Facebook Youtube linkedin Twitter feedburner Skype Me

ලස්සන Flame Screensaver එකක් ඔයාලගේ පරිගණකයට දාගන්න 1





සෑම් | 9/21/2010 |


මෙන්න මම ඔයාලට ලස්සන මැක්සා  Flame Screensaver එකක් අරගෙන අවා..මෙක දාපුවාවම ඔයාලටම තේරෙවි මෙකේ තියෙන මැක්සා කම..ඉතින් ඔයාලත් කැමතිනම් මේ ලස්සන  Flame Screensaver එක ඔයාලාගේ පරිගණකයට දා ගන්න..පහල ලින්ක් එකෙන් බාගන්න..අනිවා ඔයාලා මෙකට කැමති වෙයි..

Flame Screensaver එක මෙතනින් බාගන්න / 8.5 MB

Flame Screensaver එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ?
මතක ඇතුව ඔයාලගේ ප්‍රතිචාරයක් මේ ලිපියට දෙන්න...

ඔබට ජය

Fb comments:



1 Comment + :

Suren N. Semage said...

සුරේන් එන්. සේමගේ

මචෝ ෆ්ලේම් එක ගැන නෙමෙයි. උඹේ බ්ලොග් එක ගැන දෙයක් කියන්නම්.

"මේක තමයි මං දැකපු හොදම බ්ලොග් එක."

ස්ක්‍රීන් සේවර් එකට වගේම මේ අඩවියෙන් ගත්ත ගොඩාක් දේවල් වලට මට දෙන්න පුළුවන් ‍ලොකුම ස්තූතිය තමයි ඒක.
මැක්සා මචං.

මේම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දේයක් කියන්න.
ඔයලාගේ අදහස් මට හුගක් වටිනවා