඔයලා කැමති Favicon එකක් හදා ගෙන දාන්න පුලුවන්..එහෙනම් මේ වැඩේ කරගන්න දන්නේ නැති අය මම පහල කියලා තියෙන විදියට වැඩේ කරන්න..


මුලින්ම අපිට Animated favicon  එක සදහා බාවිතා කරන්න Gift logo එකක් හදා ගන්න ඔනේ..එකට ඔයලා Photoshop මෘදුකාංගයෙන් ඔයාලා කැමති විදියේ Image එකක් නිර්මාණය කරන්න..නැතිනම්  ඔයාලා කැමති  Image එකක්  ගන්න...
ඉට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි තොර ගත්ත image එක Gift එකක් කර ගන්න..එකට මම මේ දිලා තියෙන අඩවියට ලොග් වෙලා  (මෙන්න මෙතන ක්ලික් කරන්න ) ඔයාලගේ image එක දිලා , එක Animated gift එකක් විදියට හදා ගන්න.

ඉට පස්සේ On line Animated , Favicon එක හදා ගත්තට පස්සේ එක ඔයලගේ Hard එකට Save කරගන්න...
දැන් අපිට මේ හදා ගත්ත Animated favicon.gift එක.Image Host කරන අඩවියකට Uplord කරන්න ඔනේ..Blogger අඩවියට .Image Host කරන්න සහය දෙන Picasa Web Album.අඩවියට අපි මේ gift එක upload කරමු..ඔයාල  Picasa Web Album අඩවියේ Reg වෙලා නැත්නම් ..Reg  වෙන්න ඔන විදිය දැන ගන්න  මම ඒ අඩවිය ගැන ලියපු කලින් ලිපිය කියවන්න.එකට මෙන්න මෙතනින් යන්න...

දැන් ඔයාලා Gif  එක Upload කරගත්තට පස්සේ...මම පහල දිලා තියෙන කොඩ් එක හොය ගන්න ..එකට මෙන්න මේ විදියට කරන්න..

පියවර 1.පලමුව ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන <title><data:blog.pagetitle/></title> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <title><data:blog.pagetitle/></title> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy,past කරන්න...


<link href=' Your favicon URL' rel='icon'
type='image/vnd.microsoft.icon'/>


පියවර 2. දැන් ඔයලා Upload කරපු Animated gift  එකේ Url එක Your favicon URL තැනට Copy කරගෙන,Past කරන්න..

දැන් Template එක Save කරන්න...Save Template 

දැන් බලන්න ඔයාලගේ අඩවියට ලොග් වෙනකොට ඔයලා දාපු Animated favicon එක තියෙනවද කියලා..

වැදගත් 
මේAnimated favicon  එක වැඩ කරන්නේ Mozilla Firefox Browser එකට විතරයි කියලත් ඔයාලා මතක තාබා ගන්න


ඔයාලගේ බ්ලොගයටත් බ්ලොගයටම කියලා Animated Favicon එකක්  තියෙනවා..කොහොමද වැඩේ
ගැටලු තියෙනවනම් කියන්න..මම ඔයාලට උදව් කරන්නම්..

ඔබට ජය

Fb comments:



14 Comment + :

Killer said...

නියමයි.මචෝ..පට්ට...

බණ්ඩාර said...

ගොඩක් කල් ඉදලා මම මේ වැඩේ කරන විදිය හෙව්වා.ගොඩක් ස්තුතියි ඔයාට..

සංජු said...

ඔයාගේ බ්ලොග් එකනම් නම් මරු...දිගටම ලියන්න..

කසුන් said...

ඔන්න මමත් දැම්මා..මැක්සා

Anonymous said...

මෙක නම් මරු...

සෑම් said...

@Killer

ස්තුතියි මචෝ කොමන්ට් එකට..

සෑම් said...

@බණ්ඩාර

ස්තුතියි මචෝ කොමන්ට් එකට..

සෑම් said...

@සංජු

තැන්ක්ස් මචො.. ස්තුතියි මචෝ කොමන්ට් එකට..

සෑම් said...

@කසුන්
එල එල ගොඩක් ස්තුතියි මචෝ කොමන්ට් එකට..

සෑම් said...

@Anonymous

ස්තුතියි මචෝ කොමන්ට් එකට..

කෙෂාන් විදුරංග said...

maxxa aiya mata mara happy.mama meka hoya hoya hitiye thnx aiya. yanthan da gatta try karala karala

සිව්පෙතියා | Suren එන්. Semage said...

Elakiri Macho. Dethun parakma try kara me wedeta. hari giye ne. uba kiyala dunna vidiyata kara. den hari. matat magem kiyala favicon ekak tiyenawa. thankz

හිරාන් චමුදිත said...

බොහොම ස්තුතියි ඒක වැඩ කරනවා.

sampath said...

නියමයි මචන්, පට්ට, ඔන්න මගෙත් වැඩ

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා